වියරුව 🐺🌙

554 110 54
                                    

"ඉස්සරහට එන එකෙක් වත් ඉතුරු කරන්න එපා මරලා දාපල්ලා බලකොටුවේ ආරක්ශාව උබලාගේ වගකීම !!"

ඩැරන් මහ හයියෙන් කෑගහලා තම සේනාව තමන්ගේ උපරිමෙන්ම මෙහෙයවූවා

Arisen sun ආක්‍රමණයට පැමිණි ඩ්‍රැකියුලගේ සේනාවට කර කියාගන්න දෙයක් නැති වුනා හේතුව ඔවුන් හිතුවේ Afire welkin වලට පහර දුන්නම හැමෝම Anemic Dires වල ආරක්ශාව තර කරලා එහේ ඉදී කියලා

ඩ්‍රැකියුලට ලැබුන ඔත්තුවට අනුව අද Arisen sun සාමකාමිව තම යටතට ගන්න ඔවුන් සැලසුම් කළත් ඔත්තුව සම්පූර්ණ මුලාවක් බවට ඇස් පනාපිටම පෙනෙද්දි ඩ්‍රැකියුලා වියරු වැටුණා .

"ශැ.න්.ජී.න්.!! කියපන් යකෝ කොහොමද උන් දැනගත්තේ අපි අද Arisen sun ආක්‍රමණය කරනවා කියලා "

!! කියපන් යකෝ කොහොමද උන් දැනගත්තේ අපි අද Arisen sun ආක්‍රමණය කරනවා කියලා "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(අද කාලේ විදිහට බලන්න )

"මං දන්නෑ ........මං දන්නෑ "

"කතා කරපන් අරකිට ඒකිගේ මායාව මේ වෙලේ ඕන !!"

කරට කර යන සටනින් ඩ්‍රැකියුලාගේ පරාජයට මුල් අඩි තාලම් වැටෙමින් යනකොට ශැන්ජින්ගේ බෙල්ලෙන් අල්ල ගත්ත ඩ්‍රැකියුලා වියරුවෙන් කෑ ගැහුවේ ඔහුගේ අවසාන තුරුම්පුව වූ මායාකාරිය මත සම්පූරුන විශ්වාසය තබලා

ඩ්‍රැකියුලාට ඔහුගේ විශ්වාස කටයුතු ආරංචි මාරගයෙන් ලැබුන තොරතුරේ හැටියට නම් අද Arisen sun හුදකලාව පවතින්න නියමිතව තිබුනත් , Anemic Dires විශේෂ හමුදාවක් සමග Ashed haze පාලකයා උන xiao Song Daren කපොල්ලක් බැඳගෙන සටනට සූදානම් වී සිටිනු දැක ඩ්‍රැකියුලා කෝපාවිෂ්ඨ වීම පුදුම සහගත කරුනකුත් නොවේ

"මගේ උතුමානනී ! "

"විනාශ කරපන් එකෙක් නෑර හැමෝමවම විනාශ කරපන් "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now