අමුතු සුවඳ 🐺🌙

618 127 66
                                    

'යාහ්හ්හ් ශෙන් තමුසෙට මේ සුවඳ දැනෙනවද

🐺මොකක්ද මේ සුවඳ යීබෝ

මට හිතාගන්න බෑ ඔළුව කැරකෙනවා වගේ

🐺කොහෙන්ද එන්නේ

මං දන්නෑ

🐺යීබෝ ඒ අපේ ආසම සුවඳ මතකද ?

ලුලූගේ මල් බොකිය ඒක නේද අපි දෙන්නගේ ආසම සුවඳ

🐺ඔව් ලැවෙන්ඩර් මික්ස් ටියුලිප් සුවද

පොඩ්ඩක් ඉන්න මං ගිහින් බලන්නම් මේක එන්නේ කොහෙන්ද කියලා '

වෙලාව මධ්‍යම රාත්‍රි දොළහ පසුවී මිනිත්තු පහලොවයි යීබෝ එකපාරටම අවදි උනේ තමන්ගේ ආසම සුවඳ ඉතාමත් ප්‍රබල ලෙස තමන්ට දැනෙන්න ගත්ත නිසා මේක මේ විදිහටම ශෙන්ටත් දැනිච්ච නිසා යීබෝ නැගිට්ටේ මේ සුවඳ එන පැත්ත හොයන් යන්න

සුවදට ඉව අල්ලමින් පැමිණි යීබෝට තව දුරටත් ඉස්සරහට යා ගන්න බැරි උනේ ඔළුව පුපුරන්න වගේ ඒ සුවඳ තමන්ව මානසිකව පීඩාවට පත් කරන නිසා

'ශෙන් තවත් නම්බෑ

🐺ආයේ හැරෙන්න මටත් දරාගන්න බෑ

ඒක එන්නේ අම්මගේ කාමරෙන්ද ?

🐺සමහර විට ........... '

යළිත් ආපසු හැරුණු යීබෝ තමන්ගේ කාමරේට ගියේ මේ හිසේ රුදාව ඉවසන්න බැරිම තැන පහ වෙනකන් කිසිම කෙනෙක්ට කරදර නොකර නිදාගන්න ඉඩදීපු යීබෝගේ ඉවසීමේ සීමාව ඊට පස්සේ පැනලා ගියා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

යළිත් ආපසු හැරුණු යීබෝ තමන්ගේ කාමරේට ගියේ මේ හිසේ රුදාව ඉවසන්න බැරිම තැන පහ වෙනකන් කිසිම කෙනෙක්ට කරදර නොකර නිදාගන්න ඉඩදීපු යීබෝගේ ඉවසීමේ සීමාව ඊට පස්සේ පැනලා ගියා

යළිත් රිදී ඇස් වල අයිතිකාරයා වන ශෙන් පෙනි සිටිනකොට මේ පාර පෙර මෙන් ආදරණීය ලෙස නෙමේයි වේදනාවෙන් කෝපයට පත් වී සිටින ශෙන් කෙනෙක් ඇවිත් තිබ්බා

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Où les histoires vivent. Découvrez maintenant