සටන 🐺🌙(3rd Bonus )

632 116 132
                                    

රාත්‍රියේ නැවතත් තම අනන්‍යතාවය සගවන එක් තරුණයෙක් තම මෑණියන්ගේ සොහොන් කොත ඉදිරිපිට


රාත්‍රියේ නැවතත් තම අනන්‍යතාවය සගවන එක් තරුණයෙක් තම මෑණියන්ගේ සොහොන් කොත ඉදිරිපිට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අම්මා මං හිතන්නේ මට මෙහෙන් යන්න කාලේ හරි දැනමට උන් මගේ පස්සෙන් පන්නනවා "

" මං හෙට මෙහෙන් යනවා අම්මා ආයෙත් මං දවසක එන්නම් ඔයාව බලන්න "

හහ් හහ් හා

"හාඕශුවාන් එහෙමත් නැත්තං ඩ්‍රැකියුලගේ අඩලේ ඇති පුතා එහෙමත් නැත්තං මගේ මල්ලියේ අපි ගෙදර යමුද "

"අ......අයි....අයියේ "

"ඔව් අයියා තමා තෝ පැනලා ආපු දවසේ ඉඳන් මට හරියට වැඩක් කරගන්න නෑ ඉතින් මගේ මල්ලියේ යමන් ගෙදර මං සලකන්නම් උබට "

"මට ඉන්න දෙන්න ශැන්ජින් "

(ඔව් කවුරුත් නොදන්න Dracula ගේ ලොකු පුතා Zhanjin එකෙක් කිව්වේ නෑ හරියට සැක් )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඔව් කවුරුත් නොදන්න Dracula ගේ ලොකු පුතා Zhanjin එකෙක් කිව්වේ නෑ හරියට සැක් )

"උබට ඉන්න දෙන්න ඕන නම් මෙච්චර අමාරුවෙන් උබගේ පස්සෙන් පන්නන්නේනෑ නේ "

"අයියේ ප්ලීස් තාත්තව අතෑරලා මා එක්ක එන්න "

"හහ් තාත්තව අතාරින්න ඒක කීයටවත් වෙන්නේ නෑ "

" ප්ලීස් අයියේ "

"තමුසේ හොදින් මා එක්ක එනවද මං තමුසෙව ගැටගහලා එක්කන් යන්නද ? "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now