නපුරා 🐺🌙

720 127 104
                                    

meanwhile at some place

"තාත්තේ වැඩේ ගොඩ "

"මොන වැඩේද ? "

"මං උගේ බලාරක්ශක වලල්ල හොයාගත්තා !"

"හහ් හහ් හා මං එකක් දන්නවා සන් ඕකගේ බලාරක්ශක වලල්ලේ අනිවාරෙන්ම අර අලු පාට වුර්කයා ඉන්නවා ඌ තමා එදා afire welkin සටන වෙලේ සම්පූර්නයෙන්ම ලයිකන්ව කවර් කලේ"

"තාත්තා දන්නවද ඌ කවුද කියලා හහ් "

" නෑ පුතා "

" ඌ තමා සියාඕ ඩැරන්ගෙයි සියාඕ බෙලාගෙයි එකම පුතා සියාඕ සොන්ග් ජියැන් "

" හහ් හා ඌ ගානට වැඩී කොහොමත් "

"ඌ රස පාටයි හැබැයි "

"පුතා !!"

" විහිළුවක් කරේ "

"ම්න් "

" තාත්තේ මං සියාඕ කාරයා වගේම ෆෙන්මියන් කාරයගේ පුතා ඒ වගේම මැරිච්ච ජීන්ගේ පුතාත් බලාරක්ශකයෝද කියලා හරියටම හොයා ගත්තා ඒත් අර ලස්සන උස කොල්ලා බලාරක්ශකයෙක්ද කියලා හොයාගන්න බැරි වුනා "

" කවුද ලස්සන උස එකා "

" ලන් වන්ග් චිරෙන්ගේ පුතා නිල් ඇස් තියෙන උස කෙනා "

" ම්න් ටෲ බ්ලඩ් ඇල්ෆා නේද ? "

" ඔව් එයා තමා "

"හොයන්න පුතා අපි උන්ටයි මුලින් ඇටෑක් කරන්න ඕන "

" මං දන්න තරමින් බලාරක්ශකයෝ හතරෙන් දුර්වල එකා ජින් කාරයා ඌටයි මුලින් ඇටෑක් එක දෙන්න ඕන "

" පොඩ්ඩක් ඉවසමුකෝ පුතා...... මල්ලී කෝ "

" මං දන්නෑ තාත්තේ ඌ ඇති කොහේ හරි "

"ම්න් "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now