ලුලූගේ වේදනාව 🔞🐺🌙(2nd Bonus )

737 118 113
                                    

"ලුලූ මොකක් හරි ප්‍රශ්නයක්ද දුව "

"ලුලූ , ලුලූ ,ලුලූඌඌඌඌ!! "

"අහ් ඔව් යී මමා කියන්න "

"මං කතා කරේ ඇගිල්ල කැපෙයි කියන්න ඔයා ලොකු කල්පනාවකනේ දුව මොකක් හරි ප්‍රශ්නයක්ද ? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මං කතා කරේ ඇගිල්ල කැපෙයි කියන්න ඔයා ලොකු කල්පනාවකනේ දුව මොකක් හරි ප්‍රශ්නයක්ද ? "

"අහ් නෑ යී මමා "

යී ඇහුවේ කොලේජ් ගිහින් ගෙදර ආපු වෙලේ ඉඳන් මේ ලෝකේ සිහියක ලුලූ හිටපු නැති නිසා , දෙතුන් පාරක් කතා කරලත් ලුලූ නෙමේ කතා කලේ පස්සේ තමා යී හයියෙන් කතා කලාම ලුලූ හොද සිහියට ආවේ

.
..
...
....
.....
......
.......

"ආව්ව්ව්ව් "

"මොකක්ද උනේ යාහ්හ් කැපුනා නේද ? "

" යී මමා ලුලූ කුස්සියේද එයාට කරදරයක් වගේ " .

"ආ යූචෙන් ලුලූගේ ඇගිල්ලක් කැපිලා "

"කෝ බලන්න "

" පුතා ලුලූව එක්කන් ඔයාගේ රූම් එකට යන්න අද මමයි යීයි දෙන්නා උයන්නම් "

"හරි යූ ආන්ටි "

"එන්න යං ලුලූ "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"එන්න යං ලුලූ "

"ම්න් "

"ලුලූට මොනා වෙලාද යී "

"අනේ මන්දා යූ අද කොලේජ් ගිහින් ආපු වෙලේ ඉඳලම කෙල්ල මලානිකයි "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now