නිල් ඇස් ඇති කුමරා 🐺🌙

477 82 24
                                    

"මං හිතන්නේ ජියැන්ග් ඔයාට මේ දේවල් කියන්න හම්බෙන හොඳම වෙලාව මේක "

මෙච්චර වෙලා අතේ තියාගෙන හිටිය පැන්සල කරකවමින් සාවධානව දිල් රාබාගේ කතාව අහන් හිටිය ජියැන්ග් ගැස්සිලා දිල් රාබා දිහා බැලුවා

කොතනටද මාව සම්බන්ධ වුනේ මේ කතාවේ ?
ජියැන්ග් ගේ හිතේ මේ වෙනකොට වැඩ කරන ලොකුම ප්‍රශ්නේ ඒක වුනා

"කියන්න Caption D"

"හ්ම්ම් මතකද ඔයාට හාඕශුවාන්ව හම්බෙච්චි දවස ? "

"හාඕශුවාන් ව මොකටද මෙතනට ?"

"ප්ලීස් අහන දේට උත්තර දෙන්න සර් !"

"ම්ම්ම් මිනිස් කනත්තක බිම දනගහන් අඩනකොට "

"ම්ම්ම් එදා වෙච්චි විශේෂ දෙයක් කියන්න , කවුරුහරි ඔයාලට එදා හම්බුනාද ? ඔයාලා රන්ඩු කරාද එදා ? "

"ශැන්ජීන්!! "

"ම්ම් මං කියන්නම් අහගන්න එදා සොහොන් කොත ගාව හාඕශුවාන් දනගහගෙන හිටිය එකත් අහම්බයක් ඒත් නිකමට හරි හිතුවද ඩ්‍රැකියුලට මෙච්චර වටින එයාගේ අඩලේ ඇති පුතාට මෙහෙම නිදහසේ ගමන් බිමන් යන්න ඩ්‍රැකියුලා ඉඩ දෙයි කියලා

කොහෙත්ම නෑ ජියැන්ග් එදා ඔයාට හාඕශුවාන්ව හම්බ වීමවත් ශැන්ජින් එක්ක ගිය රන්ඩුව වත් කොහෙත්ම අහම්බයක් නෙමේ !!

එදා ඒ හැමදේම උනේ සැලැස්මකට අනුව !!

ඒකත් හරියටම කිව්වොත් ශැන්ජින්ගේ චෙස් බෝඩ් එකේ ඔයායි හාඕශුවානුයි ප්ලේ කරපු එක ඔය දෙන්නා කලේ !"

"තේරෙන්න කියපන් දිල් රාබා "

මේ වෙනකොට ජියැන්ගෙන් ඈශ්ටත් ඈශ්ගෙන් ජියැන්ග්ටත් මනසින් මාරු වෙමින් සිටිය ජියැන්ග් කෑ ගැහුවා

"සන්සුන් වෙන්න ඈශ් ජියැන්ග්ට එන්න දෙන්න "

ජියැන්ග්ගේ තද කලු ඇස් ආයෙම යතා තත්වෙට පත්වෙනකන් බලන් හිටිය දිල් රාබා නැවතත් කතාව පටන් ගත්තා

"එදා හාඕශුවාන් ආවේ අන්තිම වතාවට එයාගේ අම්මගේ සොහොනට සමුදෙන්න මොකද හාඕශුවාන් හිටියේ ඩ්‍රැකියුලගෙන් පැනලා යන මානසිකත්වයෙන් ඒ තරමට ඩ්‍රැකියුලා මානසිකව වද දුන්නා ශුවාන්ට

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now