Typhon ගේ බොරුව 🐺🌙

516 100 82
                                    

Inferno

ටක් ටක් ටක් >>>

"Typhon .........."

"Yes sir may I come in "

"Typhon උඹ ඇතුලට එන්න කලින් මනුස්ස ස්වරූපෙන් ඇතුලට වරෙන් මොකද තොගේ අර දාර අඩු පඩු ටිකයි ගින්දරයි වතුරයි පිබින ඔලු ගෙඩි දෙකයි පියාපත් දෙකයි එකී මෙකී නොකී පාර්ට්ස් නිසා ජියැන්ග්ගේ මුලු Inferno මන්දිරයම බිමට සමතලා වෙයි "

"............."

"තමුසෙට කට දුන්නේ අනිවාරෙන්ම යූ ආන්ටි වෙන්න ඕන එයාට නේ ඔච්චර කියවිල්ලක් තියෙන්නේ නේද චෙන් "

"ම්න් දැන් ඇති ඇතුලට එන්න Typhon "

මෙච්චර වෙලාම ජියැන්ග්ගේ වධකාගාර ගෘහයේ භූගත බංකරයට වෙලා ඉඳන් හිටපු බලාරක්ශක හතර දෙනා වගේම ලයිකන් වරයා Typhon එන තෙක් බලා සිටියා

කලු පාට ඇදුමකින් මුලු ඇගම ආවර්ණය කර ගත්ත වැඩි උසක් නැතත් උපතින්ම කඩවසම් සිරුරක් හිමි කරගත්තා යැයි සිතිය හැකි සීනී වගේ පැහැයකින් යුක්ත පිරිමි රුවක් කාමරේ දොර ඇරගෙන ආවා වගේම ඒ පුද්ගලයා දැක්ක කුවාන් පුටුවත් පස්සට කරන් නැගිට්ටේ ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කලු පාට ඇදුමකින් මුලු ඇගම ආවර්ණය කර ගත්ත වැඩි උසක් නැතත් උපතින්ම කඩවසම් සිරුරක් හිමි කරගත්තා යැයි සිතිය හැකි සීනී වගේ පැහැයකින් යුක්ත පිරිමි රුවක් කාමරේ දොර ඇරගෙන ආවා වගේම ඒ පුද්ගලයා දැක්ක කුවාන් පුටුවත් පස්සට කරන් නැගිට්ටේ ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි දෙකක් තරන් ලොකු කරලා

ඔව් කොහොමද හිතන්නේ තමන්ගේ කොලේජ් වාරයේදි තමන්ගේ පන්තියේ තමන් අසලින්ම හිටිය පිරිමි ළමයා රාජධානි සියල්ලකම වගේ අස්ථාවර බවක් ඇති කරන්න පුලුවන් භයානක ආයුධයක් ආරක්ශා කරයි කියලා

"හමුවීම සතුටක් උතුමානනී ! ඒ වගේම මගේ බැච් මේට්ට මාව මතකයි කියලා එයා පුටුවෙන් නැගිට්ට හැටියෙන්ම තේරුම් ගන්න පුලුවන් "

"මාස් එකයි කැප් එකයි ගලවලා හොඳට ඉදගන්න Min Suga ඔයා කොච්චර අනන්‍යතාවය හංගන්න උත්සහා කරත් මේ වෙනකොට අපි හැමෝම ඔයා කවුද කියලා දන්නවා "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now