ඈශ්ගේ වෙනස් හැසිරීම 🐺🌙( Bonus )

610 128 84
                                    

'ඔළුව පුපුරන්න වගේ එනකොට යටි කයෙන් දැනෙන වේදනාවත් කියලා නිමකරගන්න බෑ . තවත් ඉවසනවා කියලා මෙහෙම ඉවසන්න පුලුවන්ද මට . උත්තමාවි ඇයි ඔයා මගේ දෛවය විතරක් නේ විදියට ලිව්වේ . ඔහ්හ් සමාවෙන්න මගේ දෛවය විතරක් නෙමේ අර අහිංසකයගේ දෛවයත් එහෙමනේ . ඌ පව් උත්තමාවී මට නැතත් ඌට උගේ මේට්ව දෙන්න . '

තම යටිකයෙන් එන වේදනාව ඉවසගෙන කකුල් දෙකෙන් හිටගත්ත යීබෝ බිත්තිය අල්ලගෙන ගියේ වොශ් රුම් එකට තව දවස් දෙකන් පුරා දවස් තුනක් මේ වේදනාව විදින එක ලේසි නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තම යටිකයෙන් එන වේදනාව ඉවසගෙන කකුල් දෙකෙන් හිටගත්ත යීබෝ බිත්තිය අල්ලගෙන ගියේ වොශ් රුම් එකට තව දවස් දෙකන් පුරා දවස් තුනක් මේ වේදනාව විදින එක ලේසි නෑ

අනික් හැමෝම තමන්ගේ මේට් එක්ක මේ වේදනාව තුරන් කරගන්නකොට යීබෝට උනේ අවුරුදු පන්සිය් ගානෙම වේදනාව තනියෙන් දරාගන්න

ඇත්ත යීබෝ මිනිස්සු එක්ක හිටියා ,Sex කලා , නිදාගත්තා , ඒත් කවදාවත් යීබෝට තෘප්තිමත් වෙන්න බැරි වුනා ඒකෙන්

මේ වේදනාව ලේසි වේදනාවක් නෙමේ ඔළුව පුපුරන්න වගේ කැක්කුමක් එක්ක හුස්ම හිරවෙනකොට ඇඟ ගිනි ගොඩක් වගේ රත් වෙලා කටු ඇනෙනවා වගේ දැනෙනකොට කාටද ඉවසන්න පුලුවන්

මේ වේදනාව එක හාදුවකිනෙක ස්පර්ශෙකින් නසන්න පුලුවන් එකම කෙනා තමා මේට් කියන්නේ

ඒඔක්කොටම වඩා යටිකය පුපුරලා යන්න තරන් එන වේදනාව යීබෝට කවදාවත් තමන්ගේ හැඟීම් නිදහස් කරන්න බෑ ඒක මොන තරන් වේදනාවක්ද කියලා කාටවත් තේරුම් ගන්න බෑ

ඒක තේරුම් ගන්න පුලුවන් එකම කෙනා ජියැන්ග් මොකද අමාරුවෙන් උනත් එයා විදින්නෙත් මේ කරුමෙමයි ඒක නිසා තමා යීබෝ වැඩිපුර ජියැන්ග්ට ලන් වුනේ

"ශෙන් "

"ශෙන් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now