හොදක් කිව්වත් නරකයි මේ මිනිහට 🐺🌙(Bonus )

571 108 59
                                    

(මාස හතකට පසු )

මේ මාස හත ඇතුලත ගොඩක් දේවල් සිද්ද වුනා

ජියැන්ග් හාඕශුවාන් දැන් හොදම යාලුවෝ ඒ දෙන්නා කන්නේ බොන්නේ , යන්නේ එන්නේ හැමදේම එකට කොටින්ම නිදියන්නෙත් ..........

චෙන් කුවාන් දෙන්නා නම් හිටිය විදියමයි කෙක්කයි කොක්කයි වගේ දවල් වරුවෙම වලි අල්ලලා රෑට බබා ගාගෙන යන එක තමා කුවාන්ගේ විනෝදාශේ

මේ වෙනකොට ලුලූ සයමස් ගැබිනියක් එදා නොදැනුවත්වම යූචෙන් අතින් යෑන්ලි ක්නොක්ට් වෙලා තිබ්බා ඉතින් ආරංචිය හැටියට නම් කොල්ලෙක් කියලා කියන්නේ . මේ දවස්වල වන්ග් මන්දිරයේ විස්ගේශම කාර්‍යබාරය තමා ලුලූව සතුටු කිරීම

ඒ වගේම අපේ පොඩි මෑන් නම් එන්න එන්නම කටකාර දගකාර යක්ශ පැටියෙක් වෙලා . කාටවත් මේ හුරතල් කොල්ලා නැතුව පැයක් ඉන්න බැරි වෙන තැනට වැඩ සිද්ද කරලා ඉන්නේ ඔය

යීබෝනම් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක එයාට හිතාගන්න බෑ එයා මොකක්ද කරන්න ඕන කියලා ..

දන්න කාලේ ඉදන් යීබෝ ආදරේ කලේ සීන්ට ඒත් මේ වෙනකොට යීබෝට ශාන් ගැන ආදරයක් ඇතිවෙලා ....

මේ වෙනකොට Ashed Haze , ජියැන්ගේ යටතේ සම්පූර්න වදකාගාරයක් වෙනකොට inferno සම්පූර්නයෙන්ම ඩ්‍රැකුයුලාව ගිලගන්න මාන බලමින් ඉන්නවා ......

මේ වෙනකොට Ashed Haze , ජියැන්ගේ යටතේ සම්පූර්න වදකාගාරයක් වෙනකොට inferno සම්පූර්නයෙන්ම ඩ්‍රැකුයුලාව ගිලගන්න මාන බලමින් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now