අත්භූත ආගන්තුකයා 🐺🌙

620 132 75
                                    

(At 4.00 P.M )

"මෙතන හැමෝම ඉන්නවද කෝ යී මමා "

"යී මමායි ,බෙලා ආන්ටියි තාම ආවේ නෑ චෙන් "

"ඇයි ඒ මේක එකපාර හැමෝටම මට කියන්න ඕන "

"ඒ දෙන්නයි ලුලුයි අර පොඩි ඇම්බැටයව නිදිකරවන්න ලොකු ගේමක් ගහනවා නැත්තං ඕකා අපි මෙතන සාකච්ඡා පවත්වන වෙලේ අපි ඔක්කොම මේ කාමරේ ඇතුලට දාලා ගිනිතියයි එහෙමට එකා ඕකා "

යොන් පැවසුවේ මේ පොඩි හුරතලේගේ හුරතල් වැඩ ආදරණීය ලෙස මතක් කරමින්

"ඕහෝ අපි දෙන්නා ආවා හහ් "

Lan Wang Yi



Xiao Bela

"ඉදගන්න මමා , ඉදගන්න ආන්ටි කෝ ලුලූ "

"එයාට නම් එන්න වෙන්නෑ එයා zhan zhan එක්ක නැවතුණා ඒ කොල්ලා නිදාගත්තේ නෑ අපි දෙන්නා මේ දුවන් ආවා යූචෙන් පුතා ඔයාට පුලුවන්නේද ලුලූට කියන්න අද කතාව "

"ඕකේ යී මමා "

" හරි මම මුලින් අහන ප්‍රශ්න ටිකකට ඔයාට උත්තර දෙන්න පුලුවන්නේ "

"තමුසේ මෙතන ප්‍රශ්න උත්තර වැඩසටහනක් තියන්නද යකෝ එන්න කිව්වේ මට වැඩ තියෙනවා "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now