ඝාතනය 🐺🌙

522 96 88
                                    

වේගයෙන් ඇදුනු I 8 BMW කාර් එක කෙලින්ම නැවතුනේ වන්ග් මන්දිරයේ ඉදිරිපිට

වාහනේ අඩපන වෙලා හිටිය හාඕශුවාන්ව දෝතට ගත්ත ජියැන්ග් කෙලින්ම මයින්ඩ් ලින්ක් එකක් යූචෙන්ට යැව්වේ ඉක්මනට වන්ග් මන්දිරයට එන්න කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වාහනේ අඩපන වෙලා හිටිය හාඕශුවාන්ව දෝතට ගත්ත ජියැන්ග් කෙලින්ම මයින්ඩ් ලින්ක් එකක් යූචෙන්ට යැව්වේ ඉක්මනට වන්ග් මන්දිරයට එන්න කියලා

"පුතා මොක.......ශුවාන් පුතා !! මොකක්ද දෙයියනේ උනේ "

"ආන්ටි යී මට මගේ රූම් එක අන්ලොක් කරලා දෙන්න පුලුවන්ද පස්සේ විස්තරේ කියන්නම් "

යී ඇරලා දුන්න රූම් එකේ සුවපහසු විදිහට හාඕශුවාන්ව තියපු ජියැන්ග් කෙලින්ම ආදේ ආලින්දයට

"මොකක්ද පුතා වෙලා තියෙන්නේ අහුවාන් පුතාට "

"අනේ මන්දා ආන්ටි වැඩත් එක්ක මං බිසී උනා මේ යකා මාස දෙකක් විතර ඔහොම්ම හිටියා මං ගෙදර ඉන්නෙත් අඩුවෙන් නිසා මට වැඩිය හොයන්නත් බැරි උනා අද නිකමට ඇහුවා මොකද කියලා ඒත් සයිලන්ට් ඩොක්ට කෙනෙක් හම්බෙන්න යන්ද කියලා ඇහුවම ඒත් බෑලු ඊට පස්සේ කෙලින්ම වමනේ දැම්මා මං මේ එක්ක ආවා මොන ලෙඩක්ද දන්නෑ නේ "

"බයවෙන්න එපා පුතා ඔක්කොම හොද විදිහට සිද්ද වෙයි "

"ජියැන්ග් මොකක්ද ප්‍රශ්නේ ? "

"ශුවාන්ට ටිකක් සනීප නෑ යූචෙන් පොඩ්ඩක් බලනවද ? "

"යන් බලන්න "

ශුවාන්ව චෙක් කරපු යූචෙන්ගේ ඇස් උඩ ගියේ වෙලා තියෙන දේ වෙන්න පුලුවන්ද කියලා වත් විශ්වාස කර ගන්න බැරුව අයෙම පාරක් මුල ඉදන් චෙක් කරපු යූචෙන් සෝෆා එකට ගිහින් වතුර එකකට සේලයින් බෝතලයකුත් කඩාගෙන මිශ්‍ර කරගෙන බිව්වේ තමන්ගේ හාට් එක ගැහෙන වේගේ යතා තත්වයට පත් කර ගන්න

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now