අසාමාන්‍ය සන්සුන් බවක් 🐺🌙

429 87 34
                                    

"නෑ එපාආආආආආආආආ"

ශෙවෝන්ගේ හඩට මුලු වන්ග් මන්දිරේම හෙල්ලිලා ගියා කොහොම දැනෙන්නැතිද තමන්ගේ තාත්තගේ පපුවෙන් ලේ ගලාගෙන යනකොට කොහොම දැනෙනවා ඇතිද සාලේ මැදම අම්ම ලේ ගොඩක් උඩ වැතිරිලා ඉන්නකොට තමන්ගේ අදරවන්තයගේ අම්මා මැරිලා ගිහින් ඒ වගේම තමන්ගේ තාත්තා මැරිලා අම්මා හුස්ම අදිනවා මේ වෙනකොට ශෙවෝන්ගේ මානසිකත්වය අඩියටම වැටිලා තියෙන්නේ මේ වෙනකොට වන්ග් මන්දිරය පාළු කනත්තක් වගේ ගෙදර හිටිය මුරකාරයෝ පවා තැන තැන මැරිලා වැටිලා හිටියේ වෙච්ච දේ එතරන් හොද දෙයක් නෙවේ කියන්න වගේ

මේ අතරේ වේගයෙන් උඩ කාමරේට ගිය ශේන්ට එහෙමත් නැත්තං යීබෝට දකින්න ලැබුණේ ඇද රෙදි පුරාවට වැටිලා තියෙන ලේ පාරවල් ඇද රෙදි පොඩි වෙලා කාමරේ පිස්සන් කොටුව වගේ එකපාරටම යීබෝගේ හදවතට බයක් ආවා දෙයියනේ තමන්ගේ මේට් සීන් කාමරේ නෑ ඒ වෙනුවට මොනවද තියෙන්නේ ඒ වෙනුවට කාමරේ තියෙන්නේ

ලේ .......... බිත්ති වල පවා වැදිච්ච ලේ කමරේ ඇතුලේ හොඳට ඉව කරපු යීබෝට පුදුම හිතුනා මොකද කාමරේ ඓඉන්ගේ සෙන්ට් එකට වඩා වැඩි සුවදක් ආවා ලේ සුවදට වඩා බැරෑරුම් සුවදක්

ඒත් මේ වෙලාවේ සුවදවල් පස්සේ පන්නන්න යීබෝට මානසිකත්වයක් තිබ්බේ නෑ

තමන් ආදරේ කරන පුංචි ඔමේගාව කවුරු හරි පැහැරගෙන ගිහිල්ලා යීබෝගේ හිත ගල් වුනා වගේ

ඒත් යීබෝ පොඩ්ඩකට ඒ අනික් සුවඳ ගැන කල්පනා කරානම් ඉස්සරහට හෙළිදරව් වෙන්න තිබ්බ ඇත්ත කලින්ම දැනගන්න තිබ්බා

.
.
.
.
.
.
_____________________________________

Sean Pov :-

අහ්ම් ම්ම්ම්

හිමීට ඇස් ඇරපු මට මුලින් කිසිම දෙයක් පෙනුන්නෑ ඔලුව හොල්ලන්න බෑ මං දන්නවා අනිවාරෙන් මගේ නලල දිගේ ලේ ගඟක් ගලනවා ඇති ඔලුවෙන් මට ඒක තේරෙනවා මොකද අන්තිමට උනේ මං මේ කොහෙද ඉන්නේ

Flashback

ම්ම්ම්........

හොඳටම නින්දගිහින් හිටිය මට ඇහැරුනේ මගේ එහා පැත්තේ බෝ නෑ කියලා තදටම මට දැනෙද්ද ඇදෙන් බැස්ස මම හිමීට පඩිපෙළ ගාවට යනකොට මට දැනුණා මගේ පුචි පියාබන පැටව් තුන් දෙනා මගේ ඔළුව වටේ කැරකෙන්න පටන් ගන්නවා

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now