පටලැවිල්ල 🐺🌙

652 136 59
                                    

රාත්‍රියේ හොද නින්දක හිටිය යීබෝ ගැස්සිලා ඇහැරුනේ තමන්ගේ රූම් එකේ දොරට දෙකේ දෙකේ පොල්ලකින් හදපු මෝල් ගහකින් කෙලලා අරින්නේ කදුද කියලා බලන්න

" මොන මගුලක්ද මේ ආහ්හ් .......රෑට නිදාගන්න වත් දෙන්නේ නෑනේ මේ කාලකන්නී බල්ලෝ ටික මට .......''

හොද නින්දක හිටිය යීබෝට මලයකා ආවේස වෙන එක ඉතින් අහන්නත් දෙයක් ඈ

"ඉදපල්ලා දොර කඩන්නේ නැතුව එනකන් "

පුරුද්දක් විදිහට නිදාගන්න කොට උඩු කය නිරුවත්ව නිදාගන්න යීබෝ උඩට මුකුත් අදින්නෙම නැතුව තමන්ගේ නයිට් කෝට් එක විතරක් ඇදන් දොර ඉක්මනට අරින්නේ දොරෙන් එහා පැත්තේ ඉන්න එකාගේ ජාතිය අමතන්න කියයාහ්හ්ලා හිතාගෙන

"යහ්හ්හ්හ් අම්මා ඔයාට මොකක් හරි මොලේ අමාරුවක්ද "

ඇවිල්ලා හිටියේ යී ආර්‍යාවගේ ඇස් පවා දුකින් බරවෙලා තිබ්බ නිසා සැර අඩු කරලා යීබෝ යී ආර්‍යාවගෙන් ඇහුවේ තමන්ගේ කාමින් පෙරමෝන්ස් පවා දැනෙන නොදැනෙන තරමට නිදහස් කරමින්

" පුතා අර අහිංසක හුරතලේ අහැරිලා "

"යාහ්හ්හ් අම්මා ඔයා මේ මහරෑ ඕක කියන්නද මාව නැගිට්ටෙව්වේ ශිට් මෙහෙමත් පුංචි කරදරකාරයෙක් මගේ ජීවිතේට දැකලා නෑ "

"නැහ්හ්හ්...... පුතා .......මේ මම .....මම කියන්න ගියේ ........මේ එයා නැගිටලා ආයි ........කලබල කරනවා .......අඩන්න....පටන්......."

" ඇති එයාට මොකද උනේ කවුද එයාව අඩවන්නේ කියපන් "

බිම බලන් මාරක නින්දක හිටිය යීබෝ එකපාර කෙලින් වෙලා , තමන්ගේ කේන්තිය නිසා අනික් අයගේ ඔළුව පවා පුපුරන්න කැක්කුම ගේන්න පුලුවන් පෙරමෝන්ස් එක්ක බෙරිහන් දෙනකොට යී ආර්‍යාවට දැනුනා ඒ ඉන්නේ තමන්ගේ පුතා නෙවේඔහුගේ වුර්කයා කියලා මොකද මොන දේ උනත් කවදාවත් සැරපරුශ විදියට යීබෝ තමන්ගේ අම්මාටයි තාත්තටයි කතා කරන්නෑ ඒත් ඔහුගේ වුර්කයා නම් කිසි කෙනෙක්ට යටත් නෑ

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now