එයා මගේ 🐺🌙 (Bonus )

639 115 115
                                    

At school )

යීබෝ තමන්ව පාසලට දමා ගියාට පස්සේ දෙනෝදාහක් ඉස්සරහා ඒ මිනිස්සුන්ගේ පාලකයාව කිස් කරපු එකේ ලැජ්ජවට මූන වහගෙනමයි හිටියේ

යීබෝ තමන්ව පාසලට දමා ගියාට පස්සේ දෙනෝදාහක් ඉස්සරහා ඒ මිනිස්සුන්ගේ පාලකයාව කිස් කරපු එකේ ලැජ්ජවට මූන වහගෙනමයි හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොටින්ම යූබින්ගේ මූන වත් හරියට නොබලපු ශාන් ඉස්කෝලේ ඇරෙනකන්ම ලැජ්ජාව නිසා ඔළුව ඩෙස් එකේ ගහගෙන හිටියා

කොලේජ් එකේ බාගෙට බාගයක් මේ හුරතල් කොල්ලට පිස්සු වැටෙනකොට තවත් බාගයක් මේ හුරතල් කොල්ලව පිලිකුල් කලා මොකද ඒ හැමෝටම ඕන උනා හොදින් හරි නරකින් හරි යීබෝව කසාද බැදලා බලවතෙක් වෙන්න ඒකට ගෑනු පිරිමි කියන දේ කිසිම අදාලත්වයක් තිබ්බේ නෑ

විශේශෙන් ඇන්ඩ්‍රියා වගේ දකින දකින එකා එක්ක ඇදට නගින චීප් කෙල්ලොන්ට තිබ්බ ලොකුම හීනේ තමා යීබෝ

ඒත් මේ ශාන්ගේ සිපගැනීම තවකෙනෙක්ගේ කනට ගියා ඒ ඩේව් . මේ වෙනකොට ඩේව් හිටියේ ශාන්ගේ හුරතල් කමට පිස්සු වැටිලා . ජීවිතේ පළවෙනි පාරට රාජකීය මකරෙක් වුන ඩේව්ට ශාන් ගැන ආදරයක් ඇති වෙලා

 ජීවිතේ පළවෙනි පාරට රාජකීය මකරෙක් වුන ඩේව්ට ශාන් ගැන ආදරයක් ඇති වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(✏️-අනේ මකේ වස්තුවේ බලන්න ඔයාගේ ලස්සන )

ශාන් යීබෝව සිපගත්තා කියන ආරංචිය කන වැකුනු සැනින් ඩේව් තම කාමරයේ ඩෙස් පුටු පොළොවේ ගැහුවේ යීබෝ ගැන තමන්ගේ හිතේ තිබ්බ පරන වෛරයේ ගිනි දලු කැකෑරෙමින් තවත් වැඩි වෙද්දී

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now