වෙනස් වූ ඇල්ෆාවරීය 🐺🌙

497 84 38
                                    

WTF !! මොකක්ද මිනිහෝ කිව්වේ ආයේ කියපන් ශිට් ශිට් දැන් ඔක්කොම විනාසයි මගේ ප්ලෑන්ස් ඔක්කොම ඉවරයි කවුද ඒකිව මැරුවේ කියපන් "

එලිස්සගෙන් වින්දනයක් ලබමින් හිටිය ඩ්‍රැකියුලා ගාවට එනගමන් හිටිය හන්ටර්ගේ ඇගට කඩාපැන්නේ හන්ටර් ගෙනාවේ එසේ මෙසේ ආරංචියක් නොවන නිසා

ඔව් හන්ටර්ගේ තොරතුර උනේ ඇන්ඩ්‍රියාගේ මරනේ ඩ්‍රැකියුලා දැනගෙන හිටියා වුර්ක රාජ්‍ය මර්දනයට නම් අනිවාර්‍යෙන් මකර ලේ ඕන බව ඒත් දැන් තමන්ගේ පැත්තට හිටිය මකරි රහසිගත පුද්ගලයෙක් මරලා දාලා කිව්වම ඩ්‍රැකියුලා බාගෙට පිස්සු වැටුනා

තමන් ලගන බාගෙට හෙම්බත් වෙලා හිටිය එලිස්සගේ කොන්ඩෙන් ඇදලා බිත්තිය පාමුලට විසික් කරපු ඩ්‍රැකියුලා අතට අහුවෙන හැමදේම පොලොවේ ගැහුවේ කේන්තියට

ඒත් එකදිගටම තමන්ගේ තරහ පාලනේ කරගන්න බැරි උන ඩ්‍රැකියුලා දැක්කෙත් අන්තිමට බිත්තිය කොනට ගුලි වෙලා හිටිය අහිංසක එලීව

තමන්ගෙ වැම්පයර් සෙන්ස් වලින් වේගවත් උන ඩ්‍රැකියුලා කෙල්ලව ඇදලා අරන් කෙලින්ම ඇද උඩට විසික් කරේ තිරිසන් සතෙක්ටත් අන්ත විදිහට

කෙල්ලව ඇදට විසික් කරලා දාපු ඩ්‍රැකියුලා එහෙම්මම කෙල්ලගේ ඇග දෙපැත්තෙන් කකුල් තියලා ඇදට නැග්ගා. ටික වෙලාව්ක් කෙල්ල දිහාබලන් හිටපු ඩ්‍රැකියුලා එලීගේ තොල් හපා කෑවා

(ඒකට කිස් එකක් කිව්වොත් මටහෙනගහනවා)

එලීට කරන්න පුලුවන් උනේ හෙමීට හරි ඩ්‍රැකියුලාගෙන් ඈත් වෙන්න චුට්ටක් හරි එහෙට මෙහෙට වෙන එක විතරයි ඒත් එලීගේ දැගලීමත් ඩ්‍රැකියුලට මේ වෙලාවේ අමුතුම ප්‍රානයක් ගෙනාපු නිසා ඩ්‍රැකියුලා ඒ වෙලාවෙ තවත් එලීගේ තොල් හපන්න ගත්තෙ එලීගේ තොල්වලින් ගලන ලේ රස ඩ්‍රැකියුලට දැනෙද්දි

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now