පැටලිලි සහගත රහස් ලියවිල්ල 🐺🌙

545 108 66
                                    

(At Night)

"හැමෝම රෑ කෑම කන්න පල්ලෙහාට බහින්න"

වන්ග් යී කෑ ගැහුවේ තම තමන්ගේ කාමරවවලට වෙලා ඉන්න වැඩිහිටියන්, ප්‍රේමවන්තයන්, තනිකඩයන් ඇතුලු සියලු දෙනාට කෑම කන්න පල්ලෙහාට එන්න කියමින්

මුලින්ම තෙවනි තට්ටුවේ හිටිය බෙලා සමග මෙයි පල්ලෙහාට ආවේ හෙට කොලේජ් එකේ වැඩක් ගැන එයාලා උඩ කාලසටහනක් හදන ගමන් හිටිය නිසා

ඊලගට පල්ලෙහාට බැස්සේ ඩැරන් , ෆෙන්මියන් සහ යොන් එයාලා එයාලගේ ඔෆිස් රූම් එකට වෙලා Afire welkin වල ආරක්ශක වලල්ල තර කරන එක ගැන හවස ගෙදරට ආපු දිල් රබා එක්ක සාකච්ඡාවක හිටියේ

දිල්‍ රබා ගෙදර යනවා කියලා යන්න හැදුවත් වන්ග් යී ඇයව නවත්තගත්තේ කුඩා කල පටන් තම දියනියක් ලෙස ඇයට ආදරය කල නිසා

ඉන්පසු කුවාන් සහ චෙන්ද ඒ පිටුපසින් යූචෙන්ද පල්ලෙහාට බැස්සේ ලුලූ වන්ග් යී සහ ජියැන්ග් යූ සමග කුස්සියේ නිසා
ඊටත් පසු පොඩි ඇම්ඩා ශාන්ද පල්ලෙහාට බැස්සා

ශාන්ගේ අතේ පොඩි පූස් පැටියෙක් ඉන්නවා දැක්ක යූ ශාන්ගාවට ගිහින් ඇහුවේ මේ කවුද කියලා

ශාන්ගේ අතේ පොඩි පූස් පැටියෙක් ඉන්නවා දැක්ක යූ ශාන්ගාවට ගිහින් ඇහුවේ මේ කවුද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කවුද Zhan Zhan මේ "

"ඒ ඉන්නේ මගේ බබා හූම් "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now