Entrance ‼️

2.2K 186 93
                                    

දියණිය ඔබයි මගේ එකම බලාපොරොත්තුව ඉටු කරන්න ඔහු වෙනුවෙන් ඔබේ යුතුකම් දෙන්න ඔහුට ඔබේ දරුවා රැකගන්න පණ මෙන් ඔබේ දරුවාගේ පියා සොයා ගන්න නැසී ගිය  Blood Moon අවසාන පුරුක සොයාගන්න Yangzi !! ඔබටත් ඔහුටත් පමණයි අනාගතය ගොඩ නගන්න පුලුවම්

නමුත් අම්මා නොහැකියි මා මියදේවී මා දමා නොයන්න

දියණිය මා අශුද්දයි ඔවුන් මාව කෙලසුවා එහෙත් ඔහු මගේ විෂිශ්ඨ නිර්මාණය ඔහු විනාස කරයි ලොවම ඔහුගේ පාලනය කෙදිනක හෝ ඔබගේ කුස තුල වැඩේවී රැකගන්න

පුතනුවනි ආරක්ශා කරන්න අක්කව ඇයයි මව වන්නේ බලවතාගේ සහකරුගේ සොයාගන්න Blood moon අවසාන බලවතා ඔව් තනි වුර්ක මිනිසා වෙයිව ඔබේ දියකිදුරු වංශයම සහය දිය යුතුයි බලවතාට තේරුනාද Dylen

අම්මා ........

නික්ම යන්නම් මා මාගේ අශිර්වාදය සැමදා ඔබ සමඟයි මගේ දියණිය සහ පුතනුවනි  ..........

YANGZI

(The first daughter of the Moon goddess)

DYLEN

(The second son of the Moon godess)

___________________________________

හහ් හහ් හහ් හා

ඇය සුන්දරයි වගේමයි රස්වත් නොවෙද

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now