๐™ผ๐™ฐ๐™ต๐™ธ๐™ฐ ๐™ป๐™พ๐š…๐™ด๐šโ™กโคž

Oleh Bubboom

43.3K 5.3K 572

Mafia love story... taekook Lebih Banyak

intro
01.๐Ÿค
02.๐Ÿค
03.๐Ÿค
04 ๐Ÿค
05 ๐Ÿค
06 ๐Ÿค
07 ๐Ÿค
08 ๐Ÿค
09 ๐Ÿค
10 ๐Ÿค
11 ๐Ÿค
12 ๐Ÿค
13 ๐Ÿค
14 ๐Ÿค
15 ๐Ÿค
16 ๐Ÿค
17 ๐Ÿค
19 ๐Ÿค
20 ๐Ÿค
21 ๐Ÿค
22 ๐Ÿค
23 ๐Ÿค
24 ๐Ÿค
25 ๐Ÿค
26 ๐Ÿค
27 ๐Ÿค
28 ๐Ÿค
29 ๐Ÿค
30 ๐Ÿค
31 ๐Ÿค
32 ๐Ÿค
33 ๐Ÿค
34 ๐Ÿค
35 ๐Ÿค
36 ๐Ÿค
37 ๐Ÿค
38 ๐Ÿค
39 ๐Ÿค
40 ๐Ÿค
41 ๐Ÿค
42 ๐Ÿค
43 ๐Ÿค
44 ๐Ÿค
45 ๐Ÿค
46 ๐Ÿค
47 ๐Ÿค
48 ๐Ÿค
49 ๐Ÿค
50 ๐Ÿค
51 ๐Ÿค
52 ๐Ÿค
53 ๐Ÿค
54 ๐Ÿค
55 ๐Ÿค
56 ๐Ÿค
Announce !
58 ๐Ÿค
59 ๐Ÿค
60 ๐Ÿค
61 ๐Ÿค
62 ๐Ÿค
63 ๐Ÿค
64 ๐Ÿค
65 ๐Ÿค

57 ๐Ÿค

506 74 19
Oleh Bubboom

JK - අනික අර කායි කියන එකා මගෙ අප්පගේ මිනීමරුව කියලා ඔයා කොහොමද මට හැංගුවෙ mr. jeon jung 😡

ජන්කුක් කේන්තියෙන් jung ගේ මූනට කෑ ගහලා කියද්දී jung ගේ ඇස් දෙකේ නිල් පාට ලාවට අඩු උනේ jung ගැස්සෙද්දී. එයා දැක්කා ජන්කුක් ඇස් දෙක තද නිල් පාටින් දිලිසෙනව. එයා ඉන්නෙ ලොකු කේන්තියනින්. අනික මෙච්චර කාලයක් එයා ජන්කුක්ගෙන් හංගපු එක දැන් එලි වෙලා ඉවරයි. jung ජන්කුක්ගෙ ඇස් දෙක මග ඇරලා වචන ගැට ගහන් කතා කලේ ටිකක් බයෙන්.

jung - ක්..කුකී ඔ..ඔයා කොහො..

JK - අමතක උනාද හරාබොජි ඔයාට මන් Jk කියලා ආ. අනික ඇයි ?? ඇයි ඔයා මට හැංගුවේ. ඒ මැරුනේ ඔයාගෙ පුතා නේද?. ඇයි ඔයා ඒ මිනිහගෙන් පලි ගත්තෙ නැත්තේ. අඩුම තරමේ අඩුම තරමේ ඔයා ඔයාගෙ පුතාට ආදරේ කලානම් ඒ මිනිහගෙ පලිගන්න තිබ්බා. ඒත් නැ.... ඔයා මුකුත් කලේ නැ. ඔයා මටත් මේ දේවල් හැංගුවා... ඔයා ඔයාගේ මැරුනු පුතාට පොඩ්ඩක් වත් ආදරේ නැද්ද හරාබොජි??

චටාස් 💥...

ඔව්.. jung ජන්කුක්ට ගැහුවා. හැමෝම ගැස්සිලා ගියේ jung ජන්කුක්ට අත උස්සපු නිසා. පලවෙනි වතාවත පලවෙනි වතාවට එයාගේ හරාබොජි එයාට අත ඉස්සුවා. ටේහ්‍යුන් කතා කරන්න් හැදුවත් ජිමින් ටේහ්‍යුන්ගේ අතින් අල්ලලා නවත්ත ගත්තා. මොකද මේ වෙලාවෙ එතන ඉන්නෙ JK වගේම God Father.

Jung - ත..තමුන් මොකක්ද කිව්වෙ?😡

JK - මන් කිව්වෙ ඇත්ත.

Jung - තමුන් දන්න දෙයක් නැ. පොඩි කාලේ ඉදන් තමුන්ව මන් බලාගත්තේ පරිස්සන් කලේ එකම වැරැද්ද මට දෙපාරක් වෙන්න ඔනෙ නැති හින්දා. ම...මට මට ඒ වැරැද්ද ආයි වෙන්න දෙන්න ඔනෙ නැ... මන් අදටත් පසුතැවෙනව මගේ එකම පුතාව මට පරිස්සන් කර ගන්න බැරි වෙච්ච එකට. එහෙම තියෙද්දි මන් කොහොමද තමුන්ව අවදානමක දාන්නෙ ආ... ම..ට මට මගේ පුතාව වගේ මගේ මුනුබුරාවත් නැති කර ගන්න ඔනේ නැ.... ම..මන්...

🐰හරාබොජි....

ජන්ගේ ඇස් දෙක නිල් පාට වෙලා ඒ ඇස් වල කලුදු පිරිලා තිබ්බා. ජන්කුක් දුවගෙන ඇවිල්ලා එයාගේ හරාබොජිව බදාගත්තේ එයාට එයාගැනම වැරැද්දක් දැනුනු නිසා. එයාගේ හරාබොජි එයාව පොඩි කාලේ ඉදන් පරිස්සම් කලේ මේ නිසා කියලා නේද කියලා දැන ගත්තහම ජන්කුක්ට දරා ගන්න බැරි උනා. ජන්කුක් ඒ වෙලේම හිත ගත්තේ එයාගේ හරාබොජි මෙච්චර කාලයක් දුක් වින්ද හේතුව වගේම එයාට එයාගෙ අප්පගෙ උනුසුම නැති කරපු එයාගෙ හියුන්වා තුවාල කරපු ඒ මිනිහගෙ මරනේ එයාගෙ අත් දෙකෙම්ම කියලයි.

🐰ම්..මට සමාවෙන්න හරාබොජි....

jung - ඒකට කමක් නැ. ඒත් ඔයාට punishment තියෙනව JK.

JK- Mmm

ජන්කුක් දන නමාගෙන god father ගේ අන පිලිගත්තේ කොහොමත් එයා දඩුවම් ලබන්න ඔන නිසයි. Alpha team එකේ කෙනෙක්ට අනතුරක් වෙනව කියන්නෙ ඒක dragons ලගේ leadr ජීවිතේට පවා ලොකු හානියක්. මේ වගේ බරපතල විදිහට තුවාල වෙන එක තවත් බයානකයි. දැන් සූබින්ට තරමක් හොද උනාට නීතියේ හැටියට ඇල්ෆා කෙනෙක් තුවාල උනා කියන්නේ ලීඩර් එයාව හරියට train කරලා නැ. JK god father ඉස්සරහ දන ගහගෙන ඉන්නකොට සූබින් අමාරුවෙන් නැගිටලා god father ඉස්සරහින් හිටගත්තා.

🍁 සූ... බලාගෙන ඔයාට තාම හොද නැ.

jay සූබින්ව අල්ලන්න හැදුවත් සූබින් jay දිහා බලලා හිමීට ඔලුව වැනුවේ එයා හොදින් කියල අගවන්නයි. සූබිනුත් ඇවිල්ලා එක දනක් නමාගෙන ඔලුවත් නමා ගෙන පපුවට අතකුත් තියලා ආචර කලා.

🐶 Alpha team member soobin වන මන් ආරක්ශිත බව වගේම මා නීරෝගීව සිටින බවට දක්වමි.

Jung - ඔයා කොච්චර ආරක්ශිත බවට තහවුරු කලත් ඔයාගේ නායකයට දඩුවම් අනිවාර්යයි.

🐶 ඒත්..

Jung - එක්ක යන්න! 😡

සූබින්ගේ වචන නැවතුනේ ජන්ගෙන් ලැබුනු කේන්ති සහගත බැල්මත් එක්ක. ජන්ග් ගෙන් හම්බුනු විදානයක් එක්ක එයාගේ gurd කෙනෙක් ඇවිල්ලා ජන්කුක් ව එක්කන් ගියා. ජන්කුක්ව එක්කන් ගියහම ටේහ්‍යුන් වගේම අනිත් අයත් හොදටම කලබල උනා.

🐯ක්..කොහේද බේබිව එක්කන් යන්නෙ?

🐹හරාබොජි ජන්කුක්ට මොකක්ද කරන්නෙ?

🐯මට දැන්ම කුකී ගාවට යන්න ඔනේ😡

Jung -යමු ඒත් දැම්ම නෙමෙයි...

🐯මට ඒවයින් වැඩක් නැ. මාව දැම්ම එක්කන් යනව!

ටේහ්‍යුන් කේන්තියෙන් ගැබුරු කට හෆින් කිව්වහම ජන්ග් පොඩ්ඩක් ගැස්සුනා. ඔව් ටේහ්‍යුන් ඉන්නෙ කලබල වෙලා. ජන්කුක් ලොකු හුස්මක් පල්ලෙහාට දාලා ටේහ්‍යුන් ගාවට ගිහින් ටේහ්‍යුන්ගේ උරහිසෙන් අත තිබ්බා.

jung - ටේහ්‍යුන් පුතේ සන්සුන් වෙන්න. මන් මගේ දරුවට එහෙම රිද්දන්නෙ නැ. මන් මේ වෙලාවෙ එයාව මේ විදිහට දඩුවමක් දීලා shape කලේ නැත්තන් එයාව ඔයාටවත් මටවත් control කර ගන්න බැරි වෙනව.

ජන්ග් කිව්ව කතාව ටේහ්‍යුන්ට තේරුනේ නැ.

🐯 මට තේරුනේ නැ හරාබොජි?

Jung - මන් දැන් ජන්කුක්ව නැවැත්තුවේ නැත්තන් ඕක ආයි ගිහින් අර කායි එක්ක පැටලෙනව. අපි fight කරන්න් ඔනේ. ඒත් plane එකක් ඇතුව. එක පාරට අපි attack කරන්න ගියොත් fail වෙනව. ඒ හින්දා මුලින්ම අපි උන දේ ඔයා ගන්න ඔනේ.

ජන්ග් කතා කරලා ඉවර උනාට පස්සෙ හැමෝටම හිතුනේ එක දෙයයි. ඒ god father දුර බලලා කටයුතු කරන කෙනෙක්.

🌺 ජන්කුක්ට දෙන පනිශ්මන්ට් එකක් මොකක්ද👀

ලීසා ඉදල ඉදලා බැරිම තැන ඇහුවහම තමයි කට්ටියටම මතක් උනේ ජන්කුක්ගෙ පනිශ් එක ගැන.

🐣වැඩියේ නැ ඔන්නම් වට 500ක් දුවන්න වෙයි.

😺ම්...මොවෝ??? 500ක්!

🦄නැත්තන් pool එකේ හුස්ම අල්ලගෙන පැයක් වත් ඉන්න කියයි...

🐹පැ...පැයක්!! ම..මනුස්සයෙක්ට ඒම ඉ..ඉන්න බැ...උපරිම විනාඩි 15 ක් වගේ...

🐵එහෙමත් නැත්තන් එයාට දවස් දෙකක් එක දිගට ඩිප්ස් ගහන්න වෙයි...

🐯හරාබොජි!!! මොනවද මේ? මේ..මේ දේවල් කොහොමද කුකී කරන්නේ...

🐣අයියෝ කොටියෝ ඔය ඔක්කොම වගේ ජන්කුක් කරලා තියෙනව😏

🐯🐹😺🐨 මොකා!!!

හැමෝම තුස්නිම්බූත වෙලා ගියේ මනුස්සයෙක්ට සාමාන්‍යයෙන් කරන්න බැරි දේවල් කරල තියෙනව කිව්වහම

🦄 මොකක්ද ඕකේ පුදුම වෙන්න තියෙන්නේ අපිත් ඕව ඔන තරන් කරලා තියෙනව😒

😺බ්..බේ බී?

🐣ඔව් මාත්. 😒

Sehun - බොස් අපි යමු. හැම්දේම ලෑස්තියි.

සේහුන් ඇවිල්ලා කිව්වට පස්සෙ හැමෝම mansion එකෙන් ලියට ගියේ දඩුවම මොකක්ද කියලා බලන්න. එලියට ගියහම ජන්කුක් ඉස්සරහින් දන ගහගෙන හිටියේ කනේ earbuts දෙකත් ගහගෙන සින්දුවක් අහ අහ..

🐯යකෝ මන් මූ ගැන බයෙන් ඉන්නවා. මේක මෙතනට වෙලා සින්දු අහනව😒

ටේහ්‍යුන් කිව්ව දේට හැමෝටම හිනා ගියත් හිනාව නැතු උනේ පිටිපස්සෙන් ඇල්පලා දෙන්නෙක් තඩි පොලු දෙකක් අතේ තියන් ඉන්නවා දැකලයි.

🐨ක්...කියන්න නම් එපා මට අර දඩාර පොල්ලෙන් කුකී බබාට ගහන්න යන්නෙ කියලා.

jung - ඔයා හරියටම කිව්වා නැම්ජූන්

ජන්ග් කට කොනේ හිනාවක් තියාගෙන කිව්වහම dragonla ට ප්‍රශ්නයක් නොවුනත් blach mask ල දෙලොව රත් වෙලා හිටියේ. අර වගේ දඩාර පොල්ලකින් එයාලගේ චූටි බනී ගුටි කනව කියනකොට.

🐯ඔ..ඔයාට බැහැ. කුකීට නැතුව මට ගහන්න.

🐵එහෙම බැනේ ටේහ්‍යුන්. ජන්කුක් තමයි අපේ නායකයා. අනික ඔය පොල්ලෙන් ගුටි 100 යි කන්න තියෙන්නෙ. ඔක කුකීට දැනෙන්නෙ වත් නැ.

🐯🐨🐹😺 100 ක් !!!

jung - පටන් ගන්න!

ජන්කුක් ට ගහන්න පටන් ගත්තහම තමයි එයා දන්නේ පටන් ගත්තා කියලා. 100 වෙනි පාරත් ගහල ඉවර වෙනකම්ම ජන්කුක් හිටියේ සින්දු අහ අහ.

🐨 මෙයාට දැනෙන්නෙවත් නැද්ද?

😺මන් නම් කියන්නෙ top කුකී උනානම් හොදයි.

යුන්ගි කිව්ව කතාවට ටේහ්‍යුන්ගෙ ලොකු එරවිල්ලක් හම්බුනහම යුන්ගි හිනාව තද කරන් කට වහන් හිටියා. දඩුවම ඉවර උනහමා ජිමින් ගිහින් ජන්කුක්ගේ ඔලුවට ගැහුවෙ එයාව නැගිට්ටවන්නයි.

🐣ඔයි නැගිටපන් ගහලා ඉවරයි😒

🐰අහ් ඉවරද? අම්බෝ...

ජන්කුක් කොන්දත් අල්ලන් නැගිට්ටහම ටේහ්‍යුන් බය වෙලා ජන්කුක් ගාවට ඇවිල්ලා එයාව බදා ගත්තා.

🐯ඇයි බේබි රිදෙනවද?

🐰අහ් නැ හියුන්ගි දන ගහන් ඉදලා දනිස් දෙක හිරි වැටිලා වගේ😒

🐯මොකා..

😺😂 අමෝ අමෝ

🐰හරාබොජි ඔයාගෙ දඩුවම් ඉවරද?

Jung - ම්ම් ඔව් ඇයි?

JK - BD (jimin)  let's go!

BD - yes jk.  අහ්ම්... එත් කොහේද?

JK - to you 're place😏

BD - Ah ok... whttttt no way?? මගේ තැනට ඇයි...?

JK - මන් කිව්වෙ යන් කියලා😡

BD - හරි හරි ඉතින්. කෑ ගහන්න ඔනි නැනෙ.😒

jk ඉස්සර වෙලා කට්ටියම ගියේ mansion එකේ ජිමින්ට වෙන් උන තට්ටුවට.ඒත් ජිමින් කලබලෙන් හිටියේ ඒක තියෙන විදිහ දැක්කොත් මෙයාලා මොනව කියයිද කියලා. සාමාන්‍යයෙන් ජිමින් කාටවත් එයාගෙ තැනට එන්න දෙන්නෙවත් එක්කන් යන්නෙවත් නැ. එත් මේ වෙලාවෙ ඒ දේ කරන්න වෙනව. කායි ගැන හොයාගන්න.
.
.
.
.
.
.
.
.

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

1.1M 20.1K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
1.1M 38.2K 63
๐’๐“๐€๐‘๐†๐ˆ๐‘๐‹ โ”€โ”€โ”€โ”€ โi just wanna see you shine, 'cause i know you are a stargirl!โž ๐ˆ๐ ๐–๐‡๐ˆ๐‚๐‡ jude bellingham finally manages to shoot...
185K 5K 42
" She is my wife, stay away from her!" " Keep trying she will remain mine. " " Show me your scars, I want to see how many times you needed...
620K 18.7K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...