30 🤍

535 73 6
                                    

ලිලී?

ලීසා garden එකට වෙලා පෝන් එකෙන් සින්දු අහ අහ ඉද්දි ජන්කුක් ඇවිත් කතා කලා

🌺අහ් බනී කියන්න.

🐰ඔයා ඇයි ආවෙ?

ලීසා හොද හුස්මක් උඩට අරන් ආයි පහල දැම්මෙ ජන්කුක් මේ අහන ප්‍රශ්න වලට කොහෙන්ද උත්තර දෙන්නෙ කියල හිතන ගමන්.

🌺බනී මොනවද කියන්නෙ මේ.? ඔයා මගේ යාලුවා.ඔයා එහේ ඉද්දී එක පාරට අතුරුදන් උනහම මන් කලබල වෙන්නෙ නැද්ද ආ?පෝන් answer කලෙත් නැ,කීසිම මැසේජ් එකක් නැ ඉතින් මන් බය උනා.මන් කොරියාවට ඇවිල්ලා මෙහේ ඔයාගෙ ඉන්නව කිව්ව යාලුවෝ දෙන්නගෙන් උදව් ඉල්ලන්න හැදුවෙ.එත් ඒ යාලුවෝ දෙන්න කවුද කියලවත් ඔයා මට අඩුම තරමේ කියලවත් නැනෙ😣😰

🐰අයියෝ ලිලී බබා මොකො මේ අඩන්නෙ ම්ම් පිස්සු කෙල්ල.කෝ එන්න.

ජන්කුක් ලීසාගෙ ඔලුව එයාගෙ පපුවට හේත්තු කර ගත්තෙ එයා කලේ වැරැද්දක් කියල දැනෙද්දී.

white lily ?

පිටිපස්සෙන් ඇහුනු නමත් එක්ක ජන්කුක් සහ ලීසා ගැස්සිලා ගියේ කීටවත් නොහිතුනු වෙලාවක ඒ නම ඇහෙයි කියල හිතමි.ලීසායි කුකීයි කලබලෙන්ම පිටිපස්ස හැරිලා බැලුවෙ කවුද කියල?

🦄මන් හිතන්නෙ ඔයාට අපිට කියන්න දෙයක් එහෙම ඇති කියල නේද jeon jungkook ?🤨

ඔව් එතනට ඇවිත් හිටියේ හොබීයි ජිමිනුයි.ජන්කුක් දිහාවට මාරාන්තික බැල්මක් දාන ගමන් දෙන්නම අත් දෙක පපුවට බැද ගෙන ඇහි බැමකුත් උස්සගෙන හිටියේ කතාව A to Z වෙනකන් පැහැදිව දැනගන්න ඕන හින්ද

🌺ඔ..ඔයාලා  දෙ...දෙන්නා ඇයි මෙතන?

🐣ඇයි දැන් අපිට මෙතන එන්න බැරිද ලීසා එහෙමත් නැත්තන් මන් white lily
කියල කියන්නද්ද්?🤨

බය වෙච්ච පාර ලීසා ජන්කුක් දිහා බලලා වචන ගොත ගගහා ජිමින්ටයි හොබීටයි කතා කලා.

🌺මො...මොවෝ? ක්...කවුද?

🦄ඔයාට අපිව මෝඩයෝ වගේ පේනවද?🤨
ජන්කුක් කට කොනකින් හිනා වෙලා හොබී ජිමිනුයි දිහා බලන් හිටියෙර් කොහොමත් එයා මොන දේ කලත්,අනතුරක් උනත් අඩුම තරමේ බොරුවක් හරි කිව්වත් එයාගේ යාලුවන් දෙන්නට කොහොම හරි දැනෙන හින්ද.

🐣මොකද තමුසෙ හිනා වෙන්නෙ මසල් හාවෝ.අද මන් උබෙන් සුප් හදාගෙන කනව.මෙච්චර දෙයක් අපිට කියන්න ඕන කියල හිතුනෙ නැද්ද තොට😡

🦄ඇයි උබට අපිව සැකද😡

ජන්කුක් හිනා වෙවී ඇවිත් හොබීගෙයි චිමීගෙයි කරට අත දාගත්තේ එයාගේ සූටි යාලුවෝ දෙන්නගෙ මල දැන් ලොකුවටම පැනල හින්ද.ජන්කුක් ආවහම ජිමිනුයි හොබී ඔරෝගෙන අහක බලා ගත්තා.

🌺බ්...බනී?

🐰ලීසා මෙ ඉන්නෙ කොරියාවෙ ඉන්න කිව්ව මගේ ඒ යාලුවෝ දෙන්නා.ඔයා මෙයාල දෙන්නව හොයා ගන්නනේ හිටියේ.ඉතින් .....මේ ඉන්නෙ ඒ දෙන්නා.

🌺 what? bunny are u kidding me😳?

🐰nope lily

🌺එත්...

🐰හොබී චිමී ඔයාලා එහෙනම් ලීසාව අදුර ගත්තා නේ?

🐣අනෙ මගෙ කට😡

🐰මෙ ඉන්නෙ white lily තමයි.

🦄උබ අපිට කිව්වෙ නැත්තෙ?

🌺ඒක බනීගෙ වරදක් නෙමෙයි.මමයි කිව්වෙ එපා කියල මන් ගැන කාටවත් කියන්න😒

🐣කමක් නැ ඉතින් 😒

මේ කට්ටිය කතා කරන දිහා රෝස් ඈත ඉදල බලලා ගියේ කට කොනකින් හිනා වෙන ගමන්.

🦄කුකී උබෙන් දෙයක් අහන්න තියෙනව.

🐰අහන්න?

🦄ලගකදී ඉදන් උබේ ඇස් ආයිමත් වෙනස් වෙන්න ගන්නව.මන් කිව්වෙ ඒවා නිල් පාට වෙනව ආයි උබට කේන්ති ගියහම..

හොබී කිව්ව දේ අහන් ඉදල ජන්කුක් ලොකු හුස්මක් අරන් පල්ලෙහා දාලා අහස දිහා බලාගෙන හිනා උනා.

🌺ඒ ඇයි එහෙම දෙයක් ලගකදි උනේ නැනෙ..

ජිමින් ටිකක් වෙලා ජන්කුක් දිහා බලාගෙන ඉදලා කතා කලා

🐣ඒ ටේහ්‍යුන් හින්ද

ජන්කුක් ගැස්සිලා එක පාරට ජිමින් දිහා බලාගෙන හිටියා.ජිමින්ගේ ඇස් දිහා බැලුවහම ජන්කුක් හිතුවෙ තවත් ඒ දේ හංගලා වැඩක් නැති හින්දා.

🐣මන් හරි නේද? ඔයා ටේහ්‍යුන්ට ආදරේ කරනව...
.
.
.
.
.
.
.
.
.
.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now