65 🤍

601 63 12
                                    

නැම්ජූන් ජින්ව බදාගෙන ඉද්දී යුන්ගි ඉස්සී ඉස්සී බැලුවේ එයාගේ මෝචී කෝ කියලා

😸කෝ ජිමින්??

ඒත් එක්කම වගේ එලියේ ඉදපු ගාඩ් කෙනෙක්ගේ සද්දයක් ඇහෙවත් එක්කම ජිමින් අතුලට ආවේ ටැබ් එක අතේ තියාගෙන ඉනේ ගන් එකත් ගහගෙන. යුන්ගි ජිමින්ව දැකපු ගමන් දුවගෙන ගිහින් ජිමින්ව පොඩි වෙලා යන්නම බදාගත්තේ ඇත්තට එයාට ජිමින් නැතුව ඉදපු පුංචිම පුංචි මොහොතත් මහා කල්පයක් වගේ දැනුන හින්දා....

😸බේබී.... i miss you....

🐣miss you lot පූශ්... ඔයාට තුවාල නෑනේ...

ජිමින් යුන්ගිව ඈත් කරලා යුන්ගිව හරෝ හරෝ බැලුවේ තුවාලයක් එහෙම වෙලාද කියලා...

🐯 මුට තුවාල නැතුව ඇති... මූව ඉස්සුවේ ලව් එකටනේ😂

ටේහ්‍යුන්ගේ කතාව අහලා ජිමින්ට කේන්ති ගිහින් යුන්ගිව තල්ලු කරලා ඔරෝ ගත්තේ අත් දෙක පපුවේ බැද ගන්න ගමන්...

😸චිම්... පොඩ්ඩක් අහන්න්....

🐣මුකුත් අහන්න ඔනේ නෑ... මන් බයේ ගැහි ගැහි හිටියේ තමුසෙ ගැන... තමුසේ මෙතන ඇදේ හොදට බුදී... අනික කායි කියන එකා තවුසෙව ඉස්සුවේ ප්‍රේමටලුනෙ... අනෙ අම්මගෙ රෙද්ද. එන්න කියපන් ඕකට... මන් ඔකන්.....

ම්ම්ම්ම්

ජිමින් කේන්තියෙන් කියවන් ගියේ කායිට බැන බැන.. අනිත් අය හිනාව හිර කරන් හිටියේ හෙන අමාරුවෙන්...යුන්ගි කට පියාගෙන බලන් ඉදලා ඉදලා ජිමින් කියවිල්ල නවත්තයි කියල හිතුවත් කියවිල්ල නවත්තන්නෙ නැතුවම කටර් එක වගේ කියවන් ගියපු හින්දා යුන්ගි ජිමින්ගෙ තොල් දෙකෙන් අල්ල ගත්තා... ජිමින්ගේ තොල් තදට එක පාරක් උරලා ඇතෑරියහම ජිමින් හිටියේ කන් දෙකේ ඉදන් රතු වෙලා කියවපු කට වැහිලා....
ජිමින් කට වහගෙන මුන බිමට හරවන් ඉද්දී යුන්ගි කට කොනින් හිනා වෙලා ටේහ්‍යුන් දිහාවට හැරුනා...

😸 කෝ ජන්කුක් ?

යුන්ගි ජන්කුක් ගැන අහද්දී තමයි කට්ටියට එයාව මතක් උනේ... වට පිට බලලා ටේහ්‍යුන් කලබල වෙන්න හැදුවත් ජිමින් ටක් ගාලා ටැබ් එක අරගෙන ජන්කුක්ව track කරලා බැලුවා...

You've reached the end of published parts.

⏰ Last updated: Dec 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now