59 🤍

504 79 9
                                    

🐰 මූ මෙහෙම කට අරින්නෙ නැ😑

ජන්කුක් හිමින් අඩි තිය තිය ඉස්සරහා තිබ්බ මේසේ උඩින් වාඩි උනා.

J...j..k  b...o..ss?

අර මනුස්සයා වෙවුල වෙවුල කතා කරද්දී ජන්කුක් කට කොනකින් හිනා උනා.. ජන්කුක් හිනා වෙලා එයාගේ මාස්ක් එක ගලවන්න යද්දී අර මනුස්සයා බයෙන් කෑ ගහලා ඇස් දෙක තද කරලා වහ ගත්තේ jk මස්ක් එක ගලවනව කියන්නේ මනුස්සයෙක් ජීවත් වෙන අන්තිම දවස කියලා දැනන් හිටපු හින්දා...

Jk - හ..හාහ්  හා... ඇරපන් තොගෙ ඇස් දෙක😡

ජන්කුක්ගේ ගැබුරු කට හඩ ඇහුන ගමන් ඒ මනුස්සයා ඉක්මනට ඇස් දෙක ඇරියේ jk කියන දේ එක පාරින් නොකෙරුවත් විදවන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි කියලා අද්දැකීමෙන්ම දැනගෙන හිටපු හින්දා...

බ්...බො..ස් ඇ...යි මාව...මෙ..හෙම?

Jk - කට වහපන් පර බල්ලා.😡 මන් එක පාරායි අහන්නේ... කියපන් තෝ කාගෙ මිනිහෙක්ද?

අර මනුස්සයා තවත් බයෙන් වෙවුලුවේ jk එයාගේ ඇත්ත දැනගත්තු හින්දා... කිසිම බේරිමක් නැ කියලා හිතෙද්දී ඒ මනුස්සයා ගොත ගැහුනේ ඉබේමයි..

බ්..බො..ස් කියන... එක පැ...හැදි..ලි නැ...

🦄 ආයිශ් මෝඩ පගයා වැඩේ වරද්ද ගත්තනේ...😒

හොබී පිටිපස්සෙ ඉදන් ඔලුවට අතගහගෙන කියද්දී අනිත් කට්ටියම බැලුවේ ඒ කියපු දේ වැටහුනේ නැති හින්දා..

🐨ඇ..ඇයි මොකක්ද?

🐣ඇයි ඇහුනේ නැද්ද ජන්කුක් කියනවා.. 'මන් උබෙන් එක පාරයි අහන්නෙ' කියලා... දැන් ඉතින් අරූ දුන්න උත්තරෙන් දෙපාරක් අහන්න වෙනවනේ...

🐯ඉතින්??

🦄ඉතින් කියන්නෙ ඕකා ඔහොම එකම දේ දෙපාරක් අරන්නෙ නැ.. දැන් ඉතින් මුකුත් දැනගන්න හම්බවෙන්නෙ නෑ... අරූව කෙලිම්ම මර....

ඩෝන්💥

🦄ම..රලා.  දා..යි..

එක පාරට ඉස්සරහින් ඇහුන වෙඩි හඩත් එක්කම කට්ටිය ඉස්සරහ බලද්දී දැක්කේ පැත්තකින් ලේ ගලාගෙන අර මනුස්සයා වැටිලා ඉන්නවත් ජන්කුක් ගන් එක කරකව කරකව ඉන්න විදිහයි.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Unde poveștirile trăiesc. Descoperă acum