14 🤍

507 73 4
                                    

ටේහ්‍යුන්වත් සන්සුන් කරගෙන ජන්කුක් පල්ලෙහාට ආවෙ කට්ටියම එක්ක ගෙදර යන්න

😺ඈ බන් ටෙයියෝ මොකො උබ කඩිපුක් ගාය හැදිලා වගේ පෝම් වෙලා දිව්වෙ😏

🐯ආයිශ් දැන් ඉතින් මුන්ටත් උත්තර බැදපන්කො😒හිතපන් ටේ බොරුවක්.....හිතපන්....😒

🐯ආහ්.....නැ...මෙ...මේ මට කෝල් එකක් ආවා එකට පොඩ්ඩක් මේ කෙන්ති ගියේ

ටේහ්‍යුන් බොරු ගොත ගොත කියන දිහා ජන්කුක් බලන් හිටියේ හිනාව පාලනය කරගනිමින්.

🐣අහ් ඒක මිසක්..අපි හිතුවෙ මේ ජෙලස් එකක් කියල

🐨🐣😺🐶  😂😂😂

🐯මො...මොවෝ? ජෙලස් පුහ්හ් මේ මට?😏

🐣නැත්තන් ඉතින් මෙතන පොම් උනේ ඔයානේ😂

🐯මේ පාත්තයෝ famous කියල බලන්නැ දෙනව තවත් අගලක් කොට වෙන්න😒කිව්වනෙ කෝල් එකක් ආපු හින්දා ගියේ.දැන් ඒක හරි

🐣යා.....මොකක්ද කොටි නාම්බෝ තවුසේ කිව්වෙ😤මෙම හිටියට දන්නැ තමුන් මන් කවුද කියල

🐯අමෝ දන්නවා zoo එකෙන් පැනල ආපු පොඩි පාත්ත පැටියෙක් නෙ😂

ටේහ්‍යුන් ජිම්න්ගේ කම්මුලෙන් ඇදල කියද්දී ජිමින්ට කේන්ති ගිහින් ටේහ්‍යුන්ට දෙකක් අනින්න පයිනකො යුන්ගී අල්ල ගත්තේ ටෙයියගේ වෙලාවට.කියල තොයෙනවනෙ කොට අයට ජෝක් කරන්න අයන්න එපා එයාලට ඉක්මනට බිම තියෙන ගල් ගෙඩි එහෙම අහුල ගන්න පුලුවන් කියල😂

😺ආ ආ ඇති ඇති අපි යමු දැන් ජින් හියුන් බලන් ඇති

🐣යා...පූශ් ඔයා පොඩ්ඩක් මාව අතාරින්නකො මන් මේ මෝඩ කොටියගේ ගෑස් එක බස්සලා ගන්න😤

🐨හා හා කට්ටියම යමු

හැමෝම van එක ගාවට ගියේ ගෙදර යන්න.ඒත් කවුරුත්ම දැක්කෙ නෑ මේයලගෙ පස්සෙන් follow කරපු වාහනේ.එත් එක්කෙනෙක් හොද විමසිල්ලෙන් හිටියේ.

නටල මහන්සිය වැඩි කමට ජන්කුක් ට වැන් එකෙදිම නින්ද ගියේ අනිත් අය කයියක් දාගෙන යද්දි.එත් ටේහ්‍යුන් බලන් හිටියෙ එයාගෙ එහා පැත්තට වෙලා කටත් ඇරන් cute විදිහට නිදාගෙන ඉන්න මේ චූටි හා පැටියව

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now