35 🤍

565 77 10
                                    

ටේහ්‍යුන් එයාගෙ ඇගේ කොලා කෙනෙක් වගේ වෙලිලා නිදාගෙන ඉන්න ජන්කුක් ව උස්සගෙන ඇවිල්ලා ඇදෙන් තිබ්බෙ ජන්කුක් ව ඇහැරෙන්නෙ නැති වෙන්නෙ.ජන්කුක්ගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩේ හිමීට පිටිපස්සට කරල කනෙන් රදවලා එයාගෙ නළලත් පෙක් කර.ජන්කුක්ට ඩුවට් එකත් පෙරෝලා එතනින් යන්න නැගිටිද්දිම ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලලා නවත්ත ගත්තා.

ඇස් දෙකත් අඩවන් කරන් තොල් දෙකත් උල් කරන් ටේහ්‍යුන් දිහා බලාගෙන ඉද්දී ටේහ්‍යුන් ජන්කුක්ගෙ අත අල්ලගෙනෙම කතා කලා

🐯ඇයි ලව්...?

🐰හි....හියුන්...ය..නවද...හික්..ඉන්නකො🥺
ඇස් දෙකේ කදුලුත් පුරෝගෙන ටේහ්‍යුන්ට යන්න එපා කියද්දී ටේ ට මේ පුංචි සුරදූතයාගෙ ඉල්ලිම අහකට දාන්න බැරි උනා.ටේහ්‍යුන්නුත් ජන්කුක් ගාවට ඇවිල්ලා ඒ ඩුවට් එකෙම්ම එයාවත් වහගත්තෙ ජන්කුක් තොල් දෙකත් උල් කරාන් බලන් ඉද්දී.ටිකක් වෙලා එහෙම හිටපු ජන්කුක් ඩුවට් එක අල්ලා විසික් කරලා ටේහ්‍යුන්ගේ බඩ උඩට ආවා.ජන්කුක් කරපු දෙයින් ටේහ්‍යුන් ටිකක් ගැස්සුනෙ නැ කිව්වොත් බොරු..

🐯ජ්...ජන්කුක් ඇ..ඇයි මේ?

🐰ශ්....මට මේක තවත් හිර කරන් ඉන්න බැ...

ජන්කුක් ටේහ්‍යුන්ගේ මූනටම එබිලා කියද්දි ටේහ්‍යුන් කට කොනින් හිනා උනා.එයා දන්නවා ජන්කුක් එයාට ආදරෙයි කියල.

🐯මොකක්ද ලව් ඔයාට කියන්න තියෙන්නෙ ම්ම්ම්?

ටේහ්‍යුන් ගැබුරු කටහඩින් අහද්දී ජන්කුක් ලොකු හුස්මක් ගත්තෙ මේ මෝඩයාට ඒකවත් තේරෙන්නෙ නැති එක ගැන කණගාටුවට පත් වෙමින්

🐰idiot

ජන්කුක් එක පාරට ටේහ්‍යුන්ගේ තොල් දෙකෙන් අල්ල ගත්තහම ටේහ්‍යුන්ට හිතුනෙම ජන්කුක් කියන්නෙ හරිම කලබල කෙනෙක් කියල.ඇයි ඉතින් හිතුවට වඩා එයා හෙන fast නේ.ටේහ්‍යුන්නුත් හිමීට kiss එකට react කරන්න ගත්තා.kiss එකේ lead එක ටේහ්‍යුන් ගත්තහම හිමීට ජන්කුක්ගේ උඩි තොලයි යටි තොලයි තාලෙකට හපන ගමන් kiss කලා.ජන්කුක්ගේ යටි තොල ටිකක් තදට හැපුවහම ජන්කුක්ට කෙදිරි ගෑවුනා.

🐰අහ්..ම්ම්ම්....

කෙදිරිගෑමත් සමගම ලාවට කට විවෘත උනහම ටේහ්‍යුන් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් එයාගෙ දිව ජන්කුක්ගේ කට ඇතුලට ඇතුල් කලා..ජන්කුක්ගේ කටේ හැම තැනම රස බලලා කිස් එකෙන් ඈත් උනේ දෙදෙනාටම හුස්ම ගන්න අපහසු වෙද්දී.ඒ කිස් එකේ රාගයක් කොහෙවත් තිබ්බෙ නැ.තනිකරම ආදරෙන් පිරුනු ආදරණීය හාදුවක් වෙද්දී ජන්කුක් ටේහ්‍යුන්ගේ නළලට නලල තියන් හිටියා.

🐯මම ඔයාට ආදරෙයි ලව්❤

ටේහ්‍යුන්ගේ කටින් ඒ වචන ටික ඇහෙනවත් එක්කම ජන්කුක් කටත් ඇරන් හිටියෙ එක හීනයක්ද නැත්තන් ඇත්තටම සිද්ද උන එකක්ද කිගල.ටික වෙලාවකින් හරි track එකට වැටුනු ජන්කුක් ගොත ගගහා කතා කරන්න ගත්තා.

🐰මොවෝ???

🐯ඇයි හා පැටියගෙ කන් ඇහෙන්නෙ නැද්ද ම්ම්?

🐰න්...නැ..ම්..මේ

🐯ඔයාට දැම්ම උත්තයක් දෙන්න බැරි උනාට කමක් නැ.පස්සෙ හිතල මට කියන්න.ඔයාව දැක්ක දවසෙ ඉදන්මයි මට මේ හා පැටියා ගැන ආදරයක් ඇති උනේ.එත් මට ඒක තෙරුන් ගන්න ගොඩාක් කල් ගියා.එත් මන් දැන් දන්නවා ඒ මන් මගේ මේ පුංචි හා පැටියට ගොඩාක් ආදරෙයි කියල.ඔයා දැම්ම මට උත්තයක් දෙන්න ඔනෙ නැ.පස්සෙ හිතල උත්තයක දෙන්න ම්ම්ම්

🐰මාත් ආදරෙයි ටෙටේ❤

🐯අහ්..කමක් නැ පස්සෙ හිතලා....මොවෝ?????😳

🐰වේ😑

🐯ඔයා මොකක්ද ලව් කිව්වෙ🥺

🐰මන් කිව්වනෙ මට තවත් මේක හිර කරන්න ඉන්න බෑ කියලා. මාත් ඔයාට ගොඩාරියක් ආදලෙයි ටෙටේ🥺 මන් දන කවද්ද කොහොම ඇති උන එකක් ද කියල.එත් මන් ඔයාට ගොඩාක් ආදරෙයි.රෝස් ඔයාගෙ ඇගේ එල්ලෙද්දී මට කේන්ති.මට ගොඩාක් දුකයි.එයා ඔයා එක්ක ඉද්දී මට ඉරිසියයි.මන් දන්නෙ නැ ටෙටේ.එත් මන් කැමති නැ ඔයා එක්ක ඒ විදිහට කවුරුත් ඉන්නවට.මට බයයි 🥺

ජන්කුක්ගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙන ගමන් එයාගෙ හිතේ තියෙන දේවල් ටේහ්‍යුන්ට කිව්වහම සහනයක් ලැබුනත් රෝස් ව එයාගෙ fiance කියල මතක් වෙන වාරයක් පාසා ජන්කුක්ට දුකක් දැනුනනා.ටේහ්‍යුන් ජන්කුක්ගෙ ඔලුව ඉබගෙන හිමීට එයාගේ පිට අත ගෑවා.

🐯රෝස් කියන්නෙ මගේ කවුරුවත්ම නෙමෙයි ලව්.එයා කැමති මගේ ඇගට.එත් මන් ආදරේ ඔයාට.ම්ම්ම්

🐰මාත් ගොඩාක් ආදරෙයි ටෙටේ

🐯එන්න අපි දැන් නිදා ගමු. good night ලව්

🐰good night daddy !!

ජන්කුක් කිව්ව වචනයත් එක්ක ටේහ්‍යුන් ගැස්සිලා ජන්කුක් දිහා බලාගෙන හිටියා.ආයි හිනා වෙලා ජන්කුක්වත් බදාගෙන නිදාගත්තෙ දැන් ඉතින් හැමදේම විසදුනා කියන සතුටින්...

එත් හැමදේම විසදුනාද?  ඉස්සරහටත් එයාලට සතුටින් ඉන්න පුලුවන් වෙයිද?
.
.
.
.
.
.
.
.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now