21 🤍

504 72 5
                                    

ජන්කුක්ගෙ අත tatto කරල ඉවර වෙලා සූබින්ගෙ අතත් jay tatto කලා.පස්සෙ දෙන්නම ජන්කුක්ගෙ black queen ව අරගෙන ආයිත් kim mansion එකට එන්න හැදුවෙ jay ව ආයි අනිවාරෙන් මුණගැසෙන බවට පොරොන්දු වෙලා.

තාමත් ටේහ්‍යුන් couch එකට වෙලා පොන් එකට මූන ඔබාගෙන බලන් ඉන්නෙ කුකී එනකන්.

🐯ආයිශ් මේ හා පැටියා කොහෙද අනේ ගියේ තාම නෑනෙ.ඒ මදිවට මෙ යස්සනී කීයට ගෙදර යයිද දන්නැ.😒

ටේහ්‍යුන් හිතින් රෝස්ට බැන බැන ඉන්නකොට පස්සත් නලෝ නලෝ එතනට ආවෙ රෝස්

🌷ඔප්පා....

🐯ආයිශ් මන් තමුන්ගෙ ඔප්ප නෙමෙයි කියල සැරයක් කිව්වනෙ

🌷කමක් නැ ඒකට.ඔප්පා අපි අද dinner out එකකට යමුද🥺

රෝස් කියමින් ටේහ්‍යුන් ගේ අතේ එල්ලෙමින් හුරතල් වෙන්න ගත්තා.ඔය අතරේ බයික් එකක් රේස් කරල ඇවිත් mansion එක ඉස්සරහින් නැවැත්තුවහම හැමෝම පුදුම වෙලා බැලුවා.ඇයි ඉතින් mansion එකෙම්ම බයික් එක පදින්නෙ ටේහ්‍යුන් විතරයිනෙ.හැමෝම එලියට ගියේ කවුද කියල බලන්න. සූබින් බැහැල ඇවිත් ජින්ව හග් කලේ ගොඩ දවසකට පස්සෙ හම්බුන නිසා

🐶හියුන්න්න්...

🐹අනේ සූබිනා තමුසෙට දැන්ද හියුන් කියල එකෙක් ඉන්නව කීල මතල් උනේ.ආආ මන් අහන්නෙ නිකමටවත් ආවද මාව බලන්න.

සුපුරුදු පරිදි ජින්ගේ රැප් එක පටන් ගද්දි සූබින් හිනා වෙලා ජින්ගේ තුරුලින් ඈත් උනා

🐶අලේ හියුන් මන් දන්නවනෙ මන් ලගදී ආවෙ😒

🐹හරි හරි මන් තමුන්ව පස්සෙ අල්ල ගන්නම්.එක නෙමෙ කුකී එක්ක කොහෙද ගියෙ

මෙච්චර වෙලා බයික් එක උඩ ඉදගෙන හිටපු ජන්කුක් බැහැල හෙල්මට් එක ගලෝලා බයික් එකට හේත්තු උනේ හිනා වෙන ගමන්.ටේහ්‍යුන් මේ ලස්සන  දර්ශනේ දිහා බලන් හිටියේ සම වැදිලා වගෙ.ඇයි ඉතින් බයික් එකට ගැලපෙන විදිහටම dress කරල හිටපු එයාගෙ චූටි හා පැටිය බයික් එකට හේත්තු වෙලා ඉද්දී ලස්සන නැද්ද?

🐯 Ohh my goddd!!

ඉවසන් ඉන්න බැරිම තැන ටේහ්‍යුන්ගෙ කටින් පැන්නෙ අනිත් අය පුදුම වෙලා බලන් ඉද්දී.ටේහ්‍යුන් ඇහැ ගියේ කෙලිම්ම බයික් එකට🤭අනිත් අයනම් ලාවට හිනා උනේ සීන් එක තේරුන හින්ද.එත් හොබී ජිමින් කුකී රෝස් වගේම සූබින් පුදුමෙන් බලන් හිටියෙ මුට මොන යකා ගහලද වගෙ කටත් ඇරන් කෙලත් පෙරන් බලන් ඉන්න විදිහ දැක්කහම

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now