27 🤍

521 82 6
                                    

යුන්ගි ගෙට ගොඩ උනේම එයාගෙ සුපුරුදු ආඩපාලිය තියාගෙන.

😺අහ්හ්හ්හ්හ්හ්.....අම්මො ජින් හියුන් තවත් නම් බැ....හොද cool drink එකක් plzzz...🥺

උදේ ඉදන් ෆයිල් කන්දක් යටට වෙලා ඉදලා නිදාගන්නවත් හම්බුනේ නැති එක ගැන යුන්ගි හිටියේ දරා ගන්න බැරි දුකකින්🥲නැම්ජූන්ද ඇවිත් office bag එක එහා පැත්තෙන් තියල ඉදගත්තෙ දැනුනු විඩාවට.ටේහ්‍යුන් ඇවිත් වටේම ඇස් කරකව කරකව එයා දකින්න කැමති මුහුන තියෙනවද කියල බැලුව...

🐯කෝ මෙයා....උදේ ගියපු ගමන තාම ඇවිත් නැද්ද...room එකෙද දන්නැ...ආයිශ් මට මොකො හිටියත් නැතත්

අති දෙකත් ඉනට බැදගෙන මූනත් පැත්තට හරවෙන රවාගෙන හිත හිත හිටියෙ ජන්කුක් ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අති දෙකත් ඉනට බැදගෙන මූනත් පැත්තට හරවෙන රවාගෙන හිත හිත හිටියෙ ජන්කුක් ගැන.ටේහ්‍යුන්ව දැක්ක ජිමින් කට කොනින් හිනා උනා

🐣එයා තාම ආවෙ නැ ටේහ්‍යුන්

🐯අහ්....මොවෝ? අහ්ම් කවුද?

🐣ඔයා ඔය වටේටම කබර ඇහැ දාගෙන හොයන්නෙ කුක්කවනෙ 🥱

🐯මොවෝ පි....පිස්සුද??

🦄ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නලුනේ😂

🐯මේ හොබ්බො උබ මට කියල ඔය කුර ටික ගලෝගන්නෙ නැතුව ඉදපන්😤

🐹අහ් හහා පටන් ගත්තද ආපු ගමන්...මෙන්න බොන්න මහන්සිත් ඇතිනෙ කට්ටියටම

ජින් ඇවිත් කට්ටියටම බොන්න cool drinks දුන්නහම හොබීට sprite එකක් දුන්නා...කට්ටියම ගිහින් wash දාන් සාලෙට වෙලා හිටියේ කයියක් දාගෙන

🐨gang එකේ ඔත්තුකාරයෙක් ඉන්නවා

😺මොවෝ??? චින්චා

🐨හ්ම්ම්ම්...මටත් දැන් අපේ එකෙක් news එක කිව්වෙ..දැම්ම ටේහ්‍යුන්ට කියන්න එපා.නැත්තන් මූ ඉන්න ඔක්කොමට හොයන්නෙ බලන්නෙ නැතුව වෙඩි තියල දායි..

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now