22 🤍

511 73 2
                                    

🐶හියුන්....මේමයි....මේක...උනේ....ඉන්නකො මන්...පැහැදිලි කරන්නම්🥺

🐰ඉන්ඩ...මන් හියුන්ට කියන්නම්....මේකයි හියුන් උනේ......

සූබිනුන් ජන්කුක් එක්ක හැමෝගෙම ඉස්සරහට වෙලා ඇගිලි අබර අබර ලත වෙවී ඉද්දී ජින් ගේ රතු කට්ට පැන්නා

🐹තොපිලා දෙන්නා තෙපර බාන්නෙ නැතුව කියනවද? නැත්තම් මන් හොයා ගන්නද?🤨

ජින් කෑ ගහපු පාරට සූබින් ඇවිත් ජන්කුක්ගෙ පිටි පස්සෙ හැංගුනහම ජන්කුක් එයාගෙ tatto කරපු අත ජින් ගෙන් තවත් cover කර ගත්තෙ ගුටි කෑම පිලිබද සාදරණ බයක් තවත් ඇති වෙද්දී.ජන්කුක්ගේ මේ හුරතලේ දිහා ටේහ්‍යුන් බලන් හිටියේ ආදරනීය ඇස් වලින්

ජන්කුක්ගේ මේ හුරතලේ දිහා ටේහ්‍යුන් බලන් හිටියේ ආදරනීය ඇස් වලින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐣 ඉන්න කුකී චින්චා? ඔයා ඇත්තටම ඒක කලාද?😳

ජන්කුක් සැරින් සැරේ cover කර ගන්න අත් දෙක දිහා බලන් ඉදපු ජිමින්ට වැඩේ note උනා.

🐰හුම්...

😺ඇයි මොකක්ද?

🐣මූ අර tatto එක ගහල.

🐹මොවෝ????? අම්මපා මුට කියන එකක් අහන්න බැනේ..ඉදපන් අද දෙන්නෙ පුප පැලෙන්න

පවසමි ජින් කේන්තියෙන් කුස්සියට ගියේ එයාගෙ පිවිතුරු ප්‍රේමය වන සෝස් පැන් එක අරන් එන්න

🐶ඉවරයි කුක්කෝ....🥺

🦄උබටත් පුදුම පුපේ අමාරුවක්නෙ තියෙන්නෙ.අහවල් එකටද ඒක ගැහුවේ.වෙන එකක් නම් කමකුත් නැ.කො රිදෙනවද?

හැමෝම තුස්නිම් බූත වෙලා බලන් හිටියෙ අගක් මුලක් තේරෙන්නෙ නැති හින්ද.මොකද ඉතින් tatto එකක් ගැහුව කියල මුකුත් වෙන්නෙ නැනෙ.

🐯මේ ඕකට ඇයි ඔච්චර කේන්ති ගන්නෙ tatto එකක් ගැහුව කියල මුකුත් වෙන්නෙ නැනෙ?

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now