39 🤍

541 82 5
                                    

🐹ආයිශ්....මෙයාලා ගියාද දන්නැ....

නැම්ජූන්ලා කට්ටියම පාටි එකට ගිහින් දැන් විනාඩි 20ක් වගේ.ජින් ගේ ඇතුලෙ ඉදන් වටේම ඇවිදිනවා.තාම එයාලා පාටි එකට ගියා කියලවත් කෝල් එකක් ආපු නැති හින්දා.ජන්කුක් ඔහේ පොතක් කියෝ කියෝ ඉද්දි හොබී ජින් දිහා බලාගෙන ඉදලම දැන් එයාට ජබර කලන්තෙ වගෙ.

🐣හියුන් එයාලා කෝල් කරයි ගියහම.

🐹අයියෝ ජිම්න් තාම කෝල් කලෙ නැනෙ😒

🦄අයියෝ හියුන් එක තැනක්ක ඉන්නකො අෆ්ෆා.මගෙ ඔලුවත් නිකන් කැරකෙනව වගේ.ඇයි අප්පා ඔයා මෙතන වටේම ඇවිදිනවනෙ😫

🐹අයියෝ මේ මනුස්සයා තාම කොල් කලේ නැහැනෙ.ශිට් කවුරු හරි attack කරලද දන්නැ😫හුවෑ අයියෝ මගෙ ජුනී බබා...

🦄අනෙ අම්මපා එ මනුස්සයාට කවුරුහරි attack කරල්ලනම් මන් හදවතිම්ම සතුටු වෙනව.😒

🐹මොකක්ද කිව්වෙ😤

🦄නැ ඉටින් හියුන් මේ නහයෙන් අඩන විදිහට අහගෙන ඉන්න බැනී...

🐰ඇති ඇති😂...ඔන්න හියුන් කෝල් එකක් බල්ලන්න ජූන් හියුන් වෙන්නැති.

ජින් හොබීට ගහන්න හද්දිම ජන්කුක් මැද්දට පැනලා වලිය සමතයකට පත් කලේ ජින් ට කෝල් එකක් ආපු හින්දා.

📲

🐨හලෝ..ජි...

🐹 හලෝ ජූනී...ඔයාලා ගියද? මොකද උනේ දැන් ද ගියේ හොටෙල් එකට? තත්වෙ කොහොමද ඔතන ? අර හිකනලු බෝගමා ඉන්නොද? මොනා උනත් කොල්ලා හැන්ඩියා හැබැයි.ඔයාලට attack කලාද? ජුනී ජූනී....හලෝ...මිනිහෝ????

නැම්ජූන් ජින්ට කෝල් කලහම ජින් වචනයක් වත් නැම්ජූන්ට කියන්න ඉඩ තියන්නෙ නැතුව කෝච්චිය වගේ කියවගෙන ගියේ එහා පැත්තෙ පෝන් කෝල් එකේ ඉන්න නැම්ජූන් ඔලුවට අත ගහගෙන කල්පානා කලේ මේ ලොකෙ වෙන මිනිහෙක් මට හොටියෙම නැද්ද අම්මපා බැද ගන්න කියලා හිත හිත.

🐨බබා ඔයා කියෝලා ඉවරද? අපි දැන් ආවෙ දැන් හොටෙල් එකට යන්න හදන්නෙ.

🐹අහ්හ්...හ හා පරිස්සමින්...මතක ඇතුව mask දාගන්න.

🐨හරි බබා.

📲

නැම්ජූන් ජින් එක්ක කෝල් එක ඉවර වෙලා ටේහ්‍යුන් දිහාවට හැරුනා.ටේහ්‍යුන් හිටියේ වෑන් එක ඇතුලට වෙලා ශීට් එකට ඔලුව තියාගෙන.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now