11 🤍

547 69 2
                                    

🐯කවුව එ?

ටේහ්‍යුන් charlie ගැන ඇහුවහම ජන්කුක් හොබී දිහා බැලුවේ දැන් එයා ඉදල ඉවරයි වගේ ලුක් එකකින්

🦄කුකී මන් එක පාරක් උබෙන් ඇහුවා ඒ ඌ නේද?😡

🐰අහ්ම්....මේ...ආයිශ් ඔව් ඔව් එයා තමයි😏

හොබී කේන්තියෙන් දත් මිටි කද්දි ජිමින් ඊට වඩා කේන්තියෙන් ඇවිත් ජන්කුක් ගේ කොලර් එකෙන් අල්ල ගත්තේ වටේ කට්ටියම confused වෙලා යද්දී.මොකද හොදම යාලුවෝ තුන් දෙනා මෙහෙම රන්ඩු වෙන්නෙ ඇයි කියල එයාල දැනන් ඉදියේ නැ.

🐣කුකී කියනව! තමුසේ මොකටද ඌ එක්ක contact තියා ගත්තේ?

🦄මෙයා australia වල....

🐣ඒ කියන්නෙ උබ අපෙන් හැංගුවා?

🐰අයෝ ඉදපම් පොඩ්ඩක්😒මන් කිව්වෙ නැත්තෙ උබල කලබල වෙනවනෙ.පේනවනෙ මේ දැනුත්

හොබී කේන්තියෙන් එලියට ගියේ ජිමින්වත් ඇදගෙන

🐰ආයිශ්....ජින් හියුන් මන් පොඩ්ඩක් අරුන් දෙන්නව ශේපක් දාන් එන්නම්.ඔයාට අදා mission එකක් තියෙනව කිව්ව නේ.පරිස්සමින් ගිහින් එන්න.අපි එද්දි රෑ වෙයි.

කලබලෙන් කුකී දුවන්න හැදුවහම ටේහ්‍යුන් කුකීගෙ අත අල්ලලා ඉක්මනට නවත්ත ගත්තේ හරියට එයාවත් දන්නෙ නෑ ඇයි එයා එහෙම කලේ කියල

🐰හියුන්....මන් ඉක්මනින් එන්නම්.හියුන් පරිස්සමින්

🐯හ්ම්ම්

ටේහ්‍යුන්ගෙන් අත ගලව ගත්ත කුකී ඉක්මනට දුවන් ගියේ අර දෙන්නව කොහොමද දැන් ශේප් කරන්නෙ කියල හිතා ගෙන

🐰චිමී අහන්නකො මන් කියන එක..

🐣......

🐰අනේ හොබ්බො පොඩ්ඩක් අහපන්කො

🦄......

හොබී යි ජිමිනුයි දෙන්නා ජන්කුක්ව ගනන් ගන්නෙ නැතුව ඉස්සරහට ඇවිදගෙන ගියේ ජන්කුක්ගේ ඉවසීමේ සීමාව පන්නලා

🐰නවතින්නයි කිව්වෙ❗

ජන්කුක් ගැඹුරු කට හඩකින් කිව්ව ගමන් හොබී චිමී දෙන්නයි එක පාරින් නැවතුනා

🐰දැන්වත් කියන එක අහපන්.

🐣කියපන් ඉතින්

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα