49 🤍

540 78 11
                                    

Jk - satand!!

ජන්කුක්ගේ  විදානයට alpha team එක අවනත වෙලා නැගිට්ටා. ටීම් එකේ හැමෝම හිටියේ ගාම්බීරව වගේ ම jk ගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන.

🐨ම්ම්ම්ම් මන් අහලා තියෙන විදිහට alpha team එකේ 20 දෙනෙක් ඉන්නවා.

😺 ජිමිනුයි හොබී එක්කයි 17 ත් දෙනෙක් ඉන්නවා.

🐨අනිත් තුන් දෙනා....?

යුන්ගිගෙයි නැම්ජූන් ගෙයි කතාව ඇහුනහම ජන්කුක් කට කොනින් හිනා උනා.

🌺 18 වෙනි එක්කෙනා මම!

ලීසා කියාගෙන alpha team එකේ අනිත් members ලා ගාවට ගිහින් හිට ගත්තා. පුදුම වෙන්න දේකුත් නැ. ලීසා කියන්නෙ white lily වගේම ජන්කුක්ගේ යාලුවා.

" 19 වෙනියා මම "

විවෘත උනු දොරෙන් ඇතුලට ආපු කෙනා දැක්කහම කට්ටියගෙ කට වල් බාගෙට ඇරුනා. ඒ කෙනාව මේ මොහොතේ කීයටවත් කවුරුවත් බලාපොරොත්තු උනේ නැ. ඒ කෙනා ඇවිත් jk ට ආචාර කලා.

🐯ස්.....සූ....සූබින්???😳

🐶 Jk im sry for late!

ඔව් ඒ ආවෙ සූබින්. ජන්කුක්ගේ cousin සහෝදරයා. සූබින් යකෙක් දැක්කා වගේ බය වෙලා ඉන්න ටේහ්‍යුන්ට හිනා වෙලා jk ට ආචාර කරලා කතා කරහම jk ඇස් දෙකෙන් කිව්වෙ කමක් නැ වගේ කියලා. සූබින් ද alpha team එක ගාවට ගිහින් හිට ගත්තා.

😺 දැන්නම් මට කන්පියුස් වෙලා හොද පනත් ගීම් බන්😒

🐹යාආඅ.... මන් දන්නෙ නෑනෙ සූබිනා alpha team එකේ කීලා.

ජින් ඔරෝගෙන කෑ ගැහුවහම සූබින්ට ලොකු කෙල ගුලියක් ගිලුනේ දැන් ඉතින් කාපන්කො සෝස පාට පෑන් එකෙන් පුපේ පාර හිටින්නම කියලා. සූබින් ජින් දිහාවට එයාගෙ පපී ඇස් දැම්මත් වැඩක් උනේ නැ. ජින් එයාගෙ අතින් බෙල්ල කපා ගන්නවා වගේ පෙන්නලා සූබින් දිහාවට ඇගිල්ල දික කරලා පෙන්නුවහම සූබින්ට චූ බින්දු දෙකකුත් ගියා. කට්ටියට ම හිනා ගියේ මෙයාලගෙ මල කෝලන් දැකලා.

jk - ok now it's complete !

jk team එක දිහා බලන් කිව්වහම හොබීගේ ඇස් ලාවට කදුලින් පිරුනා. පරණ මතකයන් ඇවිස්සෙන්න ගත්තා. කොහොම හරි ඇස් පිල්ලම් ගහගෙන කදුලු ටික වැටෙන්න නොදී වග බලා ගත්තා. අනිත් අයට පුදුමයි 20 දෙනෙක් ඉන්න ඔනි team එකේ දැන් ඉන්නෙ 19 යි. එත් team එක complete ලු.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now