04 🤍

672 88 9
                                    

Next day morning at kim mansion

ඩෝන්💥

kitchen එකට වෙලා උදේ කෑම හද හද හිටපු jin එක පාරට තිගැස්සුනේ සාලය දෙසින් ඇසුනු ශබ්දයත් එක්ක.

🐹 මොකක්ද ඒ සද්දේ ආ? ජූන්......

🐨 අනේ දෙවියනී!!! මං ඉවරයි.අයියෝ.....අදතමයි මන් ජීවත් වෙන අන්තිම දවස🙂💔

ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි namjoon අතින් jin ගේ ආසම මල් vase එක බිදුනා.

🐨 අනේ යුන්ගියා මන් මොකක්ද කරන්නෙ දැන්😒

😺මොනව කරන්නද ගුටි කාපන්😒😂

🐨අනේ ඔයි දැම්ම බෑ නට අඩු වයසින් මැරෙන්න ප්ලීස් බන් උබ මගේ හොදම යාලුවානෙ.උබ කරා කියල වැරැද්ද බාර ගනින්කෝ😗

😺 යා....උබට මොන්ගල්ද තාම singel ලුත් එක්ක තාම මගේ first කිශී එක වත් දීලා නැ😒ගුටි කාලා මැරෙන්න බැ ඔයි දැම්ම

🐨ඔයි දැම් මොකක්ද වෙන්නෙ????

🐹වෙන මොනව වෙන්න mister kim namjooon. හෙට උදේ news වලට යයි kim coroparation එකෙ owner සෝස් පෑන් ප්‍රහාරයකින් මරුට කියල😡

ඔව් මෙයාලගෙ කතාව පිටිපස්සෙ ඉදන් jin අහගෙන හිටියෙ එක අතක් ඉනට තියාගෙන අනිත් අතෙන් සෝස් පෑන් එකත් අරගෙන රතු වුනු මූනෙන් namjoon ව උයන් කනවද බැදල කනවද ලුක් එකකින්😂

🐨අනේ බ..බබා.... පොඩ්ඩක් මන් කියන එක අහන්නකො🙂ඇත්තටම මේ....මේකයි උනේ......ම....මන් මේ.....

🐹ඔව් ඔව් අහන් ඉන්නෙ මොකේ ගොත ගහන්නෙ කටේ පිට්ටුද?😡තමුන් ඔය කැඩුවේ මගේ ආසම මල් පැලේ.තමුන් දන්නවද mister kim namjoon ඕක මගේ ඔම්මා දුන්නෙ මට.තමුන් අත තියන්නෙ මොකක්ද ඒක කැඩෙනවා.😤.........

ඔව් මේ මොහොතේ jin ගේ රැප් නාදයෙන් එම මොහොත ගෙවී යනවාත් එක්කම සියලු දෙනාම කෑම ගන්න dining tabel එකට ආවා

🐯මොකක්ද අද උදේ පාන්දර ලොකු සද්දයක් ආවෙ.

ඔව් අපේ ටේ මේ මොහොතේත් ජින් ව අවුස්සනවා😂namjoon ගේ රැවීම මැද්දෙ කට වහන් හිටියේ ආයි jin ට කියල සෝස් පෑන් එකෙන් කන්න බැරි හින්ද😒

🐨අනෙ මේ ටේ කට වහන් කාපම්😒ඒක නෙමෙයි බබා මොකක්ද අර කලින් කියන්න තියෙනව කිව්වෙ?

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now