52 🤍

675 84 18
                                    

හැමෝම dinner අරගෙන rooms වලට ගියේ සමහරුන්ට මන්සියට නිදාගන්නයි තවත් සමහරුන්ට මහන්සිය පැත්තකින් තියලා ඇගේ පතේ අමාරුව නිවා ගන්නයි.

ජන්කුක්ට කලින් ටේහ්‍යුන් wash දාලා හූඩි එකෙන් ඔලුවත් වහගෙන කටත් පුප වගේ හදාගෙන ඇද උඩට වෙලා wash room එකේ දොර දිහා බලන් ඉන්නෙ එයාගේ කූ බේබී එනකන්.

ජන්කුක්ට කලින් ටේහ්‍යුන් wash දාලා හූඩි එකෙන් ඔලුවත් වහගෙන කටත් පුප වගේ හදාගෙන ඇද උඩට වෙලා wash room එකේ දොර දිහා බලන් ඉන්නෙ එයාගේ කූ බේබී එනකන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔව් ජන්කුක් wash දාන්න ගිහින් තාම විනාඩි 10 ක් වත් නැ. ඒත් ඒක ටේහ්‍යුන්ට නිකන් පැය ගානක් ගිහින් වගේ. බැරිම තැන ටේහ්‍යුන් හයියෙන් කෑ ගැහුවා.

🐯 ලව් ඔයා ඔකේ ඇතුලේ පැල වෙලාද අප්පා!!

🐰අහ්හ් ඉන්න මේ එනෝ...

ජන්කුක් එලියට ශෝටකට ලොකු oversize t එකක් ඇදගෙන ටවල් එක කරේ දාගෙන.

🐯මෙතනින් ඉදගන්න.

ටේහ්‍යුන් එයාගෙ එහා පැත්තට තට්ටුවක් දාලා කිව්වහම ජන්කුක් හාවෙක් වගේ උඩ පැන පැන අවිල්ලා බම්ප් වෙලාම වාඩි උනා. ටේහ්‍යුන් හිනා වෙවී නැගිටලා ජන්කුක්ගේ කරෙන් ටවල් එක අරගෙන ජන්කුක්ගේ කොන්ඩේ පිහදාන්න ගත්තා. ජන්කුක් අත් දෙකෙන් ටේහ්‍යුන්ගේ ඉන බදාගෙන එයාගෙ බඩට ඔලුව හේත්තු කර ගත්තෙ ටේහ්‍යුන් ලගින් එන්න ඒ මෑන්ලි සුවද විදින ගමන්.

🐯 ලව් කෝ නැගිටින්න දැන්. ඔලුව පිහිදලා ඉවරයි.

ටේහ්‍යුන් ජන්කුක්ගේ ඔලුව පිහිදානකොට දැනුන සනීපෙට ජන්කුක්ට ලාවට නින්ද යාගෙන ආවේ. ටේහ්‍යුන් කතා කලහම ජන්කුක් ඇහැරිලා තොල් දෙකත් උල් කරගෙන ඇස් දෙකත් බෝල කරගෙන ටේහ්‍යුන් දිහා බලන් හිටියා. ටේහ්‍යුන් හිනා වෙලා ජන්කුක්ව වඩාගෙන ඔඩොක්කුවට අරගෙන ඇදෙන් ඉදගත්තම කුකීත් හරි බරි ගැහිලා කකුල් දෙකත් දෙපැත්තට දාගෙන ටේහ්‍යුන්ගේ ඔඩොක්කෙන් වාඩි උනා. ටේහ්‍යුන් ජන්කුක්ගේ මූන දිහා බලාගෙන එයාගෙ කොන්ඩේ කන් පිටිපස්සෙන් රැදෙව්වා.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now