60 🤍

440 80 9
                                    

🐹 අහ්හ් මේ තියෙන්නේ... සැක් මුන්ට පිස්සුද මෙච්චර උඩින් බඩු තියන්නෙ... කෝ මේ යුන්ගියා... යුන්ගී....

පිටිපස්සේ රැක් එකකට හේත්තු වෙලා නිදාගෙන හිටපු යුන්ගි උඩ ගිහිම් නැගිටුනෙ ජින් ගේ ටිංකිරි වොයිස් එකට පින් සිද්ද වෙන්න.

😸ඕ...ඕ හියුන්... මොකෝ උනේ?

🐹අන්න අර මිදි වල්ල අරන් දෙන්න.. උඩ වැඩී

😸 ම්... මෝ වල්ල?

යුන්ගි එකපාරට පල්ලෙහා බැලුවේ මූන ඇනයක් කරගෙන. යුන්ගිගේන් සද්දයක් නැති හින්දා පිටි පස්ස හැරුනු ජින් දැක්කෙ පල්ලෙහා බලාගෙන කල්පනා කරන යුන්ගිව...

🐹අර්ර් තොගේ වල්ල නෙමෙයි යකෝ මේ මිදි ගෙඩි ටික😡...

ජින්ගෙ කතාව අහලා යුන්ගිට සැනසුම් සුසුම් හෙලුනේ තමන්ගේ තාර පැටියා ගිය ආත්මේ මොනව හරි පිනක් කරලා ඇති නේද කියලා හිතෙද්දී...

😸අම්මේ බය කරනවනේ හියුන් ඔය... කෝ එහාට වෙන්න..

🐹😑

දෙන්නත් එක්ක කොහොම හරි බඩු තෝරගෙන ඉවර වෙලා ආවේ car park එකට...  වටේටම ලාවට අදුරක් තිබ්බත් ගානකට ගන්නෙ නැතුව දෙන්නම හිමීට ඇවිදගෙන ආවා... ඒත් යුන්ගිගෙ හිතට අමුත්තක් දැනුනේ එක මනුස්සයෙක්වත් park එකේ නැති වෙද්දී...

🐹ය්...යුන්ගියා අමුත්තක් දැනෙන්නේ නැද්ද?

ජින් ටිකක් යුන්ගි ලගට කිට්ටු වෙන ගමන් ඇහුවහම යුන්ගි එයාගෙ ඉස්සරහා තියෙන කාර් එකේ glass වලින් දැක්කේ එයාලට පිටිපස්සෙන් මිනිස්සු පස් දෙනෙක් විතර තුවක්කුත් අරගෙන හිමීට එන විදිහ... කට කොනට හිනාවක් ගත්ත යුන්ගිව දැක්කහම ජින්ට පොඩ්ඩක් බය හිතුනා...

😸හියුන්... දැන් මෙතන මොන දේ උනත් කලබල වෙන්න එපා හරිද?

🐹ඇ... මොකා?

ජින් තුශ්නිම් හූත වෙද්දී යුන්ගි සුගාගේ චරිතයට මාරු වෙලා පිටිපස්ස හැරුනා... ජින්ද ඒ එක්කම ඇරිලා බැලුවහම දැක්කෙ මෙච්චර වෙලා එයාලගෙ පිටිපස්සෙන් එයාලව follow කරලා තියෙන මිනිස්සු දිහා.. වැඩි ආරක්ශාවටත් එක්ක bags වලින් අලුතෙම්ම ගත්ත pan එක ජින් අතට ගද්දී යුන්ගි ජින් දිහා බලන් හිටියේ wht මූනකින්.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Onde histórias criam vida. Descubra agora