57 🤍

486 72 19
                                    

JK - අනික අර කායි කියන එකා මගෙ අප්පගේ මිනීමරුව කියලා ඔයා කොහොමද මට හැංගුවෙ mr. jeon jung 😡

ජන්කුක් කේන්තියෙන් jung ගේ මූනට කෑ ගහලා කියද්දී jung ගේ ඇස් දෙකේ නිල් පාට ලාවට අඩු උනේ jung ගැස්සෙද්දී. එයා දැක්කා ජන්කුක් ඇස් දෙක තද නිල් පාටින් දිලිසෙනව. එයා ඉන්නෙ ලොකු කේන්තියනින්. අනික මෙච්චර කාලයක් එයා ජන්කුක්ගෙන් හංගපු එක දැන් එලි වෙලා ඉවරයි. jung ජන්කුක්ගෙ ඇස් දෙක මග ඇරලා වචන ගැට ගහන් කතා කලේ ටිකක් බයෙන්.

jung - ක්..කුකී ඔ..ඔයා කොහො..

JK - අමතක උනාද හරාබොජි ඔයාට මන් Jk කියලා ආ. අනික ඇයි ?? ඇයි ඔයා මට හැංගුවේ. ඒ මැරුනේ ඔයාගෙ පුතා නේද?. ඇයි ඔයා ඒ මිනිහගෙන් පලි ගත්තෙ නැත්තේ. අඩුම තරමේ අඩුම තරමේ ඔයා ඔයාගෙ පුතාට ආදරේ කලානම් ඒ මිනිහගෙ පලිගන්න තිබ්බා. ඒත් නැ.... ඔයා මුකුත් කලේ නැ. ඔයා මටත් මේ දේවල් හැංගුවා... ඔයා ඔයාගේ මැරුනු පුතාට පොඩ්ඩක් වත් ආදරේ නැද්ද හරාබොජි??

චටාස් 💥...

ඔව්.. jung ජන්කුක්ට ගැහුවා. හැමෝම ගැස්සිලා ගියේ jung ජන්කුක්ට අත උස්සපු නිසා. පලවෙනි වතාවත පලවෙනි වතාවට එයාගේ හරාබොජි එයාට අත ඉස්සුවා. ටේහ්‍යුන් කතා කරන්න් හැදුවත් ජිමින් ටේහ්‍යුන්ගේ අතින් අල්ලලා නවත්ත ගත්තා. මොකද මේ වෙලාවෙ එතන ඉන්නෙ JK වගේම God Father.

Jung - ත..තමුන් මොකක්ද කිව්වෙ?😡

JK - මන් කිව්වෙ ඇත්ත.

Jung - තමුන් දන්න දෙයක් නැ. පොඩි කාලේ ඉදන් තමුන්ව මන් බලාගත්තේ පරිස්සන් කලේ එකම වැරැද්ද මට දෙපාරක් වෙන්න ඔනෙ නැති හින්දා. ම...මට මට ඒ වැරැද්ද ආයි වෙන්න දෙන්න ඔනෙ නැ... මන් අදටත් පසුතැවෙනව මගේ එකම පුතාව මට පරිස්සන් කර ගන්න බැරි වෙච්ච එකට. එහෙම තියෙද්දි මන් කොහොමද තමුන්ව අවදානමක දාන්නෙ ආ... ම..ට මට මගේ පුතාව වගේ මගේ මුනුබුරාවත් නැති කර ගන්න ඔනේ නැ.... ම..මන්...

🐰හරාබොජි....

ජන්ගේ ඇස් දෙක නිල් පාට වෙලා ඒ ඇස් වල කලුදු පිරිලා තිබ්බා. ජන්කුක් දුවගෙන ඇවිල්ලා එයාගේ හරාබොජිව බදාගත්තේ එයාට එයාගැනම වැරැද්දක් දැනුනු නිසා. එයාගේ හරාබොජි එයාව පොඩි කාලේ ඉදන් පරිස්සම් කලේ මේ නිසා කියලා නේද කියලා දැන ගත්තහම ජන්කුක්ට දරා ගන්න බැරි උනා. ජන්කුක් ඒ වෙලේම හිත ගත්තේ එයාගේ හරාබොජි මෙච්චර කාලයක් දුක් වින්ද හේතුව වගේම එයාට එයාගෙ අප්පගෙ උනුසුම නැති කරපු එයාගෙ හියුන්වා තුවාල කරපු ඒ මිනිහගෙ මරනේ එයාගෙ අත් දෙකෙම්ම කියලයි.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Tempat cerita menjadi hidup. Temukan sekarang