26 🤍

518 71 4
                                    

ටේහ්‍යුන් office ආවට එයාගෙ හිත එක තැනක නැ.ඇයි ඉතින් අර හා පැටියා උදේ යක්ශයා වගේ කේම්ති අරන් කොහේද ගියානෙ.හිත පිකිගත්තත් කුකී ගැන හැගීමක් තියෙනව කියල මොලේ පිලිගන්නෙ නැහැ.මොකද එයාල ඉන්නෙ ගොඩාක් අවදානම් තැනක.කරන්නෙත් අවදානම් වැඩ.ඒ දේවල් නිසා ටේහ්‍යුන්ට ඕන උනේ නැ ජන්කුක්ව එයාට ළං කර ගෙන එයාගෙ හා පැටියගේ ජිවිතේ අනතුරේ දාන්න.එමයි කියල එයාව දැක්කම නොදැක්ක වගේ ඉනන්ත් බැ😒

🐯ආයිශ් මේ හා පැටියා උදේ කේන්ති අරන් කොහෙද අප්ප ගියේ😒කොල්ලෙක්ව හම්බෙන්නද දන්නැ.....ඉතින් මොකෙක් හම්බුනත් මට මොකො.....ශිට්.....

ටේහ්‍යුන් හිත හිතම මේසෙට හයියෙන් පාරක් ගැහුවේ ෆයිල් ගොඩකට ඔලුව ඔබාගෙන ඉදපු නැම්ජූන්වයි යුන්ගිවයි ගැස්සිලා යද්දී

🐨ටේ? ගෙවෙන්චනා?

😺මොන මුට ලව් සික් එක ගහල🥱

🐯මොවො?

😺ආ නැද්ද? උබ ඔය කුකී ගැන හිත හිත මෙහේ බඩු මුට්ටු වලට ගන්නෙ එව්ව පලි වගේනෙ යකෝ

🐨😂😂

🐯යාආආආ බිලාලයා කටවහපන්😒

🐨😂😂😂

🐯යා හියුන් ඔයත් ඔය හිනා වෙන එක නවත්ත ගන්නවද.රෙද්ද.මන් යනව cafeteria එකට😒

😺ඒ ඉදපන් මාත් එනෝ බඩගිනී.

🐯හියුන් එනද ?

🐨ම්ම් යමු මටත් මහන්සී මොනා හරි කලා එමු

තුන් දෙනාම cafeteria එකට ගියේ සාගින්න නිවාගෙන වැඩ ටික කරල ඉක්මනට ගෙදර යන්න.ඒ තුන් දෙනා සාගින්න නිවාගන්න අතරේ ජිමිනුයි හොබී ගෙදරට වෙලා ගැටගැහුනු ප්‍රශ්නෙකට උත්තර හොයනව

🦄චිමී!!

🐣.....

🦄ජිමින්?

🐣.....

හොබී ජිමින්ගේ මූන ඉස්සරහින් අත එහාට මෙහාට කරල වැනුවෙ මූ මේ ලෝකෙද නැත්තන් අගහරුවලද ඉන්නෙ  කියල හරියටම හිතා ගන්න බැරුව ඉද්දී.

🦄ජිමින්ශී!!!!!!!!!!!........

ජිමින්ගේ කන ගාවට ගිහිල්ල හයියෙන් කෑ ගැහුවෙ ජිමින් ගැස්සිලා බය වෙන තරමටම.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now