03.🤍

781 93 0
                                    

😺 V මොකක්ද plane එක?
 
කිසිවක් කතා නොකරමින් කාර් එකේ ඉදගෙන ඇස් දෙකත් පියාගෙන යන ටේහ්‍යුන්ගේ යුන්ගි ඇසුවේ ඉස්සරහර කරන්න ඔනෙ මොකක්ද කියලවත් V එයාව නොදැනුවත් කරපු හින්ද

😺 V..........

🐯 මොකද suga මන් ගියහම plane එක කියන්නම්

😺 පුහ්..මුගෙ තියෙන ලොකු කම😒

🐯 suga මොකක්ද තමුසෙ කිව්වෙ මැරෙන්න ආසද? අමතක කරන්න එපා මන් කවුද කියල.

😺 sorry v

ගෙදරට පිටතට එයා ටේහ්‍යුන් උනාට මාෆියා ලොකෙට එයා V .එ ලෝකෙදි එයාව කාටවත් control කරන්න බැහැ.

👤 බොස් අපි ආවා

hotel එක ඉදිරියෙන් නැවතුන වාහනෙන් බැස්ස V , Suga දෙන්නා හොටෙල් එකේ පිටිපස්සෙන් ඇතුලු උනේ තමන්ගේ gang එකේ කට්ටිය එතන ඉන්න හින්දා.

V ව සහ Suga ව දුටු සියලු දෙනා ඔවුන් හට ආචාර කලා.එතන ඉදපු හැමෝම තමන්ගේ අනන්‍යතාව සගවන්න කලු පැහැති mask එකක් ද හදිසි අවස්තාවක් සදහා guns ඔවුන් ලග තිබුනෙ එන ඕනම වෙලාවක මුහුණ දෙන්න ඔන නිසා.

🐯 හරි හැමෝම හොදට අගන්න....................

(so sad  මට කිව්වෙ නැ plane එක😒)
.
.
.
.
hyunshik pov:

අද කොහොම හරි V කියන එකාගෙ කතාව මෙතනින් ඉවර කරන්න ඔනෙ.එහෙම උනොත් බෝගම් මට කිව්ව විදිහටම drug deal එක දෙයි😈

'බොස් V එනව'

hyunshik ගේ ගෝලයකු පැමින පවසනවාත් සමගම V ත් එක්ක Suga ද එතන්ට ආවෙ වෙනදට මේ වගේ business deal කරන්නෙ suga නිසා.එත් අද hyunshik ගේ බල කිරිල්ල මතම V හම්බෙන්න ඔනෙ කිව්වෙ එ hyunshik ගන්න අනිතිම හුස්මපොද කියල දන්නෙවත් නැතුව.

' Ah  V take a sit'

කට කොනෙහි රැදුනු hyunshik ගේ කපටි හිනාව V ට අදුර ගන්න මහලොකු වෙලාවක් ගියේ නැ.තමා ඉදියේ ඇති පුටුව පස්සට ඇදගෙන ඉදගත්තෙ hyunshik දෙසට තුයුණු බැල්ලමක් හෙලමිනි.

suga - එනම් hyunshik අපි වැඩේ පටන් ගමුද

hyunshik - ඇයි suga මේ හදිස්සි අපි පොඩ්ඩක් coffe එකක් බොන ගමන් කතා කරල පටන් ගමු

එතනට පැමිණි waiter කෙනෙක් coffe කොප්ප දෙකක් මේසය මත තබා පිටව ගිය අතර hyunshik V හට කොප්පය ලබා දුන්නේ බොන්න ලෙස පවසමිනි

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Waar verhalen tot leven komen. Ontdek het nu