62 🤍

484 83 12
                                    

Suga - මොකක්ද පරයෝ තෝ ඒ කලේ..? තොට කොහෙන් ආපු හයියක්ද යකෝ මගේ හියුන්ට අත උස්සන්න ?? 😡

යුන්ගී කේන්තියෙන් ගිගිරුවහම කායි ටිකක් වෙලා එයා දිහා බලන් ඉදලා ඇස් වලින් තමන්ගේ මිනිස්සුන්ට සන් කලහම යුන්ගිව කායිගෙන් ගලෝගත්තා... යුන්ගි ඒ මිනිස්සුන්ගේ අත් ගසලා දාලා ජින් ලගට ගිහින් ජින්ව නැගිට්ටවලා කායි දිහාවට තියුනු බැල්මක් දාන් හිටියේ කායි ඒ කෙන්තිය පිරුනු රතු පාට ඇස් දෙකට තවත් වශී වෙද්දී....

Suga - හියුන් ඔයා හොදින්ද ?

ජින් නැගිටල හක්ක අල්ලගෙන කට ඇරලා වහලා බැලුවේ දත් ටික වැඩද කියලා...

🐹 අවුලක් නැ... හක්ක වැඩ... පොඩ්ඩක් ඉන්න යුම්ගියා...

ජින් හක්කත් අල්ලගෙන කායි ගාවට ගියහම සුගා ජින්ගේ පිටිපස්සෙන් ආවේ ජින් මොන නාඩගමක් නටයිව කියල හිතා ගන්නා බැරුව... ජින් කායි ඉස්සරහා තියෙන පුටුව ඇදලා අරගෙන ඉවගත්තේ කායි දිහාවට තුයුනු බැල්මක් දාන ගමන්... කායි බය උනේ නැතත් කායිගේ මිනිස්සු ජින්ගේ පෙනුමට ගැස්සුනා...

🐹හරි කෙලිම්ම කතාවට බහිමු...

ජින් කකුලත් උඩ දාගෙන වාඩිවෙලා කිව්වහම කායි ඇහිබැමක් උස්සලා බලන් හිටියේ ජින් අහන්න යන්නේ මොකක්ද කියලා තේරුන හින්දා..

🐹 තමුසේ කවුද? මොකදට අපිව kidnapp කලේ?

ජින් සීරියස් මූඩ් එකෙන් අහද්දී සුගා පවා අවදානය යොමු කලේ එයාටවත් මුකුත් හිතා ගන්න බැරි උන හින්දා...

කායි කට කොනෙන් හිනා වෙලා සුගා දිහා බලාගෙන හිටියා... සුගා කායි දිහා ඇහි බැමක් උස්සලා ඇයි කියලා අහුවහම කයි මද සිනහවක් දාලා ජින්ට ඉස්සරහින් තියෙන පුටුවෙන් ඉදගත්තා...

Kai - I' m in love with this savage boy... so i kidnapp 😏

කායි කිව්ව කතාවට ජින්ගේ ඇස් දෙක පොල් ගෙඩි සයිස් වෙලා කෙලිම්ම සුගා දිහා බැලුවා... සුගා ජින් දිහා බලලා උරහිස් දෙක ඇකිලුවේ මුකුත් දන්නෙ නැ කියන්නයි...

🐹ක්..ක්..කාට... sry කොල්ලෝ මට ඔයාට ලව් කරන්න තිබ්බා කොහේද අපේ ජූනී එක්ක බෑනේ... අනික මන් marry කරලා දැනට අවුරුදු 5 ක් වගේ... ඔයා ගොඩක් පරක්කුයිනේ😒.... අනි...

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now