63 🤍

502 73 11
                                    

Rm - BD තත්වේ මොකද?

BD - විනාඩියක් දෙන්න හියුන්. මුලිම්ම ඇතුලේ තියෙන camer ටික hack කරලා බලන්න ඔනේ කී දෙනෙක් ඉන්නවද කියලා..

V - තව කොච්චර වෙලාවක් යයිද චිම්?

BD - ම්ම්... grate! let see...

ජිමින් කායිගේ mansion එක ඇතුලෙර් කැමරාස් ටික හැක් කරපු ගමන් කට්ටියම ජිමින් වටේට වට වෙලා බැලුවේ මැන්ශන් එක ඇතුලේ තත්වෙ ගැන.. එයාලට කිසිම පියවරක් ගන්න බැ එලියේ ඉදන් ඇතුලේ තත්වෙ ගැන නොදැන... එකෙන් වෙන්නේ ජින්ට වගේම යුන්ගිගේ ජීවිතේට risk එකක් එන එකයි...

JK - ම්ම්ම් චිම් හියුන්ලා ඉන්න තැන හොයා ගන්න...

BD - විනාඩියක් JK... ආයිශ්...කෝ මේ බලල් තඩියා....

Hobi - චිම් ! ... අර පස් වෙනි කැමරා එක බලන්න...

හැමෝම දත කාගෙන දෙන්නව කැමරා වලින් හෙව්වත් හොබීගෙ අවදානේ යොමු උනේ පස් වෙනි කැමරාවටයි... පස් වෙනි කැමරාවෙන් වෙන දේවල් දැක්කහම ජන්කුක්ගේ ඇස් දෙක කේන්තියටම නිල් පාට උනේ අනිත් අයගේ ඇගවල් පවා හිරි වැටෙද්දී...

චූටි චූටි ලමයි ගොඩක් ලමයි 100කටත් වඩා වැඩි දෙනෙක් ලොකු කොරිඩෝ room එකකට දාලා තිබ්බේ කායි එක මනුස්සයෙක් පොඩි කොල්ලෙක්ට කිසිම හිතක් පපුවක් නැති විදිහට මුල්ලකට වෙලා ගුටි කනවා දැක්කහම... එ කොල්ලට ගහලා ගහලා හෙම්බත් උනහම කායිගේ මිනිස්සු එතනින් යන්න ගියේ අර කොල්ලා ගැන බලන්නෙවත් නැතුව. කායිගේ මිනිස්සු ගියපු ගමන් ම වගේ ලමයි සෙනග අතරේ ඉදලා පුංචි කොල්ලෙක් දුවගෙන අඩාගෙන ආවේ ගුටි කාපු කොල්ලා එ පුංචි කොල්ලව සනසවද්දී....

V - shit!! මරනවා මුන් ඔක්කොමවම අද😡

🐨 කූ control your self...

🐯 oh my gosh bby...shhh කෝ හිමීට හුස්ම ගන්න....

වෙන දේ පැහැදිලිවම ඇස් දෙකට දැක්ක ජන්කුක්ගෙ කේන්තිය ඉවහා ගියේ කිසිම හිතක් පපුවක් නැති විදිහට කායිගේ මිනිස්සු ලමයි පැහැරගෙන ඇවිත් ජාවාරම් කරනවා පෙනෙද්දී... ඇස් දෙක නිල් පාට වෙද්දී නැම්ජූන්ගේ අවදානෙ ජන්කුක්ට වැටුනහම ජන්කුක්ව control කරන්න හැදුවත් ජන්කුක් නැම්ජූන්ටත් කේන්තියෙන් බැල්මක් හෙලද්දී ටේහ්‍යුන් අවදානෙන් බිදිලා ජන්කුක් ගාවට දුවන් ගිහින් එයාගෙ පලල් පපුවට ජන්කුක්ව තුරුල් කර ගත්තේ ජන්කුක් ටික ටික සැනසෙද්දී.. ජන්කුක් යතා තත්වෙට පත් උනහම ටේහ්‍යුන් ජන්කුක්ගේ ඇස් දෙකටම කිස් එකක් දුන්නේ ජන්කුක් එයාගේ බනී හිනාව දාද්දී..

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now