13 🤍

511 77 6
                                    

🐰ආයිශ්..... මෙ මනුස්සයා කොහේටද අප්පා ගියේ...

ජන්කුක් ටේහ්‍යුන් ව හැම auditorium එකකම ,canteen එකේ ,washroom එකේ car park එකේ හැම තැනම බලැවට හම්බුනේ නැ.අවසානයේදී ජන්කුක් rooftop එකට ගියේ එතන හරින්දී කියල හිතා ගෙන.ලිෆ්ට් එකේ යන ගමන් ජන්කුක් ටේහ්‍යුන් ගැන හිත හිත ගියේ

🐰මට නම් මේ මනුස්සයාව තේරුන් ගන්නම බැ.වෙලාවකට බලන් ඉන්නවා.එයාගෙ ඇස් දෙකෙන් ගොඩක් දේවල් මට කියනව.අනේ මන්ද.දැන් මෙතන බොරුවට පෝම් වෙලා කඩියා පුක කලා වගේ දිව්වනෙ😤

rooftop එකට ගියපු ජන්කුක් දැක්කෙ කේන්තියෙන් බිත්තියකට අත මිට මොලෝ ගෙන හයියෙන් ගහගෙන යන ටේහ්‍යුන් ව.ගහන වේගෙට අත තුවාල වෙලා ලේත් ඇවිල්ලා තිබ්බා.ජන්කුක් බය වෙලා ටේහ්‍යුන් ගාවට කෑ ගහගෙන ගියා

🐰හියුන්න්න් මොකක්ද ඔය කරන්නෙ.පිස්සුද ඔයාට.ඕක දැම්ම නවත්තන්න

ජන්කුක් ටේහ්‍යුන් ගේ අතින් ඇදල කිව්වත් ටේහ්‍යුන් ජන්කුක් කියන කිසිම දෙයක් අහන්නෙ නැතුව තවත් හයියෙන් බිත්තියට ගගෙන ගියා.කරන්න දෙයක් නැති තැන ජන්කුක් ටේහ්‍යුන් ව පිටිපස්සෙන් back hug කලේ එකේන් ටිකක් හරි සන්සුන් වෙයි කියලා බලාපොරොත්තුවෙන්.එක පාරට උන දේ නිසා ටේහ්‍යුන් ටිකක් හයියෙන් හුස්සම ගන්න ගමන් ටිකෙන් ටික සන්සුන් වෙලා ජන්කුක් දිහාවට හැරුනා.

🐯. අතාරින්න මාව

🐰මට බැහැ .ඔයා ආයි ඔයාටම තුවාල කර ගනී

🐯කිව්වනෙ එක පාරක් අතාරින්න

🐰බැහැ

🐯අතාරිනවා!!

ටේහ්‍යුන් හයියෙන් කෑ ගැහුව පාර ජන්කුක් ගැස්සුනත් එයා ටේහ්‍යුන් ගේ මූන දිහා බලලා ඊට වඩා හයියෙන් කෑ ගැහුවා

🐰මට බෑ!!!!!!!!!

කෑ ගහලා මූන බිමට හරොගෙන ටිකක් වෙලා හිටියෙ ටේහ්‍යුන් සන්සුන් වෙනකන්.ටික වෙලාවක් ගියාට පස්සෙ ටේහ්‍යුන් කතා කරන්න ගත්තා

🐯දැන් හරි

🐰....

🐯කෝ

🐰....

ටේහ්‍යුන් කතා කරත් ජන්කුක්ගෙන් ප්‍රතිචාරයක් නැති තැන එයාගෙ නිකටෙන් අල්ලලා මූන උඩට ඉස්සුවා.ටේහ්‍යුන්ගේ හීනී දිගටි ඇස් වල ජන්කුක් අතරමං උනා

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now