15 🤍

513 74 2
                                    

ටේහ්‍යුන් කාමරේට ඇවිල්ලා කොට්ටෙකුත් බදාගෙන headboard එකෙන් හේත්තු උනේ නැම්ජූන් කිව්ව දේවල් ගැන හිත හිත.

falshback namjin room:

🐨අහ් ටේ

🐯හියුන්....මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද😣

🐨අහ්...ඔ...ඔව් ටේ අපි garden එකට යමු

නැම්ජූන් ටේවත් එක්ක garden එකර ගියේ එයා දන්නව ටේහියුන් දැන් ඉන්නෙ ප්‍රශ්නෙක කියල.මොකද ටේහ්‍යුන් මෙහෙම එයාව හම්බෙන්න එන්නෙ ප්‍රශ්නෙකට උත්තරක් බලාපොරොත්තුවෙන් කියල නැම්ජූන් හොදටම දන්නවා.දෙන්නම ගිහින් garden එකේ තිබ්බ bench එකෙන් වාඩි උනේ තරු පිරිච්ච අහස දිහා බලාගෙන ඉද්දී.

🐨ටේ...ඔයා දන්නවද ඔම්මා තරු වලට ගොඩාක් ආසයි

නැම්ජූන් අහස දිහා බලාගෙන කියද්දී ටේහ්‍යුන් නැම්ජූන්ගේ සන්සුන් මූන දිහා බැලුවා.

🐨දන්නවද ඔම්මට ඉස්සර ප්‍රශ්නයක් ආවහම එයා එලියට ඇවිල්ලා තරු දිහා බලන් ඉන්නවලු.

නැම්ජූන් කියද්දී ටේහ්‍යුන් දිග හුස්මක් අරන් පහත දාලා අහස දිහා බැලුවා

🐯එත්...මන් හිතන්නැ හියුන් මගේ මේ ප්‍රශ්නෙට උත්තරයක් තරු දිහා බලන් ඉද්දී හමබවෙයි කියල

🐨මොකක්ද ඔයාගෙ ප්‍රශ්නේ? කුකී නේද?

🐯හි...හියුන්...ඔ ඔයා කොහොමද~

🐨ටේ මන් ඔයාගෙ හියුන්.ඔයා පොඩි වෙනසක් උනත් මට දැනෙනව.

🐯මට තේරෙන්නැ හියුන් මේ දේවල්.මම...මම කුකී ලගින් ඉද්දී මට සැහැල්ලුවක් දැනෙනවා.අමුතු හැගීමක් මට ඒක කියන්න තේරෙන්නෙ නැ හියුන්.ඒ වගේම එයා වෙන අය එක්ක හුරතල් වෙද්දි මට බලන් ඉන්න බෑ හියුන්.මට...මට කියා ගන්න බැරි තරන් කේන්තියන් එන්නෙ එතකොට.

නැම්ජූන් හිනා වෙලා ටේහ්‍යුන් කියන දේ අහන් හිටියේ දැනටමත් එයාගෙ හිත නොසන්සුන් උනු එයාටත් තේරෙන්නෙ නැති ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගත්තා වගේ.

🐨ටේ ඔයා එයාට ආදරේ කරනව

🐯මො...මොවෝ?

🐨ඔව් ටේ ඔයා කුකීට ආදරේ කරනව.එත් ඔයාට ඒ හැගීමට නමක් දෙන්න බැරුවයි හිටියේ.ඔයා කුකී දිහා බලන විදිහෙන් ඔයාගෙ ඇස් වල ආදරයක්, ආරක්ශාවක් පේනවා ටේ.මන් දන්නව ඔයා පොඩි කාලෙ ඉදන් ඔය වචනයට කැමති නැහැ කියල.එත් ඔයාට කුකී එක්ක ඉද්දි සැහැල්ලුවක් ,එයාව ආරක්ශා කරන්න ඔනේ වගේ හැගීමක් , කුකී වෙන අය එක්ක හුරතල් වෙද්දී ඉරිසියාවක් මේ දේවක් නිකන් හැගීම් නෙමෙයි ටේ.මගෙ චුටී මල්ලි කුකීට ආදරේ කරනව

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now