31 🤍

513 76 10
                                    

🐣ඔයා ටේහ්‍යුන්ට ආදරෙ කරනව.එහෙම නේද?

ජිමින් අහපු දෙයත් එක්ක තවත් මේ දේ හංගලා වැඩක් නැ කියල හිතපු ජන්කුක් හැමෝටම ඇත්ත කියන්න හැදුවෙ.ඔව් එයා ටේහ්‍යුන්ට ආදරෙයි.ඒක එයා පිලිගන්නව.කියන්න හදද්දිම,

පීප් පීප්....🚙

හතරදෙනාම හැරිලා බැලුවෙ කවුද ආවේ කියල.කාර් එකේ door එකත් ඇරගෙන එලියට බැස්සෙ ටේහ්‍යුන්.ජන්කුක් ටේහ්‍යුන් දිහාම බලාගෙන ඉද්දී ටේහ්‍යුන්නුත් ජන්කුක් දිහා බලාගෙන හිටියේ office එකේ ඉදන් ඇවිල්ල බලන්න ආසවෙන් හිටපු ඒ පුංචි හා පැටියගෙ මූන බලාගන්නයි.එත් එක පාරටම....,

🌷thank you oppa අද දවසට උම්ම්මා😙

රෝස් bags ටිකකුත් අරගෙන ඇවිත් ටේහ්‍යුන්ගේ අතේ එල්ලිලා ටේහ්‍යුන්ගෙ කම්මුලට කිස් එකක් දුන්නම ටේහ්‍යුන් ගැස්සිලා ගියා.ටේහ්‍යුන් ට ආපු කේන්තියට රෝස් ගේ අත ගසලා දාලා ඉස්සරහ බැලුවෙ ජන්කුක් දිහා.ඒත් එයා පරක්කු වැඩී.රෝස් කිස් එක දුන්න වෙලාවෙම ජන්කුක් නැගිටලා ඔහේ ඇවිදගෙන එයාගෙ room එකට ගියේ කිසිම හැගීමක් නැතුව.ටේහ්‍යුන් ජන්කුක් ව බැලුවහම දැක්කෙ ජන්කුක් mansion එකට යනව.ටේහ්‍යුන් හොබී ලා ඉන්න තැනට ගියේ එයාගෙ හා පැටියා ගැන අහන්න.

🌺ඔප්පා කොහේද ගියේ?

🌷අහ් ටේහ්‍යුන් මාව shopping එක්කන් ගියා😙

ලීසගෙ ඇස් ටේහ්‍යුන් දිහාවට යොමු උනේ ඒක ඇත්තද කියල දැන ගන්න.රෝස් එක දිගට කරදර කරමින් ටේහ්‍යුන්ගෙ office එකේ හිටියේ එයාව එලියට එක්කන් යන්න කියල.බැරිම තැන ටේහ්‍යුන් shopping mall එකට ගියේ කරදරෙන් ගැලවෙන්න.රෝස් shopping කරල ඉවර වෙනකන් car park එකට වෙලා ජන්කුක් ගේ හොරෙන් ගහපු 4tos දිහා ටේහ්‍යුන් බල බල හිටියෙ රෝස්ට තනියෙම shopping කර ගන්න කියල.

🐯ජන්කුක් කෝ?

🌺එයා ඇතුලට ගියා බඩගිනී කියල.

🐯හ්ම්

ටේහ්‍යුන් මුකුත් කියන්නෙ නැතුව බ්ලේසර් එකත් අතින් අරගෙන ටයි එකත් බුරුල් කර කර ඇතුලට ගියේ ජන්කුක් ව හම්බෙලා එතන උන දේ පැහැදිලි කරන්න.

ජන්කුක් එහෙම්ම පිටිපස්සෙන් ගිහින් rooftop  එකට ගියේ රෑ වෙලා අදුර වැටීගෙන එද්දී . බැම්ම උඩට නැගල කකුල් දෙකත් වැටෙන් දාගෙන  ඉදගත්තෙ මූනේ කිසිම හැගීමක් නැතුව.ජන්කුක් පපුවෙ පැත්තක් තදින් අල්ලගෙන t shirt එකත් එක්ක මිරිකුවෙ දැනෙන වේදනාව ටිකක් හරි අඩු වෙයි කියල හිතල...

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now