43 🤍

524 85 28
                                    

👹ම්...මොකක්ද වෙන්න...ඕ..නේ jk.අනික....ම්..මන් දන්න විදිහට මන් ඔ...යාලගේ දේවල්..වලට ඇගිලි ගැලුවෙ නැ.ඉතින්...මෙහෙම එක පාරටම...

බෝගම් බයෙන් වෙව්ල වෙව්ල වචන
එකතු කර ගෙන කතා කෙලේ jk එයත් එක්ක පැටෙලෙන්න තරන් එයා කරපු වැරැද්ද මොකක්ද කියලා තේරුනේ නැති හින්දා.එකෙන් උනේ jk ට තවත් කේන්ති ගිය එක.jk ගේ ඇස් ටික ටික නිල් පාටට හැරුනේ අනිත් හැමෝම වගේ බය වෙලා යද්දී.මේ පාර jk ගේ ඇස් නිල් පාටට හැරෙනවා හැමෝම දැක්කා.

මේ පාර jk ගේ ඇස් නිල් පාටට හැරෙනවා හැමෝම දැක්කා

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

( dont care a suit)

ජන්කුක්ගේ ඇස් දෙකේ පාට වෙනස් වෙනවා දැක්ක ජිමින් එක පාරට ගිහින් බෝගමේ කොරල් එකෙන් අල්ලලා කම්මුලට හයියෙන් ගැහුවේ බෝගම් විසික් වෙලා යද්දී.

🐣 කට වහපන් පරයා.තමුසෙට කොහෙන් ආපු හයියක්ද dragonsla ගෙන් ප්‍රශ්න කරන්න😡

👹තමුසෙට මම...

ජිමින්ගෙන් ගුටි කාපු බෝගම් ජිමින්ට බයින්න හදනවත් එක්කම බෝගම් කට වහ ගත්තේ jk නැගිටපු හින්දා.jk නැගිටලා ජිමින්ට අතින් සන් කලේ බෝගම්ව පුටුවෙන් තියලා ගැට ගහන්න කියලා.ජිමින් හොබී දෙන්නා බෝගම්ව ගෙනහල්ලා පුටුවෙන් ඉන්දෙව්වහම බෝගම් කලබල වෙලා දගල්ලන්න හැදුවහම හොබී ආයිමට්ග් බෝගම්ගේ කනට ගැහුවා.

🦄 දගලන්නෙ නැතුව ඉන්න එක තොගේ ඇගට ගුනයි😡

ඔය අතරේ ජන්කුක්ගේ ඇස් ගැටුනේ තාමත් පුදුමෙන් එයාලා දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන් දිහාවට.ජන්කුක්ගේ ඇස් වලින් ටේහ්‍යුන්ගේ ඇස් දෙක දිහා බලද්දි දැක්කෙ ඊට පල්ලෙහායින් ටේහ්‍යුන්ගේ ලේ ගලන උරහිස වගේම යුන්ගිගේ කට කොනින් බේරෙන ලේ ටික.ඒක දැක්කහම ආයි ජන්කුක්ගේ ඇස් තද නිල් පාටට හැරුනේ කට්ටිය බයෙන් බලන් ඉද්දී.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Där berättelser lever. Upptäck nu