32 🤍

546 76 12
                                    


කට්ටියම පල්ලෙහාට වෙලා කියෝ කියෝ ඉද්දී එතන අඩුවට හිටියෙ යුන්ගියි කුකීයි විතරයි.

🐨කෝ මේ යුන්ගී?

🐹ඒක තමා ජූන් මාත් බැලුවෙ වෙනවදට මෙතන couch එකේ දපලා බුදියන එකා නැනෙ

🦄කුකීත් නැ.කොහෙද මුන් දෙන්න ගියෙ🤔

කට්ටියගෙම කතාව නැවතුනෙ එතනට ටේහ්‍යුන් ආපු හින්ද.

🐯ඇයි කුකී කොහේ ගිහින්ද?🤨

ටේහ්‍යුන් wash දාන් ඉක්මනට පල්ලෙහාට ආවෙ ජන්කුක් ව හම්බවෙන්න.මොකද හවස ජන්කුක් දැක්ක දේ වැරදි වැටහීමක් කියල පැහැදිලි කරල දෙන්න එයාට තදින්ම උවමනාව තිබ්බා.ටේහ්‍යුන් හොබීගෙන් ප්‍රශ්නේ අහන ගමන්ම ඇවිත් couch එකෙන් ඉදගත්තා.

🐣අනෙ මන්ද කුකියව හවස දැක්කමයි තාම දැක්කෙ නැ මන්.

🐹එයාගෙ room එකේ වෙන්නැති

🌺මන් බලලා එන්නද?

🌷එයාට room එකේම ඉන්න දෙන්න අප්පා.ඔප්පා අපි යමුද ඇවිදින්න.

රෝස් ටේහ්‍යුන් ගාවින් වාඩි වෙන ගමන් කකුලක් අනිත් කකුල උඩින දාන ගමන් අහද්දී ටේහ්‍යුන් ඇහි බැමක් උස්සලා බලන් ඉදලා රෝස් ව ගනන් ගන්නෙ නැතුව පෝන් එකට මූන ඔබා ගත්තා.බොරුවට පෝන් එක ඔබනව වගෙ පෙන්නුවාට ටේහ්‍යුන් හිත හිත හිටියෙ එයාගෙ පුංචි හා පැටියා ගැන.

🐯කෝ අප්පා මෙයා.room එකේද අනේ.පල්ලෙහාට වත් එන්නෙ නැද්ද.මෙයා හවස මොනව හිතුවද දන්නැ මෙ වැදිරි මාව kiss කරද්දි😒

ටේහ්‍යුන් හිත හිත ඉද්දිම එක පාරට ඇහුන සද්දෙත් එක්කම හැමෝම ගැස්සිලා එලිය බැලුවා.

😺යාආආආ ජන්කුක් එපා....අනෙද්!!!!

🐰අලේ හික් හියුන් යමු.....හුලේඑ.......හික්...

😺ආව්ව්ව් ජන්කුක් එපා එපා...කොන්ඩේ මගේ ඌයී.....බැහැපිය බිමට මගෙ කොන්ද කඩන්නෙ නැතුව......

ඔව්.ඒ කෑගැහුවේ අපේ යුන්ගියා තමයි.ජන්කුක්ට තවත් බලන් ඉන්නබැරි තැන අද ටේහ්‍යුන් එක්ක කතා කරල දෙකෙන් එකක් විසද ගන්නව කියල ගැම්මට ගියාට පලවෙනි අඩිය තිව්ව ගමන් වැටුනෙ කොල්ලට පොඩ්ඩක් වැඩි වෙලා ඉදපු හින්දා.ඉතින් අසරණ යුන්ගිට සිද්ද උනේ පොඩි එකෙක් ලූනු ගෙනියනව වගේ පිටේ එක්කන් යන්න කියල කෑ ගහල අඩද්දි ජන්කුක් ව පිටේ එක්කරගෙන යන්න.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now