42 🤍

526 82 6
                                    

දඩාං 💥

එක පාරට දොර ගැලවිලා වැටුනහම බෝගම් දොර දිහා බැලුවේ කවුද කියලා.දොර ගාවින් ඇතුලට ආවෙ කලු පාට මාස්ක් දාගෙන තනි කලු ෆුල් කිට් එකෙන් හිටපු මිනිස්සු පස් දෙනෙක් ඇවිත් කාමරේ හිටපු අයව වට කරගත්තෙ අනිත් අය පුදුමෙන් බලන් ඉද්දී.බෝගම්ට හොදටම කේන්ති ගියේ එයාගෙ තැනකට මේ විදිහට එයාගෙ මිනිස්සු එන්නෙ නැති හින්දා.

👹කවුද තමුසෙලා😡

.........

👹කතා කරපන් කවුද තමුසෙලා😡

බෝගම් කෑ ගහද්දී අර ආඔඋ මිනිස්සු වචනයක් වඝ් කතා නොකර බෝගම් දිහාවට guns ඒම් කරන් හිටියා.

බෝගම් කෑ ගහද්දී අර ආඔඋ මිනිස්සු වචනයක් වඝ් කතා නොකර බෝගම් දිහාවට guns ඒම් කරන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👹කටවල් නැද්ද තමුසෙලාට.කෝ මගේ උන්.දැම්ම එනවලා මෙතන්ට..😡

බෝගම් එයාගෙ මිනිස්සුන්ට කතා කරත් කවුරුවත්ම ඇතුලට ආවෙ නැ.

👹ආයිශ් කෝ මුන්.මන් මේ අන්තිම පාරට අහන්නෙ උබලව කවුද එව්වෙ😡

🐉 අපි Dragon ගෙ කට්ටිය😏 (dragon ගේ කට්ටියව ඔය imogi එකෙන් දානවා)

එතන්ට ආපු එක්කෙනෙක් කිව්වෙ කට්ටියම බය වෙලා යද්දී.ඇතුලෙ ඉදපු බෝගම්ගේ මිනිස්සු පවා බයෙන් ගැස්සිලා යද්දී.ටේහ්‍යුන් නැම්ජූන් යුන්ගි පවා කට උත්තර නැති වෙලා පුදුමෙන් මේ දිහා බලන් හිටියා.බෝගම් පවා වෙව්ලලා ගියේ බය වැඩි හින්දා.

ඔව් එයාලා Dragon ගැන ඕන තරම් අහලා ඇති.කාටවත් එයාලට ළං වෙන්න බැ.මුලු ඔලෙකම mafia handle කරන්නෙ dragon ලා.korea වල mafia ව handle කලේ black mask උනාට අනිත් හැම රටකම, මුලු ලෝකෙම වගේ පාලනේ තිබ්බෙ dragons ලට.කවුරුත් එයාලව දැකලා තිබ්බෙ නැ.එයාලගෙ ලගම ඉන්න විශ්වාස වන්තම පිරිස ඇරෙන්න.අද වෙනකන් එයාලා korea වලට ඇවිල්ලවත් තිබ්බෙ නැ.එත් අද එයාලගෙ මිනිස්සු korea වල.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now