48 🤍

520 75 20
                                    

J hope - හැමෝම mask දාගන්න !

කට්ටියම mask දාගෙන එලියට ගියා.ජන්කුක් එයාගෙ mask එක දාගෙන එලියට යන්න හදද්දිම ටේහ්‍යුන් එයාගෙ අතින් අල්ලලා නවත්ත ගත්තා.

🐰 ඇයි හියුන් ?

හැමෝම එලියට ගියාට පස්සෙ ටේහ්‍යුන් ජන්කුක් ගාවට ඇවිල්ලා ජන්කුක්ගෙ ඉන වටේට අත් දෙක දාගත්තා. ජන්කුක්ගේ කම්බුලක් එයාගෙ අතර අරගෙබ හිමීට පිරිමැදලා නළලට උනුසුම් හාදුවක් දුන්නේ ජන්කුක් ඇස් දෙක පියාගෙන ඒ හාදුව විදිද්දී. පස්සෙ ජන්කුක්ගේ නලලට එයාගෙ නලලට හේත්තු කර ගත්තා.

🐰 මොකද හියුන් ?

🐯ලව් ඔයා මුලු ලෝකෙටම leader කෙනෙක් වෙන්නැති . ඒ උනාට මට ඔයා තාම මගේ පුංචි හා පැටියා විතරයි හොදේ ම්ම්ම් ?

ටේහ්‍යුන් කිව්ව කතාවට ජන්කුක් එයාගේ බනී ස්මයිල් එක දාලා ටේහ්‍යුන් ගේ කම්බුල් දෙකම කිස් කලා.

🐰ඒත් මේ හා පැටියට දැන් නම් කොටියෙක් කන්න තලම් බඩගිනී..

🐯එහෙනම් අද රෑට ඔයාගෙ හියුන්ගී මේ බන්ඩිය පුරවන්නම් කෝ.

ටේහ්‍යුන් ජන්කුක්ගේ බඩට තට්ටුවක් දාලා ඇහැක් ගහලා හිනා වෙවී ගියේ ජන්කුක්ට තාම කිව්ව එක මොලේට upupload උනේ නැති හින්දා. ටිකකින් එයාගේ මූනම රතු උනේ කිව්වෙ දේ පැහැදිලි උන හින්දා.

🐰 ආයිශ් වල් කොටියා..

ජන්කුක් mask එක දාගෙන එලියට යද්දී හැමෝම එයා එනකන් බලන් ඉන්නවා. ටේහ්‍යුන් එයා දිහා තොලේ කොනකුත් හපා ගෙන බලාගෙන බලන් ඉන්නවා. ජන්කුක් ඒක දැකලා තවත් රතු උනා.

🐣 මොකද යකෝ පරක්කු ??? කට්ටිය දැන් ඇවිල්ලා බලාගෙනත් ඇති. වෙනදට විනාඩියක් එකෙක් පහු උනත් උට දස වද දෙනව. අද තෝ පරක්කුයි 😒

ජිමින් කිව්ව දේට jk ගෙන් හම්බුනේ රලු බැල්මක් විතරයි.

BD - sorry jk . let 's go

ජිමින් එයා කිව්ව එකට ඔලුව නමලා සමාව අර ගත්තා. ජ්ක් ජිමින්ගේ පිටට තට්ටුවක් දාලා ඉස්සර උනා.

jk ට ඉස්සරහින් sehun ගිහින් ඉස්සරහින් තිබ්බ door එක ගාව නැවතුනා. jk fingerprint එක තිබ්බ ගමන් ඒක opean හැමෝටම ඉස්සර වෙන්න ඉඩ දුන්නා. කට්ටියම  පල්ලෙහාට පඩිපෙලක් වගේ කොරිඩෝ එක දිගේ ඇවිදන් ගියේ වටේම සිරි නරඹ නරඹ

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Donde viven las historias. Descúbrelo ahora