45 🤍

579 93 12
                                    

Dragonla ගෙ place එක දැකලා හැමෝගෙම ඇස් කටේ.black mask ලටත් mansion තිබ්බට dragons ලගෙ ඒව තරම් ලොකු නැ. හැමෝම ජන්කුක් ගෙ පස්සෙන් කොරිඩෝ එක දිගේ ඇතුලට ගියේ red house එකේ සිරි නරඹ නරඹ.

🐨වොහ්....මාරම ලස්සනට මේ mansion එක design කරල තියෙනවනෙ.

🐹අපේ කුකී බබාගෙ ideas තමයි 😌

🐯මරු බබා.මෙච්චර දෙයක් කරනව දන්නෙත් නැ.හොද බබා😡

ටේහ්‍යුන් ඉස්සරහට අඩිය තියන ගමන් ජින් කිව්ව එක අහලා තරහින් උත්තර දුන්නෙ තාමත් කේන්තියෙන් ඉන්න හින්දා.ජන්කුක් ටේහ්‍යුන් දිහාවට ඇරිලා එයාගේ මොන්ගල් බනී හිනාව දාලා ආයි ඇවිදින්න ගත්තා

ජන්කුක් ටේහ්‍යුන් දිහාවට ඇරිලා එයාගේ මොන්ගල් බනී හිනාව දාලා ආයි ඇවිදින්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

sehun - යකෝ මේ අපේ බොසාමද? 😶

🐨 ඇයි එහෙම ඇහුවෙ

sehun - නැ මන් මෙ පලවෙනි පාරට දැක්කෙ බොස් red house එකේ මොන්ගල් විදිහට හිනා වෙනවා.

සේහුන් කිව්ව කතාව ජන්කුක්ට ඇහුනහම ආයි ඇරිලා දරුනු බැල්මක් දැම්මහම සේහුන් කට පියාගෙන ආවා.කොරිඩෝ එක අවසානයේ දොර ලගට ඇවිත් ජන්කුක් fingerprint එක තියලා ඇතුල් උනා.mansion එක ඇතුලට ඇවිත් හැමෝම කොනේ room එකට ගියා.ඒකට ඇතුල් වෙන්න පුලුවන් උනෙත් fingerprint එකෙන්.කාමරේ ඇතුලට ඇවිත් හොබී ජිමින් ජන්කුක් තුන් දෙනාම ඉදගත්තහම අනිත් අයටත් වාඩි වෙන්න කියල සන් කලා.

Jk - සේහුන්🤨

sehun - බොස්?

Jk - පැයකින් හැමෝම්ද් auditorium එකේ ඉන්න ඔනෙ

sehun - ok බොස්

සේහුන් ආචාර කරලා එතනින් පිට වෙලා ගියා.jk ජන්කුක් mood එකට මාරු වෙලා ඉදගෙන හිටපු තැනින් නැගිටලා කකුල් දෙක එපැත්තට දාලා ටේහ්‍යුන්ගේ ලැප් එකෙන් වාඩි වෙලා ටේහ්‍යුන්ගේ පපුවෙන් ඔලුව තියා ගත්තා.කට්ටිය බලන් හිටියෙ ජන්කුක්ගේ මේ වෙනස් වීම.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now