Beauty And The Beast [▪︎COMPL...

By ___WXYZ___

59.7K 17.4K 1.7K

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•● ☆ JIKOOK ☆ SINHALA ☆ BL ☆ SHORT STORY ●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•● More

•○●___ Intro ___●○•
° Page 01 ° - ° PJM
° Page 02 ° - ° PJM
° Page 03 ° - ° PJM
° Page 04 ° - ° PJM
° Page 05 ° - ° PJM
° Page 06 ° - ° PJM
° Page 07 ° - ° PJM
° Page 08 ° - ° PJM
° Page 09 ° - ° PJM
° Page 10 ° - ° PJM
° Page 11 ° - ° PJM
° Page 12 ° - ° PJM
° Page 13 ° - ° PJM
° Page 14 ° - ° PJM
° Page 15 ° - ° PJM
° Page 16 ° - ° PJM
° Page 17 ° - ° PJM
° Page 18 ° - ° PJM
° Page 19 ° - ° PJM
° Page 20 ° - ° PJM
° Page 21 ° - ° PJM
° Page 22 ° - ° PJM
° Page 23 ° - ° PJM
° Page 24 ° - ° PJM
° Page 25 ° - ° PJM
° Page 26 ° - ° PJM
° Page 27 ° - ° PJM
° Page 28 ° - ° PJM
° Page 29 ° - ° PJM
° Page 31 ° - ° PJM
° Page 32 ° - ° PJM
° Page 33 ° - ° PJM
° Page 34 ° - ° PJM
° Page 35 ° - ° PJM
° Page 36 ° - ° PJM
° Page 37 ° - ° PJM
° Page 38 ° - ° PJM
° Page 39 ° - ° PJM
° Page 40 ° - ° PJM
° Page 41 ° - ° PJM
° Page 42 ° - ° PJM
° Page 43 ° - ° PJM
° Page 44 ° - ° PJM
° Page 45 ° - ° PJM
° Page 46 ° - ° PJM
° Page 47 ° - ° PJM
° Page 48 ° - ° PJM
° Page 49 ° - ° KTH & MY & Mr.Park
° Page 50 ° - ° Author
° Page 51 ° - ° JJK
° - ° Page 52 ° - °
° - ° Page 53 ° - °
° - ° Page 54 ° - °
° - ° Page 55 ° - °
° - ° Page 56 ° - °
° - ° Page 57 ° - °
° - ° Page 58 ° - °
🍁 Author Note 🍁

° Page 30 ° - ° PJM

936 303 47
By ___WXYZ___

song recommendation -

Chadariya  Jheeni Re ( Judaai )
Badlapur (2015)
Hindi

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
          
කුමරිය තවත් රාක්‍ෂයාගෙ අත තද අල්ල ගත්තෙ අත ඇරේවි කියලා බයට...

රාක්‍ෂයාට පිටිපස්සෙන් හිටිය කුමරියගෙ ඇස් වල කඳුළු ඉක්මණින් පිරිලා ගිහින් ඉකියක් එක්ක පිට වුනා..

"ඈත් කරන්න එපා..කුම..රිය දැන් රාක්‍ෂයාට බැඳිලා..." කුමරිය එයාගෙ රෝස අත් වලින් රාක්‍ෂයාගෙ රළු අත් අත්නොහැර ම මිමිණුවා..

"කුමරිය! "

රාක්‍ෂයා කුමරියගෙ මුහුණ පැත්තට හැරෙන්න ගිහින් ආයෙත් එය නවත්ත ගත්තා...

කුමරිය එයාගෙ මුහුණට බය වුනොත්...කලින් වගේ...

"මේ දෙසට හැරෙන්න...."

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
          

ජේකේව එකපාරට අඩියක් ඉස්සරහට විසි වුනේ ජිමින් පිටිපස්සෙන් ඇවිත් තුරුළු වුන නිසා..ජේකේගෙ පිටේ කම්මුල් තද කරන් අඬපු එයාගෙ කඳුළු දුහුල් කමිසය අතරින් ජේකේට දැනුනා.ඒත් ජේකෙට හෙළවෙන්නවත් බැරි වෙන්න එයාගෙ හිත ගැස්සිලා..

'ඒන්ජල් මේ කියන්නෙ මොනවද...මේක හීනයක්ද........හීනයක් නම්..මං ඒක දිගටම දකින්න දෙන්න ගෝඩ්...'

"ජේ...ජේකේ..කි...කියන්න..ඔයා දැන් මට ආදරේ..නැද්ද...මං මං නරක ඒන්ජල් කෙනෙක් වෙලා ඔයාට නපුරු විදියට බැ..බැන්නෙ...ඒ හින්දා..ඒ හින්දා....දැන්...."

"ජිමින්..!"

ජිමින් හුස්ම උඩට අල්ලමින් කියවද්දි ජේකේට තවත් දරා ගන්න බැරි වුනා.එයාව දැනටමත් ජිමින්ගෙ කඳුළු බාගෙට පුච්චලා දාලා..එයාගෙ කඳුළු කලින් අඬලම හිඳිලා ගිහිල්ලා..

ජේකේ ඉක්මනින් ජිමින්ගෙ පැත්තට හැරුනෙ එයාගෙ ඉණ වටේ එතිලා තියන ඒ චූටි අත් ලිහිල් කරලා..ජිමින් මූණ පහතට නවන් තාමත් උරහිස් ගස්සමින් අඬනවා..ජේකේගෙ ලොම් කබාය ජිමින්ගෙ දෙපතුලට දිගයි.ජිමින් ඒක අස්සෙ ගොඩක් පුංචියට පෙනුනෙ.

ජේකේ ජිමින්ගෙ මූණ එයාගෙ පැත්තට හරවන්න කම්මුල ලඟටම එයාගෙ අත ගෙනිච්චත්, එයා බය වුනා ජිමින් අකමැත්ති වෙයිද කියලා...මොකද කලින් ජිමින් එයාව අල්ලන්න එපා කියලා කෑ ගැහුව නිසා.

ඒත් ජේකේ හිතන්නත් කලින් ජිමින් එයාගෙ අඬලා රතු පාට වුනු කම්මුල් ජේකේගෙ අත මතට හේත්තු කරලා ඇස් පියා ගත්තා...

ජේකේගෙ අත් වල උණුසුම එයාට විඳින්න ඕනි වුනා...

ජේකේ පුදුම වුනත් එයා හෙමින් ඒ මූණ එයාගෙ ඇස් මට්ටමට ගෙනද්දි ඒ නිල් ඇස් ජේකේගෙ කළු ඇස් එක්ක පැටළුනා...

ජිමින් තමන්ගෙ අත එදා වගේම ජේකේගෙ මුහුණ ලඟටම හෙමින් ගෙනාවා..ඒත් අද ජිමින්ගෙ අතින් ඈතට යන්න ජේකේට ඕනි වුනේ නෑ..එයා දිගටම ඒ නිල් ඇස් ඇතුළත ගිලුනා.

ජිමින් එයාගෙ කම්මුල් වලින් අත තියලා ඒ ඇඟිලි තුඩු Masquerade එකට ගෙනියද්දි ජේකේ ගැස්සුනා..ඒත් ජිමින්ට ඒක ගලවන්න ඕනි වුනා..

තවදුරටත් ජිමින්ගෙ ඇස් වලට එයා මොන්ස්ටර් කෙනෙක් නෙවෙයි..

ජිමින්ගෙ ඇස් ඉස්සරහ හැමෝම කියපු  මූණක් නැති රාක්‍ෂයාට මූණක් තිබුනා..

ඒක දැක්කෙ ජිමින් විතරයි...

●●●

Continue Reading

You'll Also Like

9.3K 2.7K 22
✯ JIKOOK ✯ SINHALA ✯ BL ✯ BE MY BABY
7.7K 1.7K 10
____jikook____ ____Sinhala____ ______BL_____
11K 3K 70
You're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? m...
299K 23.8K 43
part 19 (Uni+Zaw) လြတ္လပ္ေရးမရခင္ဂ်ပန္-အဂၤလိပ္ေခတ္ ကိုျပန္ေရာက္သြားတဲ့ေကာင္ေလး...... ေနၾကာပန္းေတေႂကြတဲ့အခါ ခင္မ်ားဘယ္မွာရွိေနမွာလဲ I'LL B-E T-H-E-R-E...