YOU ARE MY EVERYTHING [COMPLE...

By Park_so_yoon2005

40.8K 5.4K 695

නපුරු හදවතක් වෙනස් කරන්න මැවුන වෙනස්ම විදියෙ ආදරයක්.. #First story #JJKff #Mafia Love Started Date - 2021/09... More

Introduction
Ep✨1
Ep✨2
Ep✨3
Ep✨4
Ep✨5
Ep✨6
Ep✨7
Ep✨8
Ep✨9
Ep✨10
Ep✨11
Ep✨12
Ep✨13
Ep✨14
Ep✨15
Ep✨16
Ep✨17
Ep✨18
Ep✨19
Ep✨20
Ep✨22
Ep✨23
Ep✨24
Ep ✨25
Ep✨26
Ep✨27
Ep✨28
Ep✨29
Ep✨30
Ep✨31
Ep✨32
Ep✨33
Ep✨34
Ep✨35(Last Chap)
A/N

Ep✨21

814 140 3
By Park_so_yoon2005

ඒත් එක්කම miyage room එකට අවෙ මේ වෙලාවෙ එන්න එපා කියල ප්‍රාර්ථනා කරපු කෙනෙක්...හිතා ගන්න පුලුවන්නෙ කවුද කියල...😏























ඔව් ඔව් තව පොඩ්ඩක් යන්න...😁










තව ටිකයි...






































Jeon Jungkook...😌😌

(ඒක හරිගියේ නෑනේ.....kimfused උනේ නෑ කවුරුවත්...🌝)


Miya - තමුසෙ..😡.මොනවද මෙතන කරන්නෙ...😤

Miya Jimin ගෙන් ඈත් වෙලා දිව්වෙ Jungkook ගෙ ගාවට...කෙල්ල ගිහින් jungkook ගෙ ඇඳුමෙන් අල්ලගෙන jungkook ගෙ පපුවට ගහ ගහ කෑ ගහනව...

Miya -  කියනව...😭මොනවද මෙහේ කරන්නෙ....මාවත් මරල යන්නද ආවෙ...මරනව..මරනව...ඉතින් මරනව...😫😭ඇයි මෙහෙම කරන්නෙ...අපි...අපි ඔයාට කරපු වැරැද්ද මොකක්ද...?😭😭ඇයි මගෙ දරුවව මේවට ගාව ගත්තෙ...උන් මගෙ දරුවට මොනව හරි කරයි...😭😭😭💔

Jk - අයින් වෙනව...😏මන් ආවෙ තමුසෙත් එක්ක කතා කරන්න නෙමෙයි...

Miya - ඔයා පොරොන්දු උනානෙ jungkook... එයාට මොනවත් වෙන්න දෙන්නෙ නෑ කියල...අනේ අපේ පැටියව බේරගන්නකො...😭

Jungkook - හ්ම්ම්...??😏කවද්ද මන් ඔයාට පොරොන්දු උනේ... මතක නැද්ද... මන් ඔයාට කිව්ව මාව විශ්වාස කරන්න එපා කියල...😏

Miya - අනේ එහෙම කරන්න එපා... ඔයා කියන ඕනම දෙයක් මන් කරන්නන්...අනේ So Ha ව අරගෙන එන්න එතනින්...😭

Jungkook - හ්ම්ම්.. ඕනම දෙයක් කරනවද..?🤔😏

Jin - Jungkook..මො-

Miya - ඔව්... ඕනම දෙයක් කරන්නන්..please😓😓

Jungkook - හරි එහෙනන්........😏















































මාව marry කරන්න...😌

Tae - නෑ...jungkook මොනවද ඔයා මේ කරන්නෙ...😳

Namjoon - miya...එයා කියන දේ අහන්න එපා...

Miya - නෑ ඔප්ප...මට මගේ ජීවිතේට වඩා මගෙ දරුවගෙ ජීවිතේ වටිනව....මන් කරන්නන්...😒

Ema - ඒත්..

Jungkook - හරි එහෙහන්...Deel... මන් ඔයාට පැය 12 දෙන්නන්...ලේස්ති වෙන්න...😏

Jimin - jungkook please... කරන දෙයක් අපිට කියල කරනවද...? මොකක්ද ඔයා මේ කරන්නෙ...

Jungkook - byee..මන් ගියා...අහ්..hyung...හෙට ඉඳල මන් මෙහේ ඉන්නෙ...😏😏

Min Ju - මේ යකාට මොනව වෙලාද...අරහෙ පොඩි එකා යක්ෂයෙක් ගාව තියල මූ වෙඩිමක් කතා කරනව...😤😤

Yoongi - miya...මේ අහන්න...ඔයා කැමැත්තෙන් ද මේක කරන්නෙ...🙄

Miya - නෑ ඔප්ප..මට ඕන පුළුවන් තරන් Jungkoom ගෙන් ඈත් වෙලා ඉන්න.. ඒ උනාට මේ වෙලාවෙ So Ha ව බේරගන්න පුළුවන් එයාට විතරයිනෙ...එයා කියන දේ කරනව ඇරෙන්න මට කරන්න දෙයක් නෑ...😒

Hobi - හ්ම්ම්... මොනව උනත් අපි ඔයත් එක්ක ඉන්නව... හරිද...ඔයාගෙ ඔප්පල ඔන්නිල ඉන්නව කියල මතක තියාගන්න...

Miya - මන් දන්නව...😊😊☺😒

Miya pov

මන් දන්නෙ නෑ jungkook ඔයා මොකද කරන්නෙ කියල...ඇත්තටම මන් මහ මෝඩියෙක් ඔයාව මෙච්චර විශ්වාස කරන්න තරන්...මන් දන්නව...මේ Marriage එක උනා කියල ඔයා මගේ So Ha ව බේරගෙන එන්නෙ නැතිවෙයි....හරි ඔයාට ඕන මේකනෙ..මන් දෙන්නන්....මන්ම මගේ පැටියත් බේරගන්නන්...එයාට ඔයාව ඕන නෑ😒😒

🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈
Next Day

තව පැය දෙකයි miyata ඉතුරු වෙලා තියෙන්නෙ...කෙල්ලො ටික එකතු වෙලා Miyava ලේස්ති කරනව...fashion designer ල දෙන්නෙක්ම ඉන්නවනෙ...

Miya's dress

Hair style

Heels

Mackup

දැන් සම්පූර්නෙන්ම Miyava ලේස්ති කරල ඉවරයි...අනිත් අය හැමෝම එලියට ගියා...Ema ඇර...Ema ඇවිත් Miyage ඉස්සරහින් දනගහගෙන වාඩි උනා..

Ema - you are look like a princess today...😍😍👸🏻

Miya - අහ්...මොකද...ඒ කියන්නෙ මන් වෙනද ලස්සන නැද්ද...?☹😕

Ema - අනේ පිස්සු කෙල්ල...මතක තියාගන්න...මේ දේවල් කොහොම වෙනස් උනත් අපි හැම දාම ඔයත් එක්ක ඉන්නව...☺

Miya - හ්ම්ම්ම්...මන් ඔයාගෙන් දෙයක් ඉල්ලුවොත් දෙනවද...?🙂

Ema - ම්ම්ම්... ඒ මොකක්ද..?🤔🙄

Miya - මන් මේකෙන් පස්සෙ කියන්නන්...ඔයා විතරක් නෙමේ...ඒකට ඔන්නිල 4 දෙනත් ඕන...Son He ඔන්නිට කරදර කරන්න බෑ..

Ema - අනේ කෙල්ලෙ ඔයා මාව kimfuced කරනව..

Miya - හරි...මන් කියන්නන්...දැන්ම නෙමෙයි...ඒත් ඉක්මනටම..

Jimin - හරිද...කතා කරල ඉවරද ඔය දෙන්න...එන්න පරක්කු වෙනව..

Ema - ආහ්...දැන් ඔයාද මෙයාව එක්කන් යන්නෙ...😅😅

Jimin - ඔව් ඔව්.. කොල්ල දිනුව ඉතින්...

Miya - අම්.... මොකක්ද ඒ දිනුව කිව්වෙ...

Ema - ඔයා දන්නවද miya... ඔයාව එක්කන් යන්න මේ කට්ටිය තරගෙකුත් තිව්ව...අපේ Jimin ඔප්ප තමයි දිනල තියෙන්නෙ...😁😄

Miya - මොකක්ද තිව්ව තරගෙ...

Flash back

ඊයෙ රෑ තිස්සෙම මේ කොල්ලො 6 දෙනාට නින්දක් නෑ...6 දෙනාටම miyava එක්කන් යන්නත් බෑනෙ...ඒ නිසා අන්තිමට හැමෝම එකතු වෙලා hand fight එකක් තියන්න කත කරගත්ත....දින්නෙ ඉතින් Jimin තමයි...කොල්ල දස්සයා...

Flash back end

Miya Jimin එක්ක Jungkook ගෙ ගාවට ඇවිදගෙන යනගමන් ඉන්නෙ...

Jimin - princess...Are you nervous...?

Miya - N..no i'm ok ඔප්ප...🙂

මේ දෙන්න ඉස්සරහට එන විදිය Jungkook බලාගෙන හිටියෙ....Jungkook වශී වෙලා වගේ Miya දිහා බලන් හිටිය කිව්වොත් හරි...

Jk pov

My princess...you are mine from today....you are so beautiful baby...❤😍whether I marry or not you are mine...but I am afraid you will go away from me with our baby...😓You two are my life...💔❤


Jimin - මට කියන්න බෑ Jungkook උඹට මගේ cup cake ට රිද්දන්න එපා කියල...😒උඹ දැනටමත් රිද්දල ඉවරයිනෙ... මන් ඉල්ලන්නෙ අර අහිංසක දරුව බේරගෙන එන්න කියල...😒

Jimin කියපු දේට Jk වචනයක් වත් කිව්වෙ නෑ...Jimin miyage අත Jungkook ට දීල අනිත් අය ගාවට ගියා...Jungkook නන් තාමත් ඇස් දෙක Miyagen ගත්තෙ නෑ...👀ඒ තරමට කෙල්ල ලස්සනයි...පූජක තුමා කියන්න තීන දේවල් කියල අන්තිමට kiss කර තැනටම ආව..💋එතකොට නන් ඉතින් Jungkook ගෙ මූනෙ එයාගෙ සුපුරුදු smirk එක තිබ්බ...කොල්ල හෙමීට කෙල්ලගෙ ඉනෙන් අල්ලගෙන එයාගෙ ගාවට ගත්ත...කෙල්ල කොච්චර අකමැති උනත් Jungkook ගෙ ශක්තිමත් අත් එක්ක Miya Jungkook ගෙ පපුවෙ තමයි ගිහින් නැවතුනේ...Jungkook කෙල්ලව තවත් අවුස්සන්න ඕන නැති නිසා peck එකකින් නැවතුනා...

Miya pov

ඇයි මට හිතෙන්නෙ Jungkook ගෙ ඇස් වල ලොකු විශ්වාසයක් තියනව කියල...නෑ Jungkook ආයෙත් ඔයාට බෑ මාව රවට්ටන්න....හැබැයි...මම ඔයාව ලේසියෙන් අතාරින්නෙත් නෑ...😏මගේ පැටියව මන් ම බෙරගන්නන්...

දෙන්නම Jungkook ගෙ car එකේ Kim mansion එකට ගියා...කොල්ල ගියේ මහා රවුමක් ගහල...🥴🥴ඒ වෙනකොට ඉතින් අනිත් අය Kim mansion එකට ගිහින් හිටියෙ...

කෙල්ල Car එකෙන් බැහැල Jungkook ව ගණන් ගන්නෙත් නැතුව කෙලින්ම Room එකට ගියා...Jungkook mansion එක ඇතුලට වත් ආවෙ නෑ...Miya ඇතුලට යනකන් ඉඳල ආයෙමත් car එකත් අරගෙන අනිත් පැත්තට ගියා...🚗🚗

Continue Reading

You'll Also Like

60.1K 10.1K 102
[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇත...
2.7K 604 11
මගේ මේසෙ උඩ හැමදාම තියෙන නිල් රෝස පොකුර වරදින්නේ නෑ. ඒ මල් පෙති හරිම සිනිඳුයි. මම දන්නවා ඒ කම්මුල් වුනත් මේ තරමටම සිනිඳු ඇති. මට ඒ කම්මුල් මගේ අත් අත...
16.3K 1.5K 8
❝ᴡʜʏ ᴡᴏᴜʟᴅ ʏᴏᴜ ᴇᴠᴇʀ ᴡᴀɴᴛ ᴍᴇ? ɪ'ᴍ ɴᴏᴛ ᴇᴠᴇɴ ɢᴏᴏᴅ ᴇɴᴏᴜɢʜ ꜰᴏʀ ᴍᴇ ɪ ɢᴀᴠᴇ ʏᴏᴜ ᴍʏ ꜱᴡᴇᴀᴛᴇʀ ɪᴛ'ꜱ ᴊᴜꜱᴛ ᴘᴏʟʏᴇꜱᴛᴇʀ ʙᴜᴛ ᴡʜᴏ ɪ ʟɪᴋᴇ ʙᴇᴛᴛᴇʀ? ᴍᴀʏʙᴇ ɴᴏᴛ ʜᴇᴀᴛʜᴇʀ...❞ S...
3.2K 517 17
ආදරේ කියන දේ මේ ලෝකේ ඉන්න ගොඩක් අයට ජීවත් වෙන්න හරි ලස්සන හේතු මවනවා. ඒ වගේම ඒ ආදරේම තවත් අයට ජීවිතේ නැත්තටම නැති වෙලා යන්නත් පාර හදනවා. ආදරේ එහෙමයි...