YOU ARE MY EVERYTHING [COMPLE...

By Park_so_yoon2005

40.8K 5.4K 695

නපුරු හදවතක් වෙනස් කරන්න මැවුන වෙනස්ම විදියෙ ආදරයක්.. #First story #JJKff #Mafia Love Started Date - 2021/09... More

Introduction
Ep✨1
Ep✨2
Ep✨3
Ep✨4
Ep✨5
Ep✨6
Ep✨7
Ep✨8
Ep✨9
Ep✨10
Ep✨11
Ep✨12
Ep✨13
Ep✨14
Ep✨15
Ep✨16
Ep✨17
Ep✨18
Ep✨20
Ep✨21
Ep✨22
Ep✨23
Ep✨24
Ep ✨25
Ep✨26
Ep✨27
Ep✨28
Ep✨29
Ep✨30
Ep✨31
Ep✨32
Ep✨33
Ep✨34
Ep✨35(Last Chap)
A/N

Ep✨19

812 131 6
By Park_so_yoon2005

🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊

@party day
@6.00 P.M

A/N pov

Jeon Enterprisess වලින් Party එක ගොඩක් ලොකුවට arrange කරා...මේකෙ අරමුණ ඇත්තටම දැනගෙන හිටියෙ jungkook විතරයි...කොල්ල බලෙන් කොහොම හරි Miyavath යන්න කැමති කරවගත්තෙ කෙල්ල එතන plan එකේ ප්‍රධානම කොටසක් නිසා..

@Jeon Mansion

HM - miss sir මේක දෙන්න කිව්ව...

Miya - මොකක්ද අජුමා මේ..?

HM - ඇඳුමක් මන් හිතන්නෙ...7 වෙද්දි miss ට ලේස්ති වෙලා ඉන්න කියන්න කිව්ව..Sir එනව miss ව අරගෙන යන්න...

Miya - හරි..thank you


Miya pov

aish කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ...😒මන් කී පාරක් කිව්වද එන්න බෑ කියල...කමක්නෑ...එතෙන්දි හරි මට So Ha ගැන මොනව හරි දැනගන්න පුලුවන්නෙ...අනේ මගෙ පැටිය..මන් නැතුව කොහොම ඉන්නවද දන්නෙ නෑ...කමක් නෑ එයා ආරක්ෂිතයිනෙ...ඒ ඇති..බලමු මේක අඳින්නත් එපැයි.

@Jeon Enterprisess

Jungkook හිටියෙ එයාගෙ Cabin එකේ තියන වීදුරු වලින් එළියෙන් පේන ලොකු sole town එක දිහා බලාගෙන...ලොකූ කල්පනාවක..

Jk pov

මට සමාවෙන්න...ඔයාල හැමෝම...අද මන් මේ කරන්න යන වැඩේට ඔයාල කවුරුවත් මට සමාව දෙන්නෙ නෑ කියල මන් දන්නව...ඒත්..මට වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ..😶

St - sir.. මට කතා කරාද..?

Jk - මන් කියපු විදියට වැඩේ කරන්න...පොඩ්ඩක් වත් වැරදෙන්න බෑ...

St - ඔක්කොම හරි sir...මාව විශ්වාස කරන්න..

Jk - හ්ම්ම්...

Jungkook company එකෙන් පිටත් උනේ mansion එකට යන්න..කොල්ල යද්දිත් Miya පෙන්න හිටියෙ නෑ...ඒ නිසා Jungkook room එකට ගිහින් wash එකක් දාගෙන party එකට යන්න ලේස්ති උනා..

Miya's dress


කෙල්ල ලේස්ති වෙනක්න Jungkook living room එකේ sofa එකට වෙලා වාඩි වෙලා හිටිය....

Jk - මෙච්චර වෙලා යනවද...? Miyaa... පරක්කු වෙනව...

@room

Miya - errrrr දන්නෙ කෑගහන්න විතරනෙ... එනවා...

Miya ලේස්ති වෙලා පහළට ගියා...Jungkook ට ඇහුන miyage heels වල සද්දෙ...ඒත් කොල්ල හිටියෙ phone එක ඔබ ඔබ නෙ....ඒ නිසා miya දිහා බැලුවෙ ටිකක් වෙලා ගියාම...කොල්ල ඇස් දෙක කටේ දාගෙන බලාගෙන හිටියෙ...

Jk pov

ඔම්මෝ...ඇයි ඔයා මාව මෙච්චර අසරණ කරන්නෙ...යා...මාත් මනුස්සයෙක් නෙ..ඉවසන්න පුලුවන් සීමාවක් තියනව...ඔයා ඔය වගේ ලස්සනට ඉන්නකොට මන් කොහොමද දෙයියනේ ඔයාගෙන් ඈත් වෙලා ඉන්නෙ...Shit...arrrr...


ඒත් jungkook දන්නෙ නෑ මේ ඔක්කොම හිතුවෙ miyage මූණ දිහා බලාගෙන කියල...

Miya - hlwwww Jeon Jungkook..මොන ලෝකෙ ද ඉන්නෙ...අපි යන්නෙ නැද්ද..පරක්කු වෙනව කිව්වනෙ දැන්...🙄

Jk - අහ් හා යමු...

දෙන්නත් එක්ක ගිහින් car එකට නැග්ග...කොල්ල ගොඩක් අමාරුවෙන් කෙල්ල ගෙ දිහා නොබල drive කරේ...නැත්තන් අද තව දෙන්නෙක්ට- ඔහ්..මන් මේ මොනාද කියන්නෙ...sorry sorry...අපි කතාවට යමු...😁

Jk's dress


Tae's dress

Jimin's dress


Namjoon's dress

Hobi's dress

Yoongi's dress

Jin's dress


අනිත් අය company එකට අදාල නෑ...mafia group එක නිසා එයාලටත් යන්න උනා.

Ema's dress

Ji Ha's dress

Saana's dress

Sanmin's dress

Min Ju's dress

Son He's dress

A/N note

අනේ sorry....අද එක නන් ගොඩාක් පොඩියි...ඉක්මනටම ලොකු එකක් දෙන්නන්....

LOVE YOU ♥️

Continue Reading

You'll Also Like

1.7K 236 29
කිම් ටේහ්‍යුන්, සල්ලිකාර ආඩම්බරකාර රාජකීය සීතල කුමාරයෙක්.. එයාට ඕනෙ මොන විදිහකින් හරි..බලෙන් කේහව අයිති කර ගන්න... ජියෝන් ජන්ග්කූක්, සල්ලි ඕනවටත් වඩා...
3.2K 517 17
ආදරේ කියන දේ මේ ලෝකේ ඉන්න ගොඩක් අයට ජීවත් වෙන්න හරි ලස්සන හේතු මවනවා. ඒ වගේම ඒ ආදරේම තවත් අයට ජීවිතේ නැත්තටම නැති වෙලා යන්නත් පාර හදනවා. ආදරේ එහෙමයි...
60.1K 10.1K 102
[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇත...
8K 1.1K 25
දන්නවද, මම ඔයාට හරි ආදරෙයි මොකද මගේ වසන්ත කාලෙත් ඔයා වසන්ත කාලෙට විතරක් පිපෙන ලස්සනම මලත් ඔයා