YOU ARE MY EVERYTHING [COMPLE...

By Park_so_yoon2005

40.8K 5.4K 695

නපුරු හදවතක් වෙනස් කරන්න මැවුන වෙනස්ම විදියෙ ආදරයක්.. #First story #JJKff #Mafia Love Started Date - 2021/09... More

Introduction
Ep✨1
Ep✨2
Ep✨3
Ep✨4
Ep✨5
Ep✨6
Ep✨7
Ep✨8
Ep✨9
Ep✨10
Ep✨11
Ep✨12
Ep✨14
Ep✨15
Ep✨16
Ep✨17
Ep✨18
Ep✨19
Ep✨20
Ep✨21
Ep✨22
Ep✨23
Ep✨24
Ep ✨25
Ep✨26
Ep✨27
Ep✨28
Ep✨29
Ep✨30
Ep✨31
Ep✨32
Ep✨33
Ep✨34
Ep✨35(Last Chap)
A/N

Ep✨13

876 141 11
By Park_so_yoon2005

@NIS Building

OTP 📱

Sanmin - අනේ Hobi ඔයා වැඩක ද...?

Hobi - නෑ මැණික...කියන්න..

Sanmin - ඔයාට පුළුවන්ද මාව ගන්න එන්න NIS එක ගාවට...

Hobi - විනාඩි පහක් දෙන්න...

Sanmin - ok..

OTP📱

Sanmin ඇවිත් හිටියෙ namjoon එක්ක NIS එකේ වැඩකට...එයාලගෙ mission එකකට ඕන informations ගන්න...Namjoon ට දැන්ම එන්න විදියක් නැති නිසා sanmin ට ආයෙ යන්න විදියක් තිබ්බෙ නෑ...ඒක නිසා තමයි Hobi ට call කරන්නෙ...කොල්ල කිව්ව වගේම විනාඩි 5 කින් NIS එක ඉස්සරහට ආව....

Hobi - ඔයා මොකක්ද මෙතන කරන්නෙ...🙄 මේ NIS එකනෙ...

Sanmin - ඇයි මන් ඔයාට කිව්වෙ මෙතෙන්ට එන්න කියලනෙ...ඔයා කොහේ යනව කියල හිතා ගෙනද ආවෙ...😂😂

Hobi - නෑ aigooo....මන් මෙතෙන්ට තමයි ආවෙ...මන් ඇහුවෙ ඔයා මෙතන මොකද කරන්නෙ කියල...?🙄

Sanmin - ආහ්....නෑ මන් namjoon ඔප්ප එක්ක ආවෙ....අපි ඉස්සරහට කරන්න ඉන්න mission එකකට ඕන informations ටිකක් ගන්න....ඒත් namjoon ඔප්පට නන් දැන්ම එන්න වෙන්නෙ නෑ වගේ...ඉතින් මට යන්න විදියක් නෑනෙ...ඒකයි ඔයාට එන්න කිව්වෙ...😁

Hobi - ආහ්...මන් බය උනා...😅

Sanmin - හෑ... බය වෙන්න මාව යකෙක් වත් අල්ලගෙන ගියාද...?🙄

Hobi - යකෙක් අල්ලගෙන ගියත් ඉතින් යකත් අපිට බයයිනෙ...අමතක උනාද...අපි World famous mafia boss ල...😏

Sanmin - ආහ්...එහෙමද....එතකොට ඔය මහත්තයට අමතක උනාද මාත් ඒ mafia boss ලට අවුරුදු පහක් තිස්සෙ වැඩ කරනව කියල...😏😏

Hobi - aigooo...හරි හරි කෙල්ලෙ...ඔයා ගැන මන් වද වෙන්නෙ නැතුව කව්රු වද වෙන්නද...🤗

Sanmin - අනී....I love you hobi...😍😍😍😘

Hobi - I love you too මැණික 😍😍😘...ඔයා lunch ගත්තද...?🍜🍜

Sanmin - ම්ම්ම්..නෑ...මේ උදේ ආපු ගමන්...

Hobi - එහෙනන් අපි එලියට ආපු එකේ lunch අරගෙන යමු...

Sanmin - ආහ්...ඔයා මට date එකකට යන් කියලද කියන්නෙ...😦

Hobi - ඔව් ඉතින්...ගොඩක් දවසකින් අපිට යන්න උනෙත් නෑනෙ...😄😌

Sanmin - අනී යන්කූ....Thank youu..😍😍


(Hobi's outfit)

(Sanmin's outfit)

Sanmin Hobi දෙන්නත් Lunch ගන්න කියල  restaurant එකකට ගියා...ඒත් ඉතින් කව්ද දන්නෙ මේ යන තැන වෙන කවුරු ඉඳියිද කියල...😉

@restaurant

Hobi sanmin ඩබල oders දීල නිකන් කතා කර කර හිටිය...ඒත් Hobita තේරුණා sanmin මොකක් හරි දිහා හැරි හැරි බලනව කියල...

Hobi - මැණික....🙄 මොකද මේ... ඔයා මෙතෙන්ට ඇවිල්ලත් ඔයාගෙ missions කරන්න ගත්තද...?

Sanmin - නෑ Hobi...🙄මන් දන්න කෙනෙක් ව දැක්ක...මන් හිතන්නෙ මටත් වඩා හොඳට ඔයාට අඳුරගන්න පුළුවන් වෙයි...මන් බලන පැත්ත බලන්නකො...එක පාර බලන්න එපා එයාල දකියි...

Hobitath ඕන උනේ කවුරු ගැනද මේ sanmin කියන්නෙ කියල බලන්න...hobi හෙමින් බැලුව sanmin කියපු දිහා....sanmin හරි කොල්ල අඳුරගත්ත...තමන්ගෙම hyung වගේ ඉන්න කෙනෙක්ව කොහොමදඅඳුරගන්නෙ නැතුව ඉන්නෙ...😌😉
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Hobi - ඒ....ඒ අපේ Yoongi hyung නේද...Min Ju ත් ඉන්නව..😦

Sanmin - ඔව් ඔව් ඔයා හරි...මට හිතෙන දේමද ඔයාටත් හිතෙන්නෙ...😮












Sanmin,hobi - මේ දෙන්න date කරලද...?🤔😮

Sanmin - මන් හිතන්නෙ ඔව් ඔප්ප...අපි ටිකක් වෙලා බලමු...අපිටම ඒකත් හොයාගන්න පුළුවන් වෙයි...

Min Ju Yoongi denna හිටියෙ සිතු සේ කෑම ටිකට වැඩේ දෙන ගමන්...වටේ වෙන දේවල් මේ දෙන්නට වැඩක් නෑ...😌😅Hobi Sanmin දෙන්න මේ දෙන්න දිහා බලාගෙන ඉන්නව කියලවත් මේ දෙන්න දැක්කෙ නෑ...හැබැයි ඉතින් මේ දෙන්නට කලින් Hobi sanmin දෙන්න කෑම ටිකට වැඩේ දුන්න....sanmin ට ඉතින් මේ වැඩ පුරුදුයිනෙ...මේ දෙන්න Date කරල කියල වැඩි වෙලා යන්න කලින් මේ දෙන්න හොයාත්ත...ඉතින්...හොයාගෙන...දෙන්නත් එක්ක ගියේ hospital එකට....අපේ කෙල්ලොන්ගෙන් තුන් දෙනෙක්ම ඉන්නෙ එතනනෙ...😌😌අපේ කෙල්ලොන්ට ඉතින් ඔය වගේ ඒව පතුරවල එහෙම හොඳට පුරුදුයිනෙ...😌😌😅

Yoongi - දැන් අපි කොහාට ද යන්නෙ...?

Min Ju - අනේ ඔප්ප...hospital එකට යන්...අර දෙන්න විතරයි ඇත්තෙ....මට So ha ව බලන්නත් ඕන...

Yoongi - හරි...

මේ දෙන්න ඉතින් දන්නවනන් එහේ මේ දෙන්නව පිළිගන්න හොඳට කස්ටිය ලේස්ති වෙලා ඉන්නව කියල...පැත්ත පළාතෙ යන්නෙ නෑ... කොහෙද ඉතින්...පූසෙක් උනාට yoongi ට දිවැස් නෑනේ...🐱😂😂😂





@sole hospital

Hobi sanmin ඩබල ඉක්මනට hospital එකට ගිහින් Miya ගාව ඉඳපු හැමෝටම කතාව කිව්ව...වාසනාවට Jin ත් එතන...😂😂

Ema - ඔම්මෝ...ඒ කියන්නෙ තව couple එකක් set නේ....

Ji Ha - ඒක තමයි....මන් නන් හිතුවෙ නෑ MiJu ඔන්නිට ඕක Yoongi ඔප්පට කියාගන්න පුළුවන් වෙයි කියල...

Jin - පොඩ්ඩක් ඉන්න... එතකොට Min Ju ත් අපේ Yoongita කැමැත්තෙන් හිටියද..?🤔

Sanmin - ඔව් නෙ ඔප්ප....😁අපි ඉතින් කාටවත් කියන්න ගියේ නෑ...ඒ දෙන්නම ඒක බලගනියිනෙ...

Miya - මන් හිතන්නෙ ඒ දෙන්න එනව... අපි මොනවත් දන්නෙ නෑ වගේ ඉමු ඉස්සෙල්ල...

Hobi - ඒ දෙන්න අපි දෙන්නව දැකල නැත්තන් හොඳයි...😕

Min Ju - hlwww....කොහොමද....කෝ බලන්න අපේ So ha පැටිය....

Miya - එයා හොඳින් ඔන්නි...😀yoongi ඔප්පත් ආවද...

Yoongi - ඔව්...අපේ So Ha පැටියව බලන්න හිතුන...

ඔන්න ඉතින් Ema බෝම්බෙ💣💣 දාන්න පටන්ගත්ත...😂😂

Ema - එහෙම්.....බලන්නකො අද දෙන්නම එකට ඇවිල්ල නේ...😉

Jin - ඒකනෙ... කව්ද දෙන්නෙක් date කරල කියලත් අපිට ආරංචියක් ආවා...😏🙄

Hobi - ඔව් ඔව්... අපේ Son He නූනාගෙ restaurant එකේ හිටිය කියලත් කිව්ව...

මේ කට්ටිය මේක කියනකොට yoonju ඩබලට හොඳටම රත් වෙලා...ඇයි ඉතින් යකෝ...නිදහසේ date එකකටවත් මුන් එක්ක යන්න බෑනෙ...😂

Min Ju - ඔය.. ඔයාල...කවුරු ගැනද ඔය කියන්නෙ...😬

Sanmin - වෙන කවුද ඉතින්...ඔය දෙන්න ගැන තමයි...😂😂

Yoongi - aish...shit...මුන් එක්ක බෑ අෆ්ෆ කරන්න...first date එකම කෑවනෙ...😒 වෙන වැඩ නැද්ද ආහ්...වැඩ....

Miya - ඔම්මෝ.. මෙන්න මෙයාට ඩෝන් ගිහිල්ල... අනේ ඔප්ප විහිළුවක්නෙ කරේ...😂

Yoongi - අනේ නෑ කෙල්ලෙ...මන් මේ හොඳට ඉන්නෙ...😂ඕක ඉතින් අද අහු නොවුනත් කවද හරි හොයාගන්නවනෙ...

Min Ju - හරි කියන්නකො.. කොහොමද ඔයාල හොයාගත්තෙ... මට කියන්න එපා ඔයාල Son He නූනාගෙ restaurant  එකේ CCTV hack කරා කියල නන්..🙄

Sanmin - නෑ නෑ...අපි දෙන්නත් Lunch ගන්න එහෙට ගියා...ඒ වෙලාවෙ තමයි ඔය දෙන්නව දැක්කෙ...😂

Min Ju - අනිත් දවසෙ යනකොට මොකක් හරි සෙන්සර් එකක් අරගෙන යන්න ඕන...

Ema - ඒ මොකෝ...🙄🤔

Min Ju - ඇයි යකෝ...උඹල ළඟට ආවම එකෙන් දැනගන්න පුලුවන්නෙ....නැත්තන් උඹල එක්ක බෑනෙ කරන්න...😒😂

Miya - හාකෝ...😂😂

Jin - හරි ළමයි...මන් යනවා...මට පොඩි වැඩක් තියනව..

Jin ට Miya දැකපු හීනෙ ගැන හැම දේම Miya කිව්ව....Miya hospital එකේ ඉන්නෙ බයෙන් කියල Jin ට හොඳටම තේරුණා....Jin දැන් මේ යන්න හදන්නෙ Jungkook එක්ක කතා කරන්න... ඇත්තටම Jin ට දැනගන්න ඕන උනේ...එදා Jungkook අඬ අඬ කියපු දේමද ඇත්ත කියල...

@Jeon Enterprisess
@2.00p.m

Jin - එතකොට දැන් උඹ කියන්නෙ මට Miyava ගෙදර එක්ක යන්න බෑ කියල... එහෙමනෙ...

Jk - ඔව්..😏

Jin - අනේ හරකො🐮🐮 පොඩ්ඩක් හිතපන්...කෙල්ල උඹට හොඳටම බය වෙලා ඉන්නෙ...ඒ කෙල්ල බයයි hospotal එකේ ඉන්න...😡 එහෙම එකේ උඹ කියන්නෙ ඒ කෙල්ලට hospital එකේ ඉන්න දෙන්න කියලද...?

Jk - මේ අහන්න hyung...මේ jk කියන්නෙ කව්රුවත් කියන දේවල් කරන කෙනෙක් නෙමෙයි...ඔයා හොඳටම ඒක දන්නවනෙ..Miya යනවනන් යන්නෙ මගේ mansion එකට මිසක් Kim Mansion එකට නෙමෙයි...😡😡එයා ඉන්න ඕන මාත් එක්ක...😤😠

Jin - නෑ Jk...ඕන දෙයක් කරපන්...මගේ නංගිට ඒවත් එක්ක තියෙන සම්බන්දෙ නවත්තල..😡 මන් මේ දැන් එයාව එහේ එක්කන් යනව...

එහෙම කියල Jin එතනින් යන්න ගියා...දොර ගාව නැවතුනේ jk කියපු දෙයක් ඇහුන නිසා...

Jk - හරි...ඕන දෙයක්... ඒත් මතක තියාගන්න...Jungkook ගෙන් කාටවත් එහෙම ලේසියෙන් බේරෙන්න බෑ ..😏ඒ දෙන්න අනිවාරෙන් මැරෙනව...

Jin - jungkook..🗣️🗣️

Jk - දොර අල්ලගෙන ඉන්න එපා...එලියට යන්න...

Jin - ................

Jk - මන් කිව්වෙ යන්න කියල...🗣️🗣️ අමතක කරන්න එපා මන් තමුන්ගෙ boss කියල..😏

එතෙන්ට ආවම Jin ට බෑ Jk ට මොනවත් කියන්න..මොකද boss කියන තැන ඉන්නෙ Jungkook  නෙමෙයි Jk කියන Mafia Boss කියල Jin හොඳටම දන්නව...එතනින් යනව ඇරෙන්න Jin ට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ...ඒත් jin කරන වැඩේ නැවැත්තුවෙ නෑ...කෙලින්ම ගියේ Hospital එකට...

Jin - miya ඉක්මනට ලේස්ති වෙන්න..ඔයා ගෙදර යනව..

Miya - එහ්..?🙄

Jin - මන් කිව්වෙ ඔයා-

ඒත් Jin කියන්න ආපු දේ නැවතුනේ පිටිපස්සෙන් ආපු කට හඬ ඇහිල..

A/N note


මේ කතාව පුරාවටම බාල්දි පෙරලන බව කරුණාවෙන් සලකන්න...ඒ කිව්වෙ එකක් ඉවර වෙන්න එකක්...happy ending එකක් දෙන්න try කරන්නන්...😌😁හා ද...?

තව බාල්දි පෙරලෙනකොට එන මරණ තර්ජන බාර නොගන්නා බවත් ඒ වගේම කරුණාවෙන් සලකන්න කියල මන් මගේ readers ලගෙන් ඉල්ලනව...😂😂

LOVE YOU ♥️

Continue Reading

You'll Also Like

1.9K 209 31
දරුවන් දෙදෙනෙක් සමග තනිවු ඇයට නැවත තමාගෙ ආදරය ලැබුනොත් දරුවන්ට තාම පියා ලැබුණොත්. ඉදිරිය කුමක් වෙද.
261K 6.2K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
19K 2.3K 32
ආ....ආ....ආච්චිඅම්මා......එ...එයා.....ආයෙමත්...ඇ...ඇවිල්ලා....😣😟😩💔
7.9K 1.1K 25
දන්නවද, මම ඔයාට හරි ආදරෙයි මොකද මගේ වසන්ත කාලෙත් ඔයා වසන්ත කාලෙට විතරක් පිපෙන ලස්සනම මලත් ඔයා