YOU ARE MY EVERYTHING [COMPLE...

By Park_so_yoon2005

40.8K 5.4K 695

නපුරු හදවතක් වෙනස් කරන්න මැවුන වෙනස්ම විදියෙ ආදරයක්.. #First story #JJKff #Mafia Love Started Date - 2021/09... More

Introduction
Ep✨1
Ep✨2
Ep✨3
Ep✨4
Ep✨5
Ep✨6
Ep✨8
Ep✨9
Ep✨10
Ep✨11
Ep✨12
Ep✨13
Ep✨14
Ep✨15
Ep✨16
Ep✨17
Ep✨18
Ep✨19
Ep✨20
Ep✨21
Ep✨22
Ep✨23
Ep✨24
Ep ✨25
Ep✨26
Ep✨27
Ep✨28
Ep✨29
Ep✨30
Ep✨31
Ep✨32
Ep✨33
Ep✨34
Ep✨35(Last Chap)
A/N

Ep✨7

927 155 11
By Park_so_yoon2005

Jk - hyung මෙතන කතා කරන්න බෑ..අපි car එකට යන්ද..?

Jin - හ්ම්ම්...හරි

Jungkook jin වත් එක්කගෙන hospital එකට ටිකක් එහායින් නවත්තල තිබ්බ car එකට ගියා..

(jk's car)

Jin - හරි...දැන් කියන්න..මොකක්ද plan එක...

ඒත් jungkook කිසිම දෙයක් කියන්නෙ නැතුව ටිකක් වෙලා එළිය බලාගෙන හිටිය..අඳුර නිසා කෙලින් බලාගෙන ඉඳපු jungkook ගෙ ඇස් වල පිරුන කඳුළු Jin දැක්කෙ නෑ..jungkook කතා කරන්නෙම නැති තැන jin jungkook ව hug කරා..Jungkook ගෙ කඳුළු Jin ගෙ shirt එක තෙත් කරනව Jin ට දැනුන.. ඒත් jungkook ගෙ කිසිම සද්දයක් නෑ...

Jin - jungkookha....එක පාරක් හරි ඔයාගෙ ඔය ගල් හදවත ඇතුලෙ තියන දුක එලියට පෙන්නන්න....ඕනම මනුස්සයෙක්ට දුක කියන දේ දැනෙන එක සාමාන්‍යයි..

එහෙම කියල Jin jungkook ගෙ පිටට තට්ටු කරල Jungkook ගෙ මූන තමන්ගෙ පැත්තට හරව ගත්ත...එතකොට තමයි Jin දැක්කෙ Jungkook ගෙ රතු පාට උන ඇස් දෙක..jungkook තාමත් අඬනව...

Jk - ම-මට බෑ hyung😭😭...මට බෑ....මට බෑ ඒ-ඒක කරන්න...මට බෑ...😭😭ආදරේ කරන එක නෙමෙයි දුර්වල...ආ-ආදරේට අවස්ථාවක් නොදෙන එකයි දුර්වලකම...මට තේරෙනව....ඒත් මට තවත් දුර්වලයෙක් වෙ-වෙලා ඉන්න ඕන නෑ hyung...මට ආදරේ කරන්න ඕන..වෙන කාටවත් නෙමෙයි...ම-මගේ...මගේ Miya ටයි දරු පැටියටයි...එයාල එක මොහොතකින් මගේ මුළු ලෝකෙම වෙලා hyung😭 ම-මන්..මන් ආසයි hyung එයාලගෙ ආදරේ ලබන්න....ඒත්...ඒත් මම බයයි hyung...මගේ ආදරේ නිසා ඒ දෙන්නට කරදරයක් උනොත්...නෑ...ඒක වෙන්න දෙ-දෙන්න බෑ hyung...ඒ නිසා මගේ හදවත ඇතුලෙ තියන දුක එලියට පෙන්නන්න මට බෑ...😭😭

Jungkook පළවෙනි වතාවට එයාගෙ mafia ජීවිතේදි අඬනව....එකත් තව කෙනෙක් ඉස්සරහ.

Jin - ඔව්...ඔයා කියන කතාවෙත් ඇත්තක් තියනවා....ඉසෙල්ල මේ Kang Je කාරයව ඉවරයක් කරල දාන්න ඕන..

Jk - ඒත් hyung මට එයාලගෙන් පලි ගන්න කිසිම හේතුවක් නෑනෙ...කොහොමද අපි උන්ව ඉවරයක් කරන්නෙ...

Jin - ඔයාට හේතුවක් ඕනද...?

Jk - hyung ඔයා මොකක් ගැනද කියන්නෙ..?🙄

Jin - ඔයා දන්නවද Miya මෙහෙට අවෙ කොහොමද කියල...?එතකොට ඔයා දන්නවද Miyava කී පාරක් ඌ මරන්න හැදුවද කියල...? අනික ඔයාට අමතක උනාද Mr Kim and Mrs.Kim...ඒ කිව්වෙ අපේ අප්පයි ඔම්යි මැරුවෙ කව්ද කියල...?

එයාලව මරන්නෙත් Kang Je ගෙ කට්ටියක්ම තමයි...හේතුව උණේත් BTS Gang එකමයි..මේක හැදුවෙ Mr.Kim..ඒත් අවුරුද්දක් විතර යද්දි මෙයාලා මුළු ලෝකෙම අල්ලගන්නව..Kang Je ගෙ deels ගොඩක් මෙයාල නිසා විනාස වෙනව...ඒක නිසයි ඒ දෙන්නව මරන්නෙ...ඒත් මෙයාල ඒකෙන් තවත් ශක්තිමත් වෙනව විතරයි...එයාලට පලි ගන්න හේතුවක් හැදෙනව...

Jk - අනේ....ඔයා මේ මොනාද කියන්නෙ...අපි මේක පටන්ගත්තෙත් අප්පගෙයි ඔම්මගෙයි මරණෙට පලි ගන්න ඕන නිසා නෙ...ඒත් මට ඕන උනේ ඌ විඳවල මැරෙනව දකින්න...ඒත් දැන්නම් ඌව ඉක්මනට ඉවරයක් කරන්න ඕන hyung..😠😤

Jin - miya හිටියෙ කැනඩා යන්න...Emage අම්මල ගාවට....Miyage flight එක ඌ මාරු කරල..මේක බලන්නකො..

Jin phone එකේ තිබ්බ CCTV fotages ඔක්කොම jungkook ට පෙන්නුව..Kang Je Miyage informations එකතු කරන්න දාපු guards ල hospital එක වටේ ඉන්න ඒවා ඒකෙන් පෙනුන...

Jk - hyung මේක බලන්නකො..

Jungkook පෙන්නපු video එකේ තිබ්බෙ BTS Mansion එකේ අර voice recorder එක සෙට් කරන විදිය..ඒක කරන්නෙ එයාලගෙම guard කෙනෙක්...

Jin - මේ අපේ එකෙක්නෙ..?🙁

Jk - නෑ hyung...මේ kang je ගෙ Taem එකේ leader...මන් මූ ගැන හෙව්ව... බය වෙන්න ඕන නෑ..මූ දැන් ඉන්නෙ අඩි 6 ක් යට... ඒත් ඒ recorder එක තාම තියනව...

Jungkook hospital එකේ ඉන්න වෙලාවෙ කතා කරේ ඒ guard ට...Jungkook ට ඕන informations ලැබුණට පස්සෙ ඒ guard ව මරල දැම්ම...මේ දේවල් පිටිපස්සෙ ඉන්නෙ Kang Je and Jee hyun කියලත් Jungkook හොයාගත්ත..

Jin - ඉතින් මොකක්ද plan එක...

ඊට පස්සෙ මේ දෙන්න එතෙන්ට ගිහින් රණ්ඩු වෙනව වගේ රඟපානව...අනිත් අය කිසි දෙයක් දන්නෙ නෑනෙ...එයාලත් රණ්ඩුවට පැටලෙනව...So Easy

Jk - අපි බලමුකො...කව්රු කාගෙ අතින්ද මැරෙන්නෙ කියල 😏

Flash Back End

🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️

Jin එයාල දෙන්න ගහපු plan එක අනිත් අයටත් කිව්ව...Jungkook අඬපු කතාව පස්සෙ කියනව කියල හිතා ගත්ත Jk නැති තැනක..

Jimin - ඒත් hyung...ඒ recorder එකට ඇහුණනෙ Miya ගාව ඉන්නෙ

Jin - අහ් ඒක ගැනත් කියන්න ඕන...Miya Hospital එකේ නෑ තව දුරටත්...

Yoongi - එහෙනන් කොහෙද ඉන්නෙ..?

Jk - එයාට එතන අවදානම් වැඩියි hyung... ඕනම කෙනෙක්ට එන්න පුළුවන්...

Jin - මන් Ema එක්ක එයාව Kim Mansion එකට යැව්ව....Minju යි අජුමයි එයාව බලගනියි..අපිටත් යන්න පුලුවන්නෙ..

Hobi - ඒක නන් හොඳයි hyung...ඒ උනාට මට හිතෙන්නෙ එක්කෙනෙක්නන් එහේ ගිහින් නවතියි වගේ..ලැබුණ අවස්ථාවෙන් කෙල්ලට කිට්ටු වෙන්නත් ඕනනේ...😏

Yoongi - මේ hobiyo...කට වහගෙන ඉන්නවද..?

Hobi - අනේ බෑනෙ...අනික වහගත්ත කියල වැඩක් නෑ..හැමෝම ඒක ගැන දන්නව..😏😌😂

Yoongi - මොකක් ගැනද..?

Namjoon - උඹ අපේ min ju ට line කියල..😂

Yoongi - aish..

මේ ඉන්නෙ Kim Min Ju..කෙල්ල හරි වසයි...කොල්ලො 4 න් දෙනෙක් එක්ක ඉන්න කොට වස වෙන්න එපැයි...Jin and Namjoon ගෙ නංගි පොඩ්ඩ...Tae ගෙයි Jungkook ගෙයි අක්ක...කෙල්ල නපුරු උනාට හොඳ හිතක් තියන කෙල්ලෙක්..ඕන කෙනෙක්ට උදව් කරනව..ලොකු කමක් නෑ..ඒ වගේම අපේ yoongi ගෙ සදාදරණීය Crush එක...මෙයා දැන් KIM TJ එකේ Co-CEO කෙනෙක් වෙන්න ඉන්නෙ..ඒ වගේම එයා fashion designer කෙනෙක්..


මේ ඉන්නෙ Mrs.Jae..Jungkook පොඩි කාලෙ ඉඳලම බලාගන්නෙ මෙයා තමයි..Jungkook මෙයාට පවුලෙ කෙනෙක්ට වගේ සලකනව...Kim family එක jungkook ව බාර ගන්න නිසා එයත් Kim mansion එකට එනව..

@KIM MANSION


Ema Ji ha ගෙ උදව්වෙන් Miyava අරගෙන KIM MANSION එකට ගියා...miyava room එකට එක්කන් යනකම්ම ගෙදර මිනිස්සු දන්නෙ නෑ..Min ju කිසි ගානක් නැතුව ඒ පැත්තට එනව...Min ju දන්නෙ නෑ මේ plan එකේ කිසි දෙයක්..

(Miya's room)

min ju - aahp...කව්රු හරි මට මේ වෙන දේ පැහැදිලි කරනවද...?🙄

Ema - oh...hii... ඔයා පෙන්න හිටියෙ නෑනෙ.. මන් මේ හොයාගෙන යන්න හැදුවෙ..😁

Min ju - කව්ද මේ...?🙁

Minju Miyava පෙන්නල ඇහුව...minju miyava දැකල නෑනෙ..Ema සම්පූර්ණ විස්තරේ Minju ට කිව්ව..Mrs.Jae ත් ඇවිත් සම්පූර්ණ විස්තරේ අහගෙන හිටිය..

Min Ju - oh god හරිම දුක හිතෙන ආදර කතාවක්... මෙයත් මගේම නංගියෙක් එහෙනන්..wooow දැන් 3 න් දෙනෙක්ම ඉන්නව..😍😍

Ji ha - ඔයාට තමයි ඔන්නි මෙයාව බලාගන්න වෙන්නෙ...Jungkook මොනව කරනවද කියල දන්නෙ නෑ...එහෙන් එයාගෙ enemies ල Miyage පස්සෙ පන්නනව...

Min Ju - අනේ මන් ඔයාල කියනකන් ඉඳියි කියල හිතවද...?හහ්... මන් එයාව කොහොමත් බලාගන්නව.. හුම්😂😌

A/N note

මේක නන් පොඩියි හොඳේ...

මොකද හිතන්නෙ Min Ju Yoongi ඩබල set කරන්නද...???

LOVE YOU ♥️

Continue Reading

You'll Also Like

1.8K 353 10
බලාපොරොත්තු නොවුණු විදිහෙ මගේ හැසිරීම හමුවේ ඒ තියුණු ඇස් මොහොතකට ගැස්සෙනවා දැක්කත් මන් ඒ පපුවට තව තවත් තුරුල් වුනේ ලොකේ මට තියෙන ආරක්ශිතම තැන එතන කිය...
7.9K 1.1K 25
දන්නවද, මම ඔයාට හරි ආදරෙයි මොකද මගේ වසන්ත කාලෙත් ඔයා වසන්ත කාලෙට විතරක් පිපෙන ලස්සනම මලත් ඔයා
3.2K 517 17
ආදරේ කියන දේ මේ ලෝකේ ඉන්න ගොඩක් අයට ජීවත් වෙන්න හරි ලස්සන හේතු මවනවා. ඒ වගේම ඒ ආදරේම තවත් අයට ජීවිතේ නැත්තටම නැති වෙලා යන්නත් පාර හදනවා. ආදරේ එහෙමයි...
261K 6.2K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc